Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Denmark - ඩෙන්මාක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම රැකියාවට ආව මුල් කාලෙ පුදුම වුනා සමහර ලෙඩ්ඩු ස්ව කැමැත්තෙන්ම ලියන්න කියනව හෘදය වස්තුව නතර උනොත් නැවත පණ ගන්න එපා කියල.. තව අය කියනව දැඩි සත්කාර ඒකකයට දාන්න එපා කියල.. පිලිකා හැදිල අසාධ්‍ය අය නෙවි.. සාමාන්‍ය ලෙඩ්ඩු.. මම එහෙම අත්හරින මිනිස්සු ලංකාවෙ දැකල නැහැ.. ඔබ කියයි ජීවිතය එපාවුන අය කියල.. නැහැ.. දරු මුණුපුරො එක්ක ඉතාම තෘප්තිමත් ජීවිත ගෙවන අය එහෙම කියනව...."මම හොඳටම ජීවිතේ ගෙව්ව.. අදත් ගෙවනව..අද දවසෙ ඉර පායනව දැක්ක සතුටත් ඇති..ඔබ වගේ ලස්සන දොස්තර කෙනෙක් අද මගේ ඇද ලඟට ආව සතුටත් ඇති.. ඉතින් මට ජීවිතේ බලෙන් ඉන්න ඕනි නැහැ. ඒ නිසා ගියොත් යන්න දෙන්න කියල ලියන්න " සිනාසෙමින් ඒ ලෙඩෙක් මට කිව්ව වචන .. දවසක..

ඒ අත්ඇරීම පුදුමයි.. බුදු හාමුදුරුවො අතඇරියෙ හැමදේම තිබුණ ජීවිතයක්.. අපි අද අත් අරින්න කියන්න අඩුපාඩු මැද ජීවත් වෙද්දි..අපිට අත්හරින්න අපහසු ඒ අතෘප්තිමත් බව වෙන්න ඇති..මට එහෙම හිතෙනව..

හැබැයි ඩෙන්මාකයේ 85% ආගමක් අදහන්නෙ නැහැ..

ආගම, දේශපාලනය සහ ජාති - වර්ග වාදය ගැන එකිනෙකා සමඟ කතා කිරීම ඉතාම පහත් දෙයක් විදියට මෙහි වැසියන් සලකනව.. හැමෝටම නිහඩ දේශපාලන මතයක් සහ 97% චන්ද භාවිත ප්‍රතිශතයක් තියෙනව.. ප්‍රසිද්ධියේ කතා නොකලට තමන්ගෙ පක්ශය පැරදුනාම තනියම අඬල පහුවදා ඉඳල තියෙන රජයට වැඩ කරන බව මගේ භාෂා ගුරුවරියක් ඉස්සර චන්දෙ දවසක කිව්ව ..

මේ රටේ මිනිස්සු හුඟ දෙනෙකුට ඉතාම හොඳින් ඉංග්‍රීසි භාෂාව පුළුවන් . ඒත් ඔවුන් කතා කරන්නෙ ඩැනිෂ් භාෂාව පමණයි.. ඩැනිෂ් නොදන්න කෙනෙකුට පවා මුලින් ඩැනිෂ් භාෂාවෙන් කතා කරල එය ඉංග්‍රිසියට දෙවනුව ඉංග්‍රිසියෙන් කියනව බොහෝ විට..දෙමව්පියන්ට කෙතරම් ඉංග්‍රීසි පුළුවන් උනත් දරුවො පාසැල පටන් ගන්නෙ එකම ඉංග්‍රීසි වචනයක් වත් නොදැන. ..පසුව පාසැලින් ඔවුන් ඉංග්‍රීසි , ජර්මන් භාෂාවන් මැනවින් ඉගෙන ගන්නවා.

මවු භාෂාවට ඔවුන්ගෙ ආදරය ගෞරවය අපිට ඇත්තටම ආදර්ශයක්...

මෙහි ලමා අපචාර කියල දෙයක් ඇත්තේම නැහැ..එවැනි අපචාරයකට සම්බන්ධ වුන කෙනෙකුට දිවි නසාගැනීම ලේසියි ජීවත් වෙනවටත් වඩා මට හිතෙන්නෙ..මෙහි සුළු රැකියාවකට පවා කිසිම ලමා අපචාරයකට සම්බන්ධ නැහැ කියල පොලිස් සහතිකයක් අත්‍යවශ්‍යයි..

ඉතින් දරුවො පාසැල් යන්නෙ බයිසිකලේ තනියම.. මඟ තනියම යන්න බය නැහැ.. කරුවලේ පවා..

මමත් මහත්තයත් දෙන්නටම රෑ වැඩ දවසකට අපේ අවුරුදු 11 දුව තනියම ගෙදර. .. ඊයෙ රාත්‍රි 02.00 වෙනකල් ඇය තනියම .. බය කියන්නෙ මොකද්ද කියලවත් ඇය දන්නෙ නැහැ..මටත් තියෙන එකම බය ගෙදර ගින්නක් ඇතිවුනොත් කියල විතරමයි..

මේ රටේ මේ සමාජ වෙනසට ප්‍රධානම හේතුවක් ඇති නැති පරතරය අවම වීම..

මේ රටේ දුප්පත් වෙන්න අමාරුයි.. අඩු ආදායම් ලාභීන්ට නොයෙකුත් ගෙවීම් ,බදු ලිහිල් වීම් තියෙනව....රැකියාවක් නැත්තම් රජයෙන් හෝ වෘත්තීය සමිතියෙන් පඩි ගෙවනවා.. නමුත් හැමදාම නිකන් පඩි ගන්න බැහැ. වක්‍ර ක්‍රම මගින් ඔබව රැකියාවක් ගන්න පොලඹවනව.. මට මතකයි මට කෙනෙක් ඒ ගැන පැහැදිලි කරද්දි කිව්ව විදිය.. ඔබ රැකියා විරහිත ඉංජිනේරුවෙක් නම් පඩි ගෙවනව රජයෙන් ඔබට ඊලඟ රැකියාව හොයල දෙනකල්.. හැබැයි ඊලඟ රැකියාව පාරෙ ගස් වල අතු පාහින එක වුනත් ඔබ එය බාර ගන්න ඕනි.. නැත්තං පඩි නැතුව තත්වය ගැන හිතල ගෙදර ඉන්න ඕනි..

ඒ වගේම ඩෙන්මාකයේ පෝසත් වෙන්නත් ඉතාම අමාරුයි. මේ රටේ සියළු පුරවැසියන්ගෙ වත්කම රජයට විවෘතයි.. පිටරට යවන හැම මුදලක්ම රජය දන්නවා සහ තරමක මුදලකට පවා බැංකුවෙන් අවසර ගැනීම් කල යුතුයි..

ඒ වගේම පෝසත් වෙන්න වෙන්න විශාල බදු වලට යටත්..වත්කම වැඩි නම් විශ්‍රාම වැටුප සහ ලැබෙන දීමනා අඩුයි..

මෙහි සමාජ විද්‍යාඥයන් කියන විදියට ඔවුන් බයම රටේ පෝසතුන් වැඩි වෙනවට..හරියට ඇමරිකාව වගේ වෙනවට.. පෝසතුන් වැඩි වෙද්දි සමාජ පරතරයක් ඇතිවෙනව.. පෝසතුන් පහල පන්තිය ගැන බයෙන් සැකෙන් බලනව.. එතකොට පහල පන්තියෙ ඇතිවන ආත්ම අභිමානය හීන වීම නිසා ඔවුන් වැරදි කරන්න බය නැති වෙනව.. මොකද වැරදි නොකරත් වපර ඇහින් බලද්දි ඔවුන්ට රකින්න අභිමානයක් නැති නිසා...

ඒ වගේම මේ පරතරය නැති කරන තව ක්‍රමයක් - මෙහි සෑම නිවසකටම සහ වාහනයකටම වසරකට දෙවරක් රජයට බදු ගෙවන්න ඕනි. කුඩා කාර් එකකට ක්‍රෝන 300ක් නම්.. විශාල කාර් එකකට 12000 විතර.. වාහනය අලුත් නම් බදු තවත් අඩුයි..නිවාස වලටත් එහෙම විශාල පරතරයක් ඇති බදු ක්‍රමයක්.. ඉතින් හැමෝම තෝරගන්නෙ අලුත් කුඩා වාහනයක් සහ පුංචි ගෙදරක්..

ඒ වගේම හුඟ දෙනෙක් එදිනෙදා ගමන් යන්නෙ බයිසිකලයේ හෝ පොදු ප්‍රවාහන සේවා වල..

කිසිම ස්වභාවික සම්පතක් නැති කුඩා ඩෙන්මාකය ලෝකයෙ පෝසත්ම රටක් වෙලා තියෙන්නෙ කොහොමද? ඒක දිග කතාවක්.. ඒත් මේ රටේ සම්පත ලක්ශ 55 ක ජනතාව..ලෝකෙ ඉහලම කිරි නිෂ්පාදන සමාගමක් වන Arla ඩෙන්මාක් සමාගමක්.. තව ඔබ කවුරුත් දන්න Carlsberg බීර.. Ludpark බටර්..ලංකාවෙත් තියෙන ලෝකෙ ලොකුම මුහුදු ප්‍රවාහන සේවය Maersk ..ලංකාවෙ තම්බපන්නි බලාගාරයෙ සුලං මෝල්.. ලෝකෙ හොඳම ඉන්සියුලීන් සහ බොහෝ බෙහෙත් නිශ්පාදන..ලෝකෙ ලොකුම නැව සහ නැව් හදන සමාගම්..

මේ වගේ නොයෙකුත් කෘෂිකාර්මික සහ කාර්මික නිෂ්පාදන වලට සහය දෙන ජනතාව රටේ සම්පත..

ඒ වැඩ කරන ජනතාවට බොහෝ පහසුකම් රජය දෙනව.. මිනිසුන් රජයට සල්ලි හොයල දෙනවා.. හොඳ ප්රතිචක්රයක්..

මගේ ලිපිය හුඟක් දිගයි.

ඒත් වරදවා වටහා ගන්න එපා.

ලෝකෙ කොහේ හිටියත් ලංකාවෙ ගෙදර තරම් වටින තැනක් තව නැහැ.. අපේ මිනිස්සු ලඟ තරම් හිත කොහේදිවත් උණුසුම් නැහැ..

නමුත් මට ඕනි වුනේ මේ වගේ හැමෝම සමාන සමාජක්‍රමයක් තුල හැම පුරවැසියම කෙතරම් සංතෘප්තිකද කියන්න ..

පාලකයොන්ට බැනල වැඩක් නැහැ.. ඔවුන් පත් කරන්නෙ ඔබමයි. ඔබේ මනාපය.

(FB උපුටනයකි.)

[QUOTE="ElaBaba, post: 26058048, member: 567634"] [SIZE=6]මම රැකියාවට ආව මුල් කාලෙ පුදුම වුනා සමහර ලෙඩ්ඩු ස්ව කැමැත්තෙන්ම ලියන්න කියනව හෘදය වස්තුව නතර උනොත් නැවත පණ ගන්න එපා කියල.. තව අය කියනව දැඩි සත්කාර ඒකකයට දාන්න එපා කියල.. පිලිකා හැදිල අසාධ්‍ය අය නෙවි.. සාමාන්‍ය ලෙඩ්ඩු.. මම එහෙම අත්හරින මිනිස්සු ලංකාවෙ දැකල නැහැ.. ඔබ කියයි ජීවිතය එපාවුන අය කියල.. නැහැ.. දරු මුණුපුරො එක්ක ඉතාම තෘප්තිමත් ජීවිත ගෙවන අය එහෙම කියනව...."මම හොඳටම ජීවිතේ ගෙව්ව.. අදත් ගෙවනව..අද දවසෙ ඉර පායනව දැක්ක සතුටත් ඇති..ඔබ වගේ ලස්සන දොස්තර කෙනෙක් අද මගේ ඇද ලඟට ආව සතුටත් ඇති.. ඉතින් මට ජීවිතේ බලෙන් ඉන්න ඕනි නැහැ. ඒ නිසා ගියොත් යන්න දෙන්න කියල ලියන්න " සිනාසෙමින් ඒ ලෙඩෙක් මට කිව්ව වචන .. දවසක.. ඒ අත්ඇරීම පුදුමයි.. බුදු හාමුදුරුවො අතඇරියෙ හැමදේම තිබුණ ජීවිතයක්.. අපි අද අත් අරින්න කියන්න අඩුපාඩු මැද ජීවත් වෙද්දි..අපිට අත්හරින්න අපහසු ඒ අතෘප්තිමත් බව වෙන්න ඇති..මට එහෙම හිතෙනව.. හැබැයි ඩෙන්මාකයේ 85% ආගමක් අදහන්නෙ නැහැ.. ආගම, දේශපාලනය සහ ජාති - වර්ග වාදය ගැන එකිනෙකා සමඟ කතා කිරීම ඉතාම පහත් දෙයක් විදියට මෙහි වැසියන් සලකනව.. හැමෝටම නිහඩ දේශපාලන මතයක් සහ 97% චන්ද භාවිත ප්‍රතිශතයක් තියෙනව.. ප්‍රසිද්ධියේ කතා නොකලට තමන්ගෙ පක්ශය පැරදුනාම තනියම අඬල පහුවදා ඉඳල තියෙන රජයට වැඩ කරන බව මගේ භාෂා ගුරුවරියක් ඉස්සර චන්දෙ දවසක කිව්ව .. මේ රටේ මිනිස්සු හුඟ දෙනෙකුට ඉතාම හොඳින් ඉංග්‍රීසි භාෂාව පුළුවන් . ඒත් ඔවුන් කතා කරන්නෙ ඩැනිෂ් භාෂාව පමණයි.. ඩැනිෂ් නොදන්න කෙනෙකුට පවා මුලින් ඩැනිෂ් භාෂාවෙන් කතා කරල එය ඉංග්‍රිසියට දෙවනුව ඉංග්‍රිසියෙන් කියනව බොහෝ විට..දෙමව්පියන්ට කෙතරම් ඉංග්‍රීසි පුළුවන් උනත් දරුවො පාසැල පටන් ගන්නෙ එකම ඉංග්‍රීසි වචනයක් වත් නොදැන. ..පසුව පාසැලින් ඔවුන් ඉංග්‍රීසි , ජර්මන් භාෂාවන් මැනවින් ඉගෙන ගන්නවා. මවු භාෂාවට ඔවුන්ගෙ ආදරය ගෞරවය අපිට ඇත්තටම ආදර්ශයක්... මෙහි ලමා අපචාර කියල දෙයක් ඇත්තේම නැහැ..එවැනි අපචාරයකට සම්බන්ධ වුන කෙනෙකුට දිවි නසාගැනීම ලේසියි ජීවත් වෙනවටත් වඩා මට හිතෙන්නෙ..මෙහි සුළු රැකියාවකට පවා කිසිම ලමා අපචාරයකට සම්බන්ධ නැහැ කියල පොලිස් සහතිකයක් අත්‍යවශ්‍යයි.. ඉතින් දරුවො පාසැල් යන්නෙ බයිසිකලේ තනියම.. මඟ තනියම යන්න බය නැහැ.. කරුවලේ පවා.. මමත් මහත්තයත් දෙන්නටම රෑ වැඩ දවසකට අපේ අවුරුදු 11 දුව තනියම ගෙදර. .. ඊයෙ රාත්‍රි 02.00 වෙනකල් ඇය තනියම .. බය කියන්නෙ මොකද්ද කියලවත් ඇය දන්නෙ නැහැ..මටත් තියෙන එකම බය ගෙදර ගින්නක් ඇතිවුනොත් කියල විතරමයි.. මේ රටේ මේ සමාජ වෙනසට ප්‍රධානම හේතුවක් ඇති නැති පරතරය අවම වීම.. මේ රටේ දුප්පත් වෙන්න අමාරුයි.. අඩු ආදායම් ලාභීන්ට නොයෙකුත් ගෙවීම් ,බදු ලිහිල් වීම් තියෙනව....රැකියාවක් නැත්තම් රජයෙන් හෝ වෘත්තීය සමිතියෙන් පඩි ගෙවනවා.. නමුත් හැමදාම නිකන් පඩි ගන්න බැහැ. වක්‍ර ක්‍රම මගින් ඔබව රැකියාවක් ගන්න පොලඹවනව.. මට මතකයි මට කෙනෙක් ඒ ගැන පැහැදිලි කරද්දි කිව්ව විදිය.. ඔබ රැකියා විරහිත ඉංජිනේරුවෙක් නම් පඩි ගෙවනව රජයෙන් ඔබට ඊලඟ රැකියාව හොයල දෙනකල්.. හැබැයි ඊලඟ රැකියාව පාරෙ ගස් වල අතු පාහින එක වුනත් ඔබ එය බාර ගන්න ඕනි.. නැත්තං පඩි නැතුව තත්වය ගැන හිතල ගෙදර ඉන්න ඕනි.. ඒ වගේම ඩෙන්මාකයේ පෝසත් වෙන්නත් ඉතාම අමාරුයි. මේ රටේ සියළු පුරවැසියන්ගෙ වත්කම රජයට විවෘතයි.. පිටරට යවන හැම මුදලක්ම රජය දන්නවා සහ තරමක මුදලකට පවා බැංකුවෙන් අවසර ගැනීම් කල යුතුයි.. ඒ වගේම පෝසත් වෙන්න වෙන්න විශාල බදු වලට යටත්..වත්කම වැඩි නම් විශ්‍රාම වැටුප සහ ලැබෙන දීමනා අඩුයි.. මෙහි සමාජ විද්‍යාඥයන් කියන විදියට ඔවුන් බයම රටේ පෝසතුන් වැඩි වෙනවට..හරියට ඇමරිකාව වගේ වෙනවට.. පෝසතුන් වැඩි වෙද්දි සමාජ පරතරයක් ඇතිවෙනව.. පෝසතුන් පහල පන්තිය ගැන බයෙන් සැකෙන් බලනව.. එතකොට පහල පන්තියෙ ඇතිවන ආත්ම අභිමානය හීන වීම නිසා ඔවුන් වැරදි කරන්න බය නැති වෙනව.. මොකද වැරදි නොකරත් වපර ඇහින් බලද්දි ඔවුන්ට රකින්න අභිමානයක් නැති නිසා... ඒ වගේම මේ පරතරය නැති කරන තව ක්‍රමයක් - මෙහි සෑම නිවසකටම සහ වාහනයකටම වසරකට දෙවරක් රජයට බදු ගෙවන්න ඕනි. කුඩා කාර් එකකට ක්‍රෝන 300ක් නම්.. විශාල කාර් එකකට 12000 විතර.. වාහනය අලුත් නම් බදු තවත් අඩුයි..නිවාස වලටත් එහෙම විශාල පරතරයක් ඇති බදු ක්‍රමයක්.. ඉතින් හැමෝම තෝරගන්නෙ අලුත් කුඩා වාහනයක් සහ පුංචි ගෙදරක්.. ඒ වගේම හුඟ දෙනෙක් එදිනෙදා ගමන් යන්නෙ බයිසිකලයේ හෝ පොදු ප්‍රවාහන සේවා වල.. කිසිම ස්වභාවික සම්පතක් නැති කුඩා ඩෙන්මාකය ලෝකයෙ පෝසත්ම රටක් වෙලා තියෙන්නෙ කොහොමද? ඒක දිග කතාවක්.. ඒත් මේ රටේ සම්පත ලක්ශ 55 ක ජනතාව..ලෝකෙ ඉහලම කිරි නිෂ්පාදන සමාගමක් වන Arla ඩෙන්මාක් සමාගමක්.. තව ඔබ කවුරුත් දන්න Carlsberg බීර.. Ludpark බටර්..ලංකාවෙත් තියෙන ලෝකෙ ලොකුම මුහුදු ප්‍රවාහන සේවය Maersk ..ලංකාවෙ තම්බපන්නි බලාගාරයෙ සුලං මෝල්.. ලෝකෙ හොඳම ඉන්සියුලීන් සහ බොහෝ බෙහෙත් නිශ්පාදන..ලෝකෙ ලොකුම නැව සහ නැව් හදන සමාගම්.. මේ වගේ නොයෙකුත් කෘෂිකාර්මික සහ කාර්මික නිෂ්පාදන වලට සහය දෙන ජනතාව රටේ සම්පත.. ඒ වැඩ කරන ජනතාවට බොහෝ පහසුකම් රජය දෙනව.. මිනිසුන් රජයට සල්ලි හොයල දෙනවා.. හොඳ ප්රතිචක්රයක්.. මගේ ලිපිය හුඟක් දිගයි. ඒත් වරදවා වටහා ගන්න එපා. ලෝකෙ කොහේ හිටියත් ලංකාවෙ ගෙදර තරම් වටින තැනක් තව නැහැ.. අපේ මිනිස්සු ලඟ තරම් හිත කොහේදිවත් උණුසුම් නැහැ.. නමුත් මට ඕනි වුනේ මේ වගේ හැමෝම සමාන සමාජක්‍රමයක් තුල හැම පුරවැසියම කෙතරම් සංතෘප්තිකද කියන්න .. පාලකයොන්ට බැනල වැඩක් නැහැ.. ඔවුන් පත් කරන්නෙ ඔබමයි. ඔබේ මනාපය.[/SIZE] (FB උපුටනයකි.) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom