Deniyaya visiting

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    punchieyo ekka be lokuwata awidinna.. itath wada genu aya enawa nam amaruine..
    patna waterfall1(athal pot1 hamoma yana) tiyenne wahana park1 idala 1.5km wage kanda uda.
    ekata van yanna be. hilux,mahendra safari jeep ti ewaye 3000k 4000k illawi udata yan kiyala. ubala wahane giyama oya kaakko set1 ubala wate kerekenawa...
    wahane daala ubala payin palayalla 1.5km neh tiyenne.. payin yanna amaru ammala/tattala inwa nam jeep1 yana` tama hoda.. kanda udatama naginne tyenne boralu paare... wahane daddi tciket1k kdnaa ru100-200.. lessanawa pattetama naana plc1 paresamen, maarama worth plc1 patna nam..

    sinhare kudello inawa detol aran yanna...hawasa wahinawa..
    hathmale elle naanna pluwan safe1e.. awulakma na..
    getabaru parana pansalaka. kandak udata wahane yanne pluwan hodata ti paara thadi kandak eth paara ok..
    ela machan thanks
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    Yanaaw nam Suriyakanda road ekan yanna. Highway dala yanna epa.

    Suriyakanda pathen lassaniyi. Rathnapura para siraaa
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    supirima ride1 deniyaya-rakwana.. pitara wage
    mata bike ekaka yanna asawa thibaa bung set ekath ekka

    okkoma un wage dan rata bung :( aiyth bike wala gihilla iwaraiyi

    mama giyee car ekee danata 6 years walata kalin, marama siraa

    Suriyakanda pathee Pani, hakuru ehama aiyth supiri. Quality eka supiri, Colombo wala hoyganna wath na ewaa
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    tower tika gawata giyada, sinharaje arannayaya ehema beluwada ?
     
    • Like
    Reactions: demee

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මගේ ගම තමයි දෙනියාය
    මට නං ඉතිං බලන්න කියලා ලොකු ඉන්ටරෙස්ටින් තැනක් නැහැ එහෙ

    එක දවසෙ ට්‍රිප් එකක් නං ඉතින් ලඟ ලඟ තියන සෙට් එකක් හොයා ගත්තා නං හරි
    දෙනියායට යන පාරෙ ගුරුබෙවුල කියලා ෆාම් එකක් තියනවා ඒක ඕන නං බලන්න පුලුවන්
    තව දෙනියාය ටවුන් එකෙන් හැරිලා ගිහින් ෆැට්නා බලන්න පුලුවන්. මට නං ඒක මෙලෝ රහක් නැති තැනක්

    තව පල්ලෙගම පැත්තට ගිහින් එතනින් මෙදේරිපිටි පාර ගිහින් සිංහරාජෙ ඇතුලට ගිහින් ඇතුලෙ තින දිය ඇලි සෙට් එක බලලා තව වෙලාව තිබුනොතින් ඇවිත් සත්මාල ඇල්ල බලන්න පුලුවන්. මට හිතෙන්න එක දවසෙන් මේක නං කරන්න පුලුවන්. මේ දවස්වල වහිනවා කියලා කිවුවා ටිකක් ඒක නිසා සත්මාල ඇල්ල බලන්න ගියාට කමක් නැහැ නාන්න බහින්න එපා එතන ගිලිලා මැරෙනවා නොදන්න එවුන් ගිහින්. අපේ ගෙදරට බහොම ලඟ ඕක තියෙන්නෙ අපිවත් ඕකෙ බැහැල නාන්න යන්නෙ නැහැ නමුත් ට්‍රිප් එන එවුන් නිකන් ගෙදර නානවා වගේ ඕකෙ බහින්නෙ ඉතින් ටික කාලෙකට සැරයක් එකෙක් ගිලිලා මැරෙනවා
    නාන්න ඕන නං අර සිංහරාජෙ ඇතුලෙ තියන පොඩි ඇලි සෙට් එක ලඟ නාන්න හොඳ තැන් තියනවා සේෆ්

    තව දවස් දෙකක වගේ ට්‍රිප් එකක් නං හොඳම විදිය සිංහරාජෙ ඇතුලෙ තියන ෆොරස්ට් එකෙන්ම කරන ලොජ් එක බුක් කරලා කලින් දවසෙ ඇවිත් ඒකෙ නතර වෙලා රෙසට් කරලා පස්සෙ දවසෙ සිංහරාජෙ ඇතුලෙ තියන ඇලි සෙට් එක බලලා හවස එනගමන් වෙලාව තිබුනොත් සත්මාල ඇල්ලත් බලන එක

    මම මේ වීක්එන්ඩ් එකේ දෙනියායෙ යන්න හිතන් ඉන්නවා විස්තර ඕන නං මැසේජ් එකක් දාන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366

    Ganja tikak gennala diyanko
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,492
    3,423
    113
    හයික් එකක් දානවනම් ගොංගල මරු , උඩ නේවි කෑම්ප් එකේ සෙට් එකත් හෙනම හොදයි ( උස කුමාර කියලා පොරක් ඉන්නවා හෙන හොද මනුස්සයා ) , තව TNL ටවර් එකේ රංග කියලා අයියා කෙනෙක් ඉන්නවා පට්ට හොදයි , එතනම කෑම්ප් ගහන්නත් පුලුවන් ඒත් පොඩි අය එක්ක හයිකින් යන්න අමාරුයිනෙ ! ඒ නිසා ගැටබරු පැත්තෙ, සිංහරාජ පැත්තෙ විසිට් එකක් දාන්න , නැත්නම් රක්වාන පාරට දාල ගියානම් පට්ට ලස්සන පාරක් සෙට් වෙන්නේ !
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    මගේ ගම තමයි දෙනියාය
    මේ දවස්වල වහිනවා කියලා කිවුවා ටිකක් ඒක නිසා සත්මාල ඇල්ල බලන්න ගියාට කමක් නැහැ නාන්න බහින්න එපා එතන ගිලිලා මැරෙනවා. නොදන්න එවුන් ගිහින්. අපේ ගෙදරට බහොම ලඟ ඕක තියෙන්නෙ අපිවත් ඕකෙ බැහැල නාන්න යන්නෙ නැහැ නමුත් ට්‍රිප් එන එවුන් නිකන් ගෙදර නානවා වගේ ඕකෙ බහින්නෙ ඉතින් ටික කාලෙකට සැරයක් එකෙක් ගිලිලා මැරෙනවා
    නාන්න ඕන නං අර සිංහරාජෙ ඇතුලෙ තියන පොඩි ඇලි සෙට් එක ලඟ නාන්න හොඳ තැන් තියනවා සේෆ්
    hathmale elle naanna pluwan safe1e.. awulakma na..
    getabaru parana pansalaka. kandak udata wahane yanne pluwan hodata ti paara thadi kandak eth paara ok..
    සත්මාල ඇල්ල අසල නාන්න එපා. අනතුරුදායකයි.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    සත්මාල ඇල්ල අසල නාන්න එපා. අනතුරුදායකයි.
    mama samanyen aidina kenek.. ona plc1ka giyama naanawa. eli gagawal muhudu wew.. habayi paresmen.. risky wdiyata dagalanne e. hathmale eleth thadi walawal wala bada pinum gahanna yanne nathnam lassanata naganna pluwan itin.. onama deka risk1k tiynawa itin
     
    • Like
    Reactions: demee

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මගේ ගම තමයි දෙනියාය
    මට නං ඉතිං බලන්න කියලා ලොකු ඉන්ටරෙස්ටින් තැනක් නැහැ එහෙ

    එක දවසෙ ට්‍රිප් එකක් නං ඉතින් ලඟ ලඟ තියන සෙට් එකක් හොයා ගත්තා නං හරි
    දෙනියායට යන පාරෙ ගුරුබෙවුල කියලා ෆාම් එකක් තියනවා ඒක ඕන නං බලන්න පුලුවන්
    තව දෙනියාය ටවුන් එකෙන් හැරිලා ගිහින් ෆැට්නා බලන්න පුලුවන්. මට නං ඒක මෙලෝ රහක් නැති තැනක්

    තව පල්ලෙගම පැත්තට ගිහින් එතනින් මෙදේරිපිටි පාර ගිහින් සිංහරාජෙ ඇතුලට ගිහින් ඇතුලෙ තින දිය ඇලි සෙට් එක බලලා තව වෙලාව තිබුනොතින් ඇවිත් සත්මාල ඇල්ල බලන්න පුලුවන්. මට හිතෙන්න එක දවසෙන් මේක නං කරන්න පුලුවන්. මේ දවස්වල වහිනවා කියලා කිවුවා ටිකක් ඒක නිසා සත්මාල ඇල්ල බලන්න ගියාට කමක් නැහැ නාන්න බහින්න එපා එතන ගිලිලා මැරෙනවා නොදන්න එවුන් ගිහින්. අපේ ගෙදරට බහොම ලඟ ඕක තියෙන්නෙ අපිවත් ඕකෙ බැහැල නාන්න යන්නෙ නැහැ නමුත් ට්‍රිප් එන එවුන් නිකන් ගෙදර නානවා වගේ ඕකෙ බහින්නෙ ඉතින් ටික කාලෙකට සැරයක් එකෙක් ගිලිලා මැරෙනවා
    නාන්න ඕන නං අර සිංහරාජෙ ඇතුලෙ තියන පොඩි ඇලි සෙට් එක ලඟ නාන්න හොඳ තැන් තියනවා සේෆ්

    තව දවස් දෙකක වගේ ට්‍රිප් එකක් නං හොඳම විදිය සිංහරාජෙ ඇතුලෙ තියන ෆොරස්ට් එකෙන්ම කරන ලොජ් එක බුක් කරලා කලින් දවසෙ ඇවිත් ඒකෙ නතර වෙලා රෙසට් කරලා පස්සෙ දවසෙ සිංහරාජෙ ඇතුලෙ තියන ඇලි සෙට් එක බලලා හවස එනගමන් වෙලාව තිබුනොත් සත්මාල ඇල්ලත් බලන එක

    මම මේ වීක්එන්ඩ් එකේ දෙනියායෙ යන්න හිතන් ඉන්නවා විස්තර ඕන නං මැසේජ් එකක් දාන්න
    ela machan thanks..
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    Uba Deniyaya koheda. Msg akk dapan