Deniyaye kawruwath innawada

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    @NEMISIS දෙනියායෙ නේද
    ඔවු දෙනියායෙ
    ඒ උනත් ඔය කියපු විස්තර වලින් හරි අමාරුයිනේ හොයන්න බන්

    දෙනියායෙ පැත්තෙ කිලෝමීටරේට එකක් විතර තේ ෆැක්ටරි තියනවා,
    මම හිතන්නනෙ ලේසිම විදිය තමයි, හොස්පිටල් එකට ඇඩ්මිට් කරද්දි emrgancy contact එකක් ගන්නවානේ, කොහොම හරි හොස්පිටල් එකෙන් ඒ කන්ටැක් එක ගත්තා නම් හරි
    උඹ ඇඩ්මිට් වෙලා ඉඳපු දවස් ටික මතකයි නේ, එතකොට හොයන්න පුලුවන්වෙයි

    එහෙම නැත්නම් ෆැක්ටරි එකේ නම හරි ෆැක්ටරි එක තිබ්බ පැත්තක් හරිවත් මතක නම් ඒත් හොයන්න පුලුවන්
    හැම ටී ෆැක්ටරි එකකම වගේ ඔය වගේ නතරවෙලා වැඩ කරන ටැමිල් අය ඉන්නවානේ ඒක නිසා තවත් අමාරුයි, නමක් විතරක් දැනගත්තත් අමාරුයි බන්, නම් එහෙම ගොඩක් උන්ට එකම නම තියෙන්නෙ, අපේ ගෙදර සමහර වැඩ වලට ටැමිල් අය එනවා, එන එවුන්ගෙන් 70%ක ගෙ විතර නම කුමාර, (ශශී කුමාර, රාජුකුමාර ඔහොම එක එක කුමාරලා, නම ඇහුවම කියන්නෙ කුමාර කියලා)