Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    😁
    ගවන්මන්ට් වල ඕවා කරන්නේ නෑ නිකන් .. සල්ලි ගන්නව.. උන් නිකන් ෆ්‍රී කරන්නේ පොඩි පොඩි සීන් විතරයි.. ෆිලින්ග් , ක්ලීනීන් වගේ ඒවා..

    ගවන්මන්ට් ඒවෑ ෆිලින් කරන්නෙ සුදු පාටින්ද නිකල් පාටින්ද?
     
    • Like
    Reactions: charitha2011

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,132
    113
    New Zealand
    😁
    ගවන්මන්ට් වල ඕවා කරන්නේ නෑ නිකන් .. සල්ලි ගන්නව.. උන් නිකන් ෆ්‍රී කරන්නේ පොඩි පොඩි සීන් විතරයි.. ෆිලින්ග් , ක්ලීනීන් වගේ ඒවා..
    දැන් දතක් පුරවන්න කීයක් ගන්නවද බන්
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,976
    1
    31,491
    113
    - උඩරට -
    ගවන්මන්ට් ඒවෑ ෆිලින් කරන්නෙ සුදු පාටින්ද නිකල් පාටින්ද?
    අවුරුදු 10 කට කලින් මම කරා එතකොට කරේ සුදු පාටින්..
    නුවරදී

    දැන් දතක් පුරවන්න කීයක් ගන්නවද බන්
    ඩොක්ටර් අනූව ගාන වෙනස් වෙනවා ප්‍රයිවෙට් නම්..
    රජයේ නම් නිකන් කර ගන්න පුලුවන්..
    ෆ්‍රී කරන්න ගියාම හිතෙයි අපරාදේ ප්‍රයිවෙට් කරන්න තිබ්බනේ කියලා..
    මොකද පෝලීමේ ඉන්නේ කට්ටිය
    ------ Post added on Jan 14, 2026 at 11:11 AM
     
    • Like
    Reactions: Hrithik_Roshan

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,963
    3,730
    113
    Okata mama giya.
    Pattama ganun yako.
    Wena place walta wada sahenna price wadi.
    Anika technology athinuth wadiya improve nehe.
    One Gallface podi idaka tiyenne. Ita wada hoda dental sahenna tiyenawa.

    Nerve Filling / or any restorative dental work - Best -> Pubudu Perera (Nawaloka Dental Hospital)
    Invisalign® Clear Aligners & Teeth Straightening -> Align Dental Care ( Dehiwala / Wordplace)
    Best dental implants - Frendly Dental Implant Surgery ( Pamankada) Dr. Thuthikaran

    Other good Dental
    Smile with Dr.Amila Gomis –Batharamulla
    DENTz AVENUE Dental Care & Implant Center - Thalawatugoda ( Dr. Umesh)
    Smile Dental Hospitals - Ethulkotte
    Smile Care Dental Surgery (VIP Center) - Kottawa
    DENTAL CENTER - Mahargama
    Best dental implants - Frendly Dental Implant Surgery ( Pamankada) Dr. Thuthikaran

    Meka hodai da