Denmark/Norway සමානයි කිව්වා නේද අපේ යන දැන් virus එක - Denmark finds 214 people with mink-related coronavirus

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Last edited:
    • Like
    • Wow
    Reactions: charith84 and NRTG

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මින්ක් ගෙන් ආපු වෙරියෙශන් එකක්ද අපේ දැන් යන වෙව් එක ?
    සිම්ටම්ස් නැතුව ඔන්දස්පොට් ශොට් එක දෙන එක ?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මින්ක් ගෙන් ආපු වෙරියෙශන් එකක්ද අපේ දැන් යන වෙව් එක ?
    සිම්ටම්ස් නැතුව ඔන්දස්පොට් ශොට් එක දෙන එක ?

    එහෙම කියන්න සාදක නැහැ නේද..අපේ උන් තමා Denmark/Norway සමානයි කිව්වේ...ඕක උනොත් අපි ඉවරයි...
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    එහෙම කියන්න සාදක නැහැ නේද..අපේ උන් තමා Denmark/Norway සමානයි කිව්වේ...ඕක උනොත් අපි ඉවරයි...
    Koheda bn Denmark Norway eka ape eka wage kyala kyala tienne??
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Koheda bn Denmark Norway eka ape eka wage kyala kyala tienne??

    ජපුර පරීක්ෂණයකින් ලගදී කිව්වා..දෙරණේ big focus වැඩ සටහනුකුත් ගියා ඕක ගැන..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යූක්‍රේන් වලින් ආපු එකක් කියල නේද කිව්වෙ..අනේ මන්ද.

    යුක්රේන කිව්වේ අරුණ පත්තරෙන්...ජපුරෙන් කිව්වේ යුරෝපයේ Denmark/Norway සමානයි කියලා..
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යුක්රේන කිව්වේ අරුණ පත්තරෙන්...ජපුරෙන් කිව්වේ යුරෝපයේ Denmark/Norway සමානයි කියලා..
    මෙහෙට ආපු විදිය තමා ප්‍රශ්ණෙ, එහේ ඉඳන් ආපු හෙළයෙක්ම තෑගි ගෙනාවද දන්නෙත් නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙහෙට ආපු විදිය තමා ප්‍රශ්ණෙ, එහේ ඉඳන් ආපු හෙළයෙක්ම තෑගි ගෙනාවද දන්නෙත් නෑ.
    අර ෆ්ලයිට් කෙස් එක මෙර්ජ් කරයි
    කොරන්ටින් වෙන්නෙහ් නැතුව හොටෙල් එකෙන් එලියට ගිය කැබින් කෘව් සෙට් එක ...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අර ෆ්ලයිට් කෙස් එක මෙර්ජ් කරයි
    කොරන්ටින් වෙන්නෙහ් නැතුව හොටෙල් එකෙන් එලියට ගිය කැබින් කෘව් සෙට් එක ...
    මත්තලින් ආපු අය නේද..උනුත් යුක්‍රේන් වලින් ආව කියල තමා මතක හැබැයි ඊට කලින් යුරෝපෙ කොහේ ගිහින් ආවද දන්නෙ නෑනෙ ෆ්ලයිට් කෲ එකක් නිසා.
     
    • Like
    Reactions: Janithsl88