What is the average cost for a dental braces?
Who's the best dentist in Kandy and the clinic?
Pls bump guys
Who's the best dentist in Kandy and the clinic?
Pls bump guys
Oka witharada thiyenne mcnප්‍රිම් රෝස් ඩෙන්ටල්. ඔය වැඩ වලට නම් කියක් ගන්නවා ද දන්නෙ නැ. දතක් පුරවන්න 10,000යි.
අඩුකුලේ මිට්ටො එහෙම ඇවිල්ල, තක්කු මුක්කු වෙලා යනවා බිල දැක්කාම.
They are providing their services only to the upper castes (රදල පිපල්ස්)
Dropped pin
https://goo.gl/maps/XU32BRkbJWsKbviK6
මට ඩොකාගේ නම මතක නෑ, නුවර hospital එකේWhat is the average cost for a dental braces?
Who's the best dentist in Kandy and the clinic?
Pls bump guys![]()
This is Prof Prasad Amaratunga's place. Bit expensive though. He does a pretty good job on implants.ප්‍රිම් රෝස් ඩෙන්ටල්. ඔය වැඩ වලට නම් කියක් ගන්නවා ද දන්නෙ නැ. දතක් පුරවන්න 10,000යි.
අඩුකුලේ මිට්ටො එහෙම ඇවිල්ල, තක්කු මුක්කු වෙලා යනවා බිල දැක්කාම.
They are providing their services only to the upper castes (රදල පිපල්ස්)
Dropped pin
https://goo.gl/maps/XU32BRkbJWsKbviK6
Normal filling ද? Narves filling ද? Normal වෙන්න ඕන. සාමාන්‍යයෙන් 2500 යි 5000 යි අතර වෙන තැන් වල කරන්නේ.ප්‍රිම් රෝස් ඩෙන්ටල්. ඔය වැඩ වලට නම් කියක් ගන්නවා ද දන්නෙ නැ. දතක් පුරවන්න 10,000යි.
අඩුකුලේ මිට්ටො එහෙම ඇවිල්ල, තක්කු මුක්කු වෙලා යනවා බිල දැක්කාම.
They are providing their services only to the upper castes (රදල පිපල්ස්)
Dropped pin
https://goo.gl/maps/XU32BRkbJWsKbviK6
Oka witharada thiyenne mcn
Okun COVID Nisa sahenna prices wadi Kara neh
This is Prof Prasad Amaratunga's place. Bit expensive though. He does a pretty good job on implants.
Normal filling ද? Narves filling ද? Normal වෙන්න ඕන. සාමාන්‍යයෙන් 2500 යි 5000 යි අතර වෙන තැන් වල කරන්නේ.
එහෙනම් බ්රේස් දාන්න මල් කම්බි වගේ නම් ලක්ෂ 4 ක් වත් ගනී, උඩ සහ යට ඇදි දෙකටම. දතක් ගලවන්න උනොත් තව 50,000 ක් ගනී.
වැඩ හොදයි නම් ගාන හතර ගුණයක් උනත් පාඩුවක් නැහැ. මොකද එක තැනකින් අඩුවට කරන්න ගිහින් කා ගත්තොත් ආයේ ඒ ගියා වගේ දහ ගුණයක් ගෙවලා තමා ගොඩ දාගන්න වෙන්නේ.
මම කියන්නේ 2010-2011 කාලේ රදල ෆිලින්ස් ගණන්