Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Denuvo/Wraez scene/Crack
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Protection engines නෙමෙයි මොනා දාලා තිබ්බත් ඕනම එකක් කල් ගිහින් හරි කඩනවා, බැරි කමක් නැ, ඔය Engine එක තියෙන එකක් කැඩුවොත් දිගටම කඩන්න පුලුවන්, එකක් කාලෙ කාගෙන try කරලා එක Script එකක් ලිව්වා නම් ඇති,

ඒත් ඇත්තටම තියෙන ප්‍රශ්නෙ x64 වලට තාම හරියට Debugger එකක් නැති එක, තියෙන ඒවත් හරියටම Support කරන්නෙ නැ..

පොඩ්ඩක් හරි වැඩ කරන ඒවා Scripting Support කරන්නෙ නැ, ඉස්සර නම් වැඩිය ඕන නැ, olly වලින් විතරක් කඩන වෙලාවල් තිබ්බා,,, ඒත් Olly දැන් Develop වෙන්නෙ නැති නිසා 64 වල ලේසි නැ,

Cracking වලට ආස අය ඉන්නවා නම් ලංකාවෙ හදපු Software එකක් තියෙනවා, පුලුවන් නම් හොයාගෙන් crack කරන්න බලන්න..

නම ප්‍රගති, ජෝතිශ්ශ software එකක්, මගේ හොබී එකට ලංකාවෙ හදපු හැම Sofware එකක් ම වගෙ හොය හොය crack කරනවා, relese කරන්නෙ නැ, අපේම කොල්ලොන්ගෙ වැඩ නෙ,

සාමන්යෙන් ලංකාවෙ හද ඕනම Software එකක් විනාඩි 10 ක් ඇතුලට කඩන්න පුලුවන් 100% ක්ම, ඒත් ඔය ප්‍රගති එක කඩන්න දවස් 5 ක් ඔෆිස් යන්නෙත් නැතුව නිවාඩු දැම්මා

(SoftDevex Pragathi Sinhala Astrology Software)

Hardware ID Protection

Hardware Dongle Protection

Original CD

VM Protection

Debbuger protection

sand Box protection

DLL Injection protection

Code Encryption

RunPE

Memory protrction

DEP

හැම රෙද්දක්ම දාලා Protect කරලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි බොරුවට Loops දාලා තියෙනවා සිය ගානක්, ඉතින් Debug කරද්දි වටේ යන්න ඕන

කැමති කෙනෙක් ඉන්නවා නම් Exe විතරක් දෙන්නම් try එකක් දෙන්න, ලංකාවෙ වැඩිම ප්‍රොටෙක්ශන් එකක් තියෙන සොෆ්ට්වයා එක විදියට දැක්කෙ ඒක,

[QUOTE="K_ZONE, post: 20361214, member: 207562"] [CENTER][SIZE="3"]Protection engines නෙමෙයි මොනා දාලා තිබ්බත් ඕනම එකක් කල් ගිහින් හරි කඩනවා, බැරි කමක් නැ, ඔය Engine එක තියෙන එකක් කැඩුවොත් දිගටම කඩන්න පුලුවන්, එකක් කාලෙ කාගෙන try කරලා එක Script එකක් ලිව්වා නම් ඇති, ඒත් ඇත්තටම තියෙන ප්‍රශ්නෙ x64 වලට තාම හරියට Debugger එකක් නැති එක, තියෙන ඒවත් හරියටම Support කරන්නෙ නැ.. පොඩ්ඩක් හරි වැඩ කරන ඒවා Scripting Support කරන්නෙ නැ, ඉස්සර නම් වැඩිය ඕන නැ, olly වලින් විතරක් කඩන වෙලාවල් තිබ්බා,,, ඒත් Olly දැන් Develop වෙන්නෙ නැති නිසා 64 වල ලේසි නැ, Cracking වලට ආස අය ඉන්නවා නම් ලංකාවෙ හදපු Software එකක් තියෙනවා, පුලුවන් නම් හොයාගෙන් crack කරන්න බලන්න.. නම ප්‍රගති, ජෝතිශ්ශ software එකක්, මගේ හොබී එකට ලංකාවෙ හදපු හැම Sofware එකක් ම වගෙ හොය හොය crack කරනවා, relese කරන්නෙ නැ, අපේම කොල්ලොන්ගෙ වැඩ නෙ, සාමන්යෙන් ලංකාවෙ හද ඕනම Software එකක් විනාඩි 10 ක් ඇතුලට කඩන්න පුලුවන් 100% ක්ම, ඒත් ඔය ප්‍රගති එක කඩන්න දවස් 5 ක් ඔෆිස් යන්නෙත් නැතුව නිවාඩු දැම්මා :P (SoftDevex Pragathi Sinhala Astrology Software) Hardware ID Protection Hardware Dongle Protection Original CD VM Protection Debbuger protection sand Box protection DLL Injection protection Code Encryption RunPE Memory protrction DEP හැම රෙද්දක්ම දාලා Protect කරලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි බොරුවට Loops දාලා තියෙනවා සිය ගානක්, ඉතින් Debug කරද්දි වටේ යන්න ඕන :P කැමති කෙනෙක් ඉන්නවා නම් Exe විතරක් දෙන්නම් try එකක් දෙන්න, ලංකාවෙ වැඩිම ප්‍රොටෙක්ශන් එකක් තියෙන සොෆ්ට්වයා එක විදියට දැක්කෙ ඒක, [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom