සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Recommend කරන්න පුළුවන් හොඳ Dental Clinic මොනවද තියෙන්නේ ?

    තැන ප්‍රදේශය ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ කොහෙහරි. හරියට තැනේ නම දෙන්න පුළුවන් නම් හොඳයි
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,264
    13,153
    113
    33
    ෆින්ලන්ඩ්
    දන්තජ පලයං වන් ගෝල් ෆේස් තියෙන්නෙ.
    https://danthajadentalchambers.com/
    Okata mama giya.
    Pattama ganun yako.
    Wena place walta wada sahenna price wadi.
    Anika technology athinuth wadiya improve nehe.
    One Gallface podi idaka tiyenne. Ita wada hoda dental sahenna tiyenawa.

    Nerve Filling / or any restorative dental work - Best -> Pubudu Perera (Nawaloka Dental Hospital)
    Invisalign® Clear Aligners & Teeth Straightening -> Align Dental Care ( Dehiwala / Wordplace)
    Best dental implants - Frendly Dental Implant Surgery ( Pamankada) Dr. Thuthikaran

    Other good Dental
    Smile with Dr.Amila Gomis –Batharamulla
    DENTz AVENUE Dental Care & Implant Center - Thalawatugoda ( Dr. Umesh)
    Smile Dental Hospitals - Ethulkotte
    Smile Care Dental Surgery (VIP Center) - Kottawa
    DENTAL CENTER - Mahargama
     
    • Like
    Reactions: animation

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    274
    261
    63
    මගේ දතක් කැඩිල තියෙනව ඒක government hospital එක්කින් හදාගන්න කියල බැලුවෙ... පොඩිකාලෙන් පස්සෙ ගිහිල්ලම නෑ කුරුණෑගල හරි නුවර හරි... ඒකෙදි process එක කොහොමද වෙන්නෙ plates දාන්නත් වෙයි...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113
    Okata mama giya.
    Pattama ganun yako.
    Wena place walta wada sahenna price wadi.
    Anika technology athinuth wadiya improve nehe.
    One Gallface podi idaka tiyenne. Ita wada hoda dental sahenna tiyenawa.

    Nerve Filling / or any restorative dental work - Best -> Pubudu Perera (Nawaloka Dental Hospital)
    Invisalign® Clear Aligners & Teeth Straightening -> Align Dental Care ( Dehiwala / Wordplace)
    Best dental implants - Frendly Dental Implant Surgery ( Pamankada) Dr. Thuthikaran

    Other good Dental
    Smile with Dr.Amila Gomis –Batharamulla
    DENTz AVENUE Dental Care & Implant Center - Thalawatugoda ( Dr. Umesh)
    Smile Dental Hospitals - Ethulkotte
    Smile Care Dental Surgery (VIP Center) - Kottawa
    DENTAL CENTER - Mahargama
    ඔකෙ ඩොක්ට හොද වැඩ්ඩෙක්. අනික මූ ලොකේෂන ගනන් අවුලක් නෑ කිව්වනෙ. ඒකයි ඕක දුන්නෙ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,793
    11,686
    113
    🌎
    My dentist එකෙන් nerve filling එකක් කරා. 35K ගියා. මාස 3කින් විතර ඒකත් kaduna
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    මගේ දතක් කැඩිල තියෙනව ඒක government hospital එක්කින් හදාගන්න කියල බැලුවෙ... පොඩිකාලෙන් පස්සෙ ගිහිල්ලම නෑ කුරුණෑගල හරි නුවර හරි... ඒකෙදි process එක කොහොමද වෙන්නෙ plates දාන්නත් වෙයි...
    😁
    ගවන්මන්ට් වල ඕවා කරන්නේ නෑ නිකන් .. සල්ලි ගන්නව.. උන් නිකන් ෆ්‍රී කරන්නේ පොඩි පොඩි සීන් විතරයි.. ෆිලින්ග් , ක්ලීනීන් වගේ ඒවා..