Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Denmark - ඩෙන්මාක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙන්මාකය ලංකාවට වඩා කුඩා භූමි ප්‍රමානයක් තියෙන , ප්‍රධාන විශාල දූපත් 4 කින් සහ තවත් මධ්‍යම සහ කුඩා සියළු දූපත් 408 ක් තියෙන රටත්.

ඩෙන්මාකයට කිසිම ස්වභාවික සම්පතක් නැහැ එහි ඉතාම සරු ලංකාවෙ නුවරඑලියෙ වගේ කළු පැහැති පස හැරුණ කොට...

දල වශයෙන් පැතලි රටක්.. ඒ කියන්නෙ අපේ රටේ වගේ කඳු , නිම්න , දියඇලි නැහැ..

රටේ හැම තැනම පිලියෙවලට නඩත්තු කරල ..හරි ලස්සනයි.. හරියට නුවරඑලියෙ වැව අයින වගේ..හැම තැනම එකම හැඩති ගස් වලින් ,විදුලි පහන් වලින් සහ මනා නඩත්තුවෙන් සුන්දර කරල..රටේ කොහේ ගියත් එකම විදියයි.

ඩෙන්මාකයේ අගනුවර කොපන්හේගන්.. සියළුම නගර එකම ප්‍රමාණයට දියුණුයි.. හැම නගරයකකම තියෙන ප්‍රධාන වෙලඳ සැල් එකම වර්ගයේ.. රටේ කොයි නගරයට ගියත් ප්‍රධාන වශයෙන් තියෙන්නෙ එකම වෙලඳසැල් ජාලයක්.. එයට එක හේතුවක් ඩෙන්මාක් ජාතිකයන් වෙලදාම් කරන්න තියෙන කැමැත්ත ඉතාම අඩුයි. ඔවුන් කැමති රැකියා කරන්න සහ ගොවිතැනට.

ඉතින් ඩෙන්මාකයෙ ෂොපින් කරන්න කොයි නගරයට ගියත් කිසිම වෙනසක් නැහැ.

නිවාස තියෙන්නෙ බොහෝ නගරය ආශ්‍රිතව. 3-4 km ගිය තැන ඉඳල ඊලඟට තියෙන්නෙ ගොවි බිම්..

මෙහි බොහෝ ගෙවල් හරිම කුඩායි. විශාල ගෙවත්තක් සහ කාමර දෙක තුනක් සහ එක නාන කාමරයක් සහිත ලස්සන කුඩා ගෙවල්.. අපේ රටේ වගේ මහා විශාල නිවාස ඉතාම අඩුයි.. ඒ වගේම තට්ටු නිවාස වල ජීවත් වෙන අයත් ඉන්නවා.. නමුත් සැලකිය යුතු ප්‍රමානයකට තමන් නගරයේ ජීවත්වන නිවසට අමතරව කැලෑවක ,මුහුදු අයිනක හෝ ගොවි බිමක පිහිටි කුඩා සරල "ගිම්හාන " නිවසකුත් තියෙනවා නිවාඩුවට යන්න. ඒ වගේම තමන්ටම ලොකු බෝට්ටුවක් විනෝදයට මුහුදු යන්න තියෙන අයත් බොහෝයි.

මේ හැම දේ අතරම විශේෂම දෙය ඩෙන්මාකයේ තියෙන සමානාත්මතාවය. මුලින්ම ඩැනිෂ් භාෂාව ඉගෙන ගනිද්දි අපිට මුලින්ම ඉගැන්නුව වචනය ligehed /සමානාත්මතාවය.

මේ රටේ Mr. Mrs. Dr. Madam . Sir . ගරු. වැනි යෙදුම් මොනම අවස්ථාවකවත් පාවිච්චි කරන්නෙ නැහැ. ලියුම් කවරයක ලිපිනයකවත් භාවිතා කරන්නෙ නැහැ. කිසිම රැකියා ප්‍රධානියෙකුට හෝ පාසැල් ගුරුවරයෙතුටවත් සර් මැඩම් කියල අමතන්නෙ නැහැ. හැම කෙනෙකුටම අමතන්නෙ මුල් නමින් පමණයි. නොදන්න නොහදුනන කෙනෙකුට පවා ලිපි ශීර්ෂයක අමතන්නෙ ආදරණීය .... ඊලඟට මුල් නම. රටේ නායකයට පවා මුල් නම පමණයි.

ඔබ කියයි ගුරුවරුන්ට ගරු නොකර කොහොමද ලමයි හැදෙන්නෙ..නැහැ ..මෙහි ගුරුවරු සහ ලමයි අතර තියෙන්නෙ පුදුම ආදරණීය බැඳීමක්. බය නැති , නීති රෙගුලාසි වලින් යටපත් නොවුන දරුවො පාසැලෙන්ම ස්වයං විනය පුහුණු වෙනව.

වැඩිහිටියන්ට හා සමාන ගෞරවයක් දරුවන්ට දක්වන නිසා ඔවුන්ගෙ පෞර්ෂවය ඉහලයි. උදාහරණයට ප්‍රතිකාර ගන්න මගේ ලඟට මව හෝ පියා සමඟ කුමන වයසක දරුවෙක් ආවත් මම මුලින්ම ආචාර කරල මාව හදුන්වල දෙන්නෙ දරුවට.. ඕනෑම තැනකදි කවුරුත් එහෙමයි.

රාජකාරි ස්ථානයකදි කවුරුත් සමානයි. රෝහල පිරිසිදු කරන්නා ,රෝගීන් ඇතුළු හැමෝම විශේෂඥ වෛද්‍යවරයාට පවා නමින් කතා කරන්නෙ. කවුරුත් කෑම කන්නෙ එකම කැන්ටිමේ..රෝහලේ නිල ඇඳුම් ගබඩාවෙන් ගන්න එකම නිල ඇඳුම අදින්නෙ. .. වෛද්‍යවරු විතරක් තමන්ගෙ ආම්පන්න දාගන්න අර නිලඇඳුමටම තව දිග වෛද්‍ය කබාය අඳිනව.

කොයි කාර්යාලයේත් මේ විදියමයි.

මේ සමානාත්මතාවය නිසාම සෑම සේවකයෙකුට ඉහල පෞර්ශවයක් තියෙනවා. සෑම රැකියාවකටම ගෞරවයකුත් ලැබෙනවා. "කරුණාකර මෙය කර දෙන්න " කියල ඉල්ලමක් විනා අණ දීමක් කිසිවිටෙකත් කිසිවෙකුට රාජකාරියෙදි ලැබෙන්නෙ නැහැ.. හැබැයි එවැනි ඉල්ලීමකට "හා මම බලන්නම්" කියන්නත් ඔබට බැහැ. මොකද එය ව්‍යංග අණක්.

සෑම රැකියාවකටම දල වශයෙන් සමාන වැටුපක් තියෙන්නෙ.. සමහර රැකියා සඳහා තරමක ඉහල වැටුපක් තියෙනව. . දොස්තරලට.. කුණු එකතු කරන අයට ..ගුරුවරුන්ට..ටිකක් පඩි වැඩියි.

නමුත් වැටුප ඉහල වෙන්න වෙන්න වැටුපට අය කරන බදු ඉහලයි. නමුත් සෑම වැටුප් ලබන්නෙක්ම පඩියෙන් අවම 37% බදු ගෙවිය යුතුමයි.

වැටුපෙන් අවම 1/3 ත් වඩා බදු..

මිනිසුන් බදු ගෙවන්නෙ ඉතාම සතුටින්. බදු වලින් ඔවුනට ලැබෙන සහන අති විශාලයි.

ඉතා ගුණාත්මක නොමිලේ ලැබෙන සෞඛ්‍ය සේවය.. පෞද්ගලික නොවූ පාසැල් , කාර්මික විද්‍යාල සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය.. සෑම පුරවැසියෙකුටම සමානව ලැබෙන විශ්‍රාම වැටුප.. ඒ වගේම වයසට ගියවිට හෝ රෝගී වූ විට නිවසටම පැමිණ බලා කියාගන්නා නිවස පිරිසිදු කරන්නා සහ සාත්තු සේවකයන් .. වයසට ගියාම රෝද පුටුව පවා..මේ හැමදේම ඒ බදු මුදලින් සෑම වැසියෙකුටම ලැබෙනව..

තව සෑම අවුරුද්දකම සති 6 ක නිවාඩු සහ වැටුප සෑම බදු ගෙවන්නෙකුටම ලැබෙනව.. දල වශයෙන් රු.ලක්ෂ 8-10 ක මුදලත්.. මේ කාලය ඔවුන් යොදාගන්නෙ පිටරට සංචාරයට. ඉතින් ඩෙන්මාකයෙ සුළු රැකියාවන් කරන කෙනෙකු පවා ලෝකෙ රටවල් ගනනාවක සංචාරය කරල තියෙනව...

තවත් දෙයක්.. ඩෙන්මාකය ලෝකයෙ හැමදාම දූෂණය අවම රටවල් 1- 2 අතර.. ඉතින් තමන්ගෙ මුදල් මේ නිර්දූෂිත රජයට දෙන්න ඔවුන් මැලි නැහැ.

ඇරත් කාටත් අතට ලැබෙන පඩිය හොඳටම ජීවත් වෙලා තව චුට්ටක් ඉතුරුයි..

ඩෙන්මාකයේ මම දකින තවත් විශේෂ දෙයක් තමයි මිනිසුන් යාන වාහන වලට සහ ඇඳුම් පැලදුම් වලට කිසිම තත්වයක් නොදීම..

නිල ඇඳුම නැති සෑම රැකියාවක ශ්රීෂ්ම ඝෘතුවට අදින්නෙ කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක්.. ගැහැණු පිරිමි දෙපාර්ශවයම .. එහෙම නැතිනම් ගැහැණු කෙටි සරල ගවුමක්. සීතල කාලෙට සාමන්‍ය කලිසමක්/ඩෙනිමක්/ ටීෂර්ට් එකක් හෝ කමිසයක්.

කිසිම තැනක ටයි දාගෙන වැඩ කරන සේවකයෙක් මම අද වන තුරු දැකල නැහැ.

ලංකාවට සාපේක්ෂව කාන්තාවන්ගෙ මේකප් පාවිච්චියත් අවමයි. ඇහි පිහාටු වල ඉඳල හැමදේම මේකප් කල තරුණ සහ වැඩිහිටි ගැහැණු හිටියත් , තරුණ ,වැඩිහිටි බොහෝ කාන්තාවන් කිසිම මේකප් භාවිතයක් නැහැ...ලිප්ස්ටික් ටිකක් වත් ගාන්නෙ නැහැ..

ඇත්තටම මම උනත් මේකප් භාවිතා කරන්නෙ මේ ලංකාවෙ මුහුණු පොතට පින්තූරයක් දාන්න හිතුනොත් හරි ලංකාවට ආවම හරි විතරයි.. මම මේකප් කරනවට පවා මගේ දුව ලැජ්ජයි.. මොකද ඩෙන්මාකයේ ඇගේ යහළුවන්ගෙ අම්මල සහ ලංකාවෙ මගේ පවුලෙ අය එහෙම නොකරන නිසා.

ඩෙන්මාකයෙ හරිම ලස්සනට අඳින ගැහැණු ඉන්නව.. නමුත් කිසිවෙක් ඒ ගැන විශේෂ අවධානයක් නැහැ..පාට ගැලපීමකුත් බොහොමයකට නැහැ..

තව දෙයක් මෙහි පාට පාට ඇඳුම් අඳින්නෙ රස්නෙ කාලෙට විතරයි.. අනිත් කාලෙට කළු ,අළු පාට හෝ අඳුරු තද වර්ණයක් අඳින එක මෙහි සිරිතක් නොවූ සිරිතක්..

ඩෙන්මාකය ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන් අතර පලමු තැන් කිහිපයේ හැම වසරකම ඉන්නව.. ඇත්තටම මම මෙහි එන්න හිතුවෙත් ඒ දර්ශකය දැකල.. ඒ තෘප්තිමත්බව මම දකින අපූරු විදියක් තියෙනව.. ඒ සතුටට හේතුව ඔවුන් ලෙහෙසියෙන් අත් හැරීම.. බුදු දහමෙ වගේමයි. උදාහරණයකට , මේ කොරෝනා කාලෙ මට clinic එන රෝගීන්ට නිතරම කියන්න වෙනව ඔවුන්ගෙ නොයෙකුත් පරීක්ෂණ , ශල්‍ය කර්ම කල් දැමූ බව දින නියමයක් නැතිව.. මම ඒක කියන්නෙ හරිම අපහසුවෙන්.. ඔවුන්ගෙන් තරහක් බලාපොරොත්තුවෙන්..ඒත් ඔවුන් කිසිම අකමැත්තක් නැතිව එය බාරගන්නව.. තව මාවත් සනසනව.. අපි ඉක්මනට මේ කොරෝනා වලින් ලෝකෙම ගැලවෙන්න කියල පතමු කියල.. සමුදීල.. හිස් අතින් දින නියමයක් නැතිව යනව..

ඒත් මෙහිම ඉන්න පිටරැටියෙක් නම් "ඒ උනාට මට මෙච්චර අමාරුයි" කියල..පුංචි හරි උත්සාහයක් ගන්නව දිනයක් ගන්න..

[QUOTE="ElaBaba, post: 26058042, member: 567634"] [SIZE=6]ඩෙන්මාකය ලංකාවට වඩා කුඩා භූමි ප්‍රමානයක් තියෙන , ප්‍රධාන විශාල දූපත් 4 කින් සහ තවත් මධ්‍යම සහ කුඩා සියළු දූපත් 408 ක් තියෙන රටත්. ඩෙන්මාකයට කිසිම ස්වභාවික සම්පතක් නැහැ එහි ඉතාම සරු ලංකාවෙ නුවරඑලියෙ වගේ කළු පැහැති පස හැරුණ කොට... දල වශයෙන් පැතලි රටක්.. ඒ කියන්නෙ අපේ රටේ වගේ කඳු , නිම්න , දියඇලි නැහැ.. රටේ හැම තැනම පිලියෙවලට නඩත්තු කරල ..හරි ලස්සනයි.. හරියට නුවරඑලියෙ වැව අයින වගේ..හැම තැනම එකම හැඩති ගස් වලින් ,විදුලි පහන් වලින් සහ මනා නඩත්තුවෙන් සුන්දර කරල..රටේ කොහේ ගියත් එකම විදියයි. ඩෙන්මාකයේ අගනුවර කොපන්හේගන්.. සියළුම නගර එකම ප්‍රමාණයට දියුණුයි.. හැම නගරයකකම තියෙන ප්‍රධාන වෙලඳ සැල් එකම වර්ගයේ.. රටේ කොයි නගරයට ගියත් ප්‍රධාන වශයෙන් තියෙන්නෙ එකම වෙලඳසැල් ජාලයක්.. එයට එක හේතුවක් ඩෙන්මාක් ජාතිකයන් වෙලදාම් කරන්න තියෙන කැමැත්ත ඉතාම අඩුයි. ඔවුන් කැමති රැකියා කරන්න සහ ගොවිතැනට. ඉතින් ඩෙන්මාකයෙ ෂොපින් කරන්න කොයි නගරයට ගියත් කිසිම වෙනසක් නැහැ. නිවාස තියෙන්නෙ බොහෝ නගරය ආශ්‍රිතව. 3-4 km ගිය තැන ඉඳල ඊලඟට තියෙන්නෙ ගොවි බිම්.. මෙහි බොහෝ ගෙවල් හරිම කුඩායි. විශාල ගෙවත්තක් සහ කාමර දෙක තුනක් සහ එක නාන කාමරයක් සහිත ලස්සන කුඩා ගෙවල්.. අපේ රටේ වගේ මහා විශාල නිවාස ඉතාම අඩුයි.. ඒ වගේම තට්ටු නිවාස වල ජීවත් වෙන අයත් ඉන්නවා.. නමුත් සැලකිය යුතු ප්‍රමානයකට තමන් නගරයේ ජීවත්වන නිවසට අමතරව කැලෑවක ,මුහුදු අයිනක හෝ ගොවි බිමක පිහිටි කුඩා සරල "ගිම්හාන " නිවසකුත් තියෙනවා නිවාඩුවට යන්න. ඒ වගේම තමන්ටම ලොකු බෝට්ටුවක් විනෝදයට මුහුදු යන්න තියෙන අයත් බොහෝයි. මේ හැම දේ අතරම විශේෂම දෙය ඩෙන්මාකයේ තියෙන සමානාත්මතාවය. මුලින්ම ඩැනිෂ් භාෂාව ඉගෙන ගනිද්දි අපිට මුලින්ම ඉගැන්නුව වචනය ligehed /සමානාත්මතාවය. මේ රටේ Mr. Mrs. Dr. Madam . Sir . ගරු. වැනි යෙදුම් මොනම අවස්ථාවකවත් පාවිච්චි කරන්නෙ නැහැ. ලියුම් කවරයක ලිපිනයකවත් භාවිතා කරන්නෙ නැහැ. කිසිම රැකියා ප්‍රධානියෙකුට හෝ පාසැල් ගුරුවරයෙතුටවත් සර් මැඩම් කියල අමතන්නෙ නැහැ. හැම කෙනෙකුටම අමතන්නෙ මුල් නමින් පමණයි. නොදන්න නොහදුනන කෙනෙකුට පවා ලිපි ශීර්ෂයක අමතන්නෙ ආදරණීය .... ඊලඟට මුල් නම. රටේ නායකයට පවා මුල් නම පමණයි. ඔබ කියයි ගුරුවරුන්ට ගරු නොකර කොහොමද ලමයි හැදෙන්නෙ..නැහැ ..මෙහි ගුරුවරු සහ ලමයි අතර තියෙන්නෙ පුදුම ආදරණීය බැඳීමක්. බය නැති , නීති රෙගුලාසි වලින් යටපත් නොවුන දරුවො පාසැලෙන්ම ස්වයං විනය පුහුණු වෙනව. වැඩිහිටියන්ට හා සමාන ගෞරවයක් දරුවන්ට දක්වන නිසා ඔවුන්ගෙ පෞර්ෂවය ඉහලයි. උදාහරණයට ප්‍රතිකාර ගන්න මගේ ලඟට මව හෝ පියා සමඟ කුමන වයසක දරුවෙක් ආවත් මම මුලින්ම ආචාර කරල මාව හදුන්වල දෙන්නෙ දරුවට.. ඕනෑම තැනකදි කවුරුත් එහෙමයි. රාජකාරි ස්ථානයකදි කවුරුත් සමානයි. රෝහල පිරිසිදු කරන්නා ,රෝගීන් ඇතුළු හැමෝම විශේෂඥ වෛද්‍යවරයාට පවා නමින් කතා කරන්නෙ. කවුරුත් කෑම කන්නෙ එකම කැන්ටිමේ..රෝහලේ නිල ඇඳුම් ගබඩාවෙන් ගන්න එකම නිල ඇඳුම අදින්නෙ. .. වෛද්‍යවරු විතරක් තමන්ගෙ ආම්පන්න දාගන්න අර නිලඇඳුමටම තව දිග වෛද්‍ය කබාය අඳිනව. කොයි කාර්යාලයේත් මේ විදියමයි. මේ සමානාත්මතාවය නිසාම සෑම සේවකයෙකුට ඉහල පෞර්ශවයක් තියෙනවා. සෑම රැකියාවකටම ගෞරවයකුත් ලැබෙනවා. "කරුණාකර මෙය කර දෙන්න " කියල ඉල්ලමක් විනා අණ දීමක් කිසිවිටෙකත් කිසිවෙකුට රාජකාරියෙදි ලැබෙන්නෙ නැහැ.. හැබැයි එවැනි ඉල්ලීමකට "හා මම බලන්නම්" කියන්නත් ඔබට බැහැ. මොකද එය ව්‍යංග අණක්. සෑම රැකියාවකටම දල වශයෙන් සමාන වැටුපක් තියෙන්නෙ.. සමහර රැකියා සඳහා තරමක ඉහල වැටුපක් තියෙනව. . දොස්තරලට.. කුණු එකතු කරන අයට ..ගුරුවරුන්ට..ටිකක් පඩි වැඩියි. නමුත් වැටුප ඉහල වෙන්න වෙන්න වැටුපට අය කරන බදු ඉහලයි. නමුත් සෑම වැටුප් ලබන්නෙක්ම පඩියෙන් අවම 37% බදු ගෙවිය යුතුමයි. වැටුපෙන් අවම 1/3 ත් වඩා බදු.. මිනිසුන් බදු ගෙවන්නෙ ඉතාම සතුටින්. බදු වලින් ඔවුනට ලැබෙන සහන අති විශාලයි. ඉතා ගුණාත්මක නොමිලේ ලැබෙන සෞඛ්‍ය සේවය.. පෞද්ගලික නොවූ පාසැල් , කාර්මික විද්‍යාල සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය.. සෑම පුරවැසියෙකුටම සමානව ලැබෙන විශ්‍රාම වැටුප.. ඒ වගේම වයසට ගියවිට හෝ රෝගී වූ විට නිවසටම පැමිණ බලා කියාගන්නා නිවස පිරිසිදු කරන්නා සහ සාත්තු සේවකයන් .. වයසට ගියාම රෝද පුටුව පවා..මේ හැමදේම ඒ බදු මුදලින් සෑම වැසියෙකුටම ලැබෙනව.. තව සෑම අවුරුද්දකම සති 6 ක නිවාඩු සහ වැටුප සෑම බදු ගෙවන්නෙකුටම ලැබෙනව.. දල වශයෙන් රු.ලක්ෂ 8-10 ක මුදලත්.. මේ කාලය ඔවුන් යොදාගන්නෙ පිටරට සංචාරයට. ඉතින් ඩෙන්මාකයෙ සුළු රැකියාවන් කරන කෙනෙකු පවා ලෝකෙ රටවල් ගනනාවක සංචාරය කරල තියෙනව... තවත් දෙයක්.. ඩෙන්මාකය ලෝකයෙ හැමදාම දූෂණය අවම රටවල් 1- 2 අතර.. ඉතින් තමන්ගෙ මුදල් මේ නිර්දූෂිත රජයට දෙන්න ඔවුන් මැලි නැහැ. ඇරත් කාටත් අතට ලැබෙන පඩිය හොඳටම ජීවත් වෙලා තව චුට්ටක් ඉතුරුයි.. ඩෙන්මාකයේ මම දකින තවත් විශේෂ දෙයක් තමයි මිනිසුන් යාන වාහන වලට සහ ඇඳුම් පැලදුම් වලට කිසිම තත්වයක් නොදීම.. නිල ඇඳුම නැති සෑම රැකියාවක ශ්රීෂ්ම ඝෘතුවට අදින්නෙ කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක්.. ගැහැණු පිරිමි දෙපාර්ශවයම .. එහෙම නැතිනම් ගැහැණු කෙටි සරල ගවුමක්. සීතල කාලෙට සාමන්‍ය කලිසමක්/ඩෙනිමක්/ ටීෂර්ට් එකක් හෝ කමිසයක්. කිසිම තැනක ටයි දාගෙන වැඩ කරන සේවකයෙක් මම අද වන තුරු දැකල නැහැ. ලංකාවට සාපේක්ෂව කාන්තාවන්ගෙ මේකප් පාවිච්චියත් අවමයි. ඇහි පිහාටු වල ඉඳල හැමදේම මේකප් කල තරුණ සහ වැඩිහිටි ගැහැණු හිටියත් , තරුණ ,වැඩිහිටි බොහෝ කාන්තාවන් කිසිම මේකප් භාවිතයක් නැහැ...ලිප්ස්ටික් ටිකක් වත් ගාන්නෙ නැහැ.. ඇත්තටම මම උනත් මේකප් භාවිතා කරන්නෙ මේ ලංකාවෙ මුහුණු පොතට පින්තූරයක් දාන්න හිතුනොත් හරි ලංකාවට ආවම හරි විතරයි.. මම මේකප් කරනවට පවා මගේ දුව ලැජ්ජයි.. මොකද ඩෙන්මාකයේ ඇගේ යහළුවන්ගෙ අම්මල සහ ලංකාවෙ මගේ පවුලෙ අය එහෙම නොකරන නිසා. ඩෙන්මාකයෙ හරිම ලස්සනට අඳින ගැහැණු ඉන්නව.. නමුත් කිසිවෙක් ඒ ගැන විශේෂ අවධානයක් නැහැ..පාට ගැලපීමකුත් බොහොමයකට නැහැ.. තව දෙයක් මෙහි පාට පාට ඇඳුම් අඳින්නෙ රස්නෙ කාලෙට විතරයි.. අනිත් කාලෙට කළු ,අළු පාට හෝ අඳුරු තද වර්ණයක් අඳින එක මෙහි සිරිතක් නොවූ සිරිතක්.. ඩෙන්මාකය ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන් අතර පලමු තැන් කිහිපයේ හැම වසරකම ඉන්නව.. ඇත්තටම මම මෙහි එන්න හිතුවෙත් ඒ දර්ශකය දැකල.. ඒ තෘප්තිමත්බව මම දකින අපූරු විදියක් තියෙනව.. ඒ සතුටට හේතුව ඔවුන් ලෙහෙසියෙන් අත් හැරීම.. බුදු දහමෙ වගේමයි. උදාහරණයකට , මේ කොරෝනා කාලෙ මට clinic එන රෝගීන්ට නිතරම කියන්න වෙනව ඔවුන්ගෙ නොයෙකුත් පරීක්ෂණ , ශල්‍ය කර්ම කල් දැමූ බව දින නියමයක් නැතිව.. මම ඒක කියන්නෙ හරිම අපහසුවෙන්.. ඔවුන්ගෙන් තරහක් බලාපොරොත්තුවෙන්..ඒත් ඔවුන් කිසිම අකමැත්තක් නැතිව එය බාරගන්නව.. තව මාවත් සනසනව.. අපි ඉක්මනට මේ කොරෝනා වලින් ලෝකෙම ගැලවෙන්න කියල පතමු කියල.. සමුදීල.. හිස් අතින් දින නියමයක් නැතිව යනව.. ඒත් මෙහිම ඉන්න පිටරැටියෙක් නම් "ඒ උනාට මට මෙච්චර අමාරුයි" කියල..පුංචි හරි උත්සාහයක් ගන්නව දිනයක් ගන්න.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom