මගේ ලයිසන් එක අප්‍රේල් වලින් ඉවරයි. මට අලුත් කර ගන්න ඕනි. මට ඒක කලින් අලුත් කර ගන්න පුලුවන්ද? මාස කියකට කලින්ද පුලුවන්. 2020 අප්‍රේල් 4 තමයි ඉවර වෙන්නේ.
REP ALL
REP ALL

Man hithanne ba. Dawasakata kalin yannath ba. Edama yanna ona, Dawasak parakku unoth dada. Man dakka kawru hari ehema kathawak kiyala thiyenawa. Mara logic. Dawasaka niwaduwak dagena udema yanna. Hawasa ganna puluwan.![]()
උප්පැන්න සහතියකයකුත් ඕනද බං?මාස 3 කට කලින් පුළුවන්..
මෙඩිකල් එකයි..
උප්පැන්න සහතිකය (මාස 5 ක් ඇතුලත ගත්ත එකක්)
ID
උප්පැන්න සහතියකයකුත් ඕනද බං?