Depression තියෙන කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොඳම දේ මොකක්ද..

HIMARSHA5

Member
Dec 22, 2022
7
7
3
මං දන්නා කෙල්ලෙක් ඉන්නවා ඒකිට ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා .. ඒකිට depression පවා තියෙනවා.
සෑහෙන කාලයල තිස්සේ තියෙන යාලු කමක් නිසා එකී මාත් එක්ක හැම දේම කියනව:D (හැමදේම කිව්වට හැමදෙම නෙමෙයි ඈ )
මං බැලුවේ යාලුවෙක් විදිහට උදව් කරන්න (යහපත් චේතනාවෙන් ) ඒ කෙල්ල ඇවිදින්න යන්න එහෙම කැමතියි . එළකිරියේ ඉන්න ලොකු අයියලාගෙන් support එකක් ඕනේ. එක්කන් යන්න calm place එකක් ( යහපත් චේතනාවෙන්). නැත්තන් depression වලට treatment කරන හොඳ doctor කෙනකේ උනත් කමක් නෑ .
 
YAKALK

Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63

    Andrew Tate ge Podcasts tikak denna ahanna.
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    සවන්දෙන්නෙක් වියන්,
    හැබැයි කිසිම දේකට උපදෙස් දෙන්න යන්න එපා, අනිත් එක ඒකිට තියෙන ප්‍රශ්ණ කිව්වාම
    "අපෝ ඔය ප්‍රශ්ණෙම මටත් තියෙනවා", "ගනන් ගන්න එපා" වගේ ගොං කතා කියන්න එපා එතකොට එයාට තියෙන ප්‍රශ්ණ කාත් එක්කවත් නොකියා හිතේ තදකරගෙන ඉන්න ඉඩ තියෙනවා මොකද එයාට ඔහොම දේවල් කතා කරන්න ඉන්න විශ්වාසවන්ත එකම එකා උඹ වෙන්න පුලුවන්.
    බලු පැටවුන්ට ආදරේනම් බලු පැටියෙක් ගෙනිහින් දීපන් පාරක අනාථ වෙලා ඉන්න.
     
    HIMARSHA5

    Member
    Dec 22, 2022
    7
    7
    3
    Atta ciyapan..yahapath chethanawen ciyala rawattala gahanna neda hadanne cago?
    na ban aththama scene ekak

    සවන්දෙන්නෙක් වියන්,
    හැබැයි කිසිම දේකට උපදෙස් දෙන්න යන්න එපා, අනිත් එක ඒකිට තියෙන ප්‍රශ්ණ කිව්වාම
    "අපෝ ඔය ප්‍රශ්ණෙම මටත් තියෙනවා", "ගනන් ගන්න එපා" වගේ ගොං කතා කියන්න එපා එතකොට එයාට තියෙන ප්‍රශ්ණ කාත් එක්කවත් නොකියා හිතේ තදකරගෙන ඉන්න ඉඩ තියෙනවා මොකද එයාට ඔහොම දේවල් කතා කරන්න ඉන්න විශ්වාසවන්ත එකම එකා උඹ වෙන්න පුලුවන්.
    බලු පැටවුන්ට ආදරේනම් බලු පැටියෙක් ගෙනිහින් දීපන් පාරක අනාථ වෙලා ඉන්න.

    එයා ට්‍රීට්මන්ට් කරනවද ඩ්‍රොප්ශිපින්වලට
    ekata kalin godin support ekak denna baluwe. eki kamthi na doctorsla gawata yanna .. giyama thiyena prashna kiyanna wei kiyala.
    ------ Post added on Dec 27, 2022 at 1:37 PM
     
    • Sad
    Reactions: Samaposha