Depression නොහොත් විශාදය... ඔන්න අදුරගන්න ක්‍රමේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Bona beth dila nathi magul hadei da danne na ban doc la langata gihin
    100 % agreed to this. mewa oluwe kakkum neme ban panadol gahanna.
    habayi wate inna un danaganna one muwa geniyanna . thamanta beheth karaganna puluwan ledak neme Manasika leda kiyanne
     
    HmNRazor

    Well-known member
  • උබේ මානසික රෝග උබට අදුරන්න බැ මචන්. වෙන කෙනෙක්ගේ හෙල්ප් එක ගන්න. අවදානය උපරිම ඕනේ කරන ජොබ් කරන කෙනෙක් ඉන්නවා නම් එයාට කියල ඉවලුවෙට් කරගන්න. නැත්නම් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. මුලදීම කඩා ගන්න. මේකට කරන්න ඕනේ දේ ගැනත් හොයල බලමු
    ඔව් ඒක ඇත්ත විශාදය කියන්නෙ දරුණු සීන් එකක් තමයි!

    මගේ තියෙන්නෙ සීන් එක තනියම වැඩ කරන්න තනියම ඉන්න ආසයි! (වෙලාවකට හිතෙනවා ආත්මාර්ථකාමී සීන් එකක්ද කියලත්?) ගොඩක් උන් මට උපදෙස් දීලා තියනවා "එලිපහලියට බැහැලා යාලුවෝ ආශ්‍රය කරපන්" "සමාජේ ඉඳපන්" වගේ කතා මට හිතා ගන්න බෑ උන් මගෙන් පල ප්‍රයෝජන ගන්නද? / ඇත්තටම මගේ හොඳකම හිතලා කියන කතාද? කියලා (හරි අමාරුයි මිනිස්සු කියන ජාතිය අඳුර ගන්න)

    මම දන්න දෙයක් තමයි සමාජ විස නිසා තමයි ගොඩක් උන්ට Depression කියන දේ හැදෙන්නෙ / හැදිලා තියනව නම් කෙල වෙලා යන්නෙ

    මොකද පකයලා කොට්ඨාෂයක් ඉන්නවා හොඳට ඉඳගෙන අනිත් උන්ට විශාදය හැදෙන තැනට වැඩ කරන හෙනම cringe සීන් එකේ ඉන්න පකයලා සෙට් එකක් (කිරියෙත් බැහැලා ඉන්නවා එහෙම නපුංසක උන් හෙනට)
    කොයි වෙලත් ඤෑහ් බැහ් ගා ගත්ත ගමන් අනිත් උන්ව demotivate කරන උන් (හැබැයි උන් හැමදේම perfect කරගන්නවා උන්ගේ දේවල් 🥴)
    කොයි වෙලත් අරක නෑ මේක නෑ කියල වැලපෙන උන් (උන්ට ඔනිවටත් වඩා දේවල් තියනවා🥴)
    කොයි වෙලත් කරන කියන දේ ඇද කුද comparison දාන උන් "අරක තමයි මේක" "මේක තමයි අරක" "අරකට වඩා මේක මරු" "මේකට වඩා අරක මරු" (හැබැයි උන්ගේ ජීවිතේ දේවල් වලට කිසිම ඇද කුද comparison 1ක් නෑ 🥴)
    ඔය වගේ එක එක උදාහරණ වලින් කියන්න පුලුවන් එකී මෙකී නොකී පකයලා ගැන, ඒක හැබැයි බොරු වැඩක් කාලේ නාස්තියක්. එහෙම උන්ගෙන් තමා පරිස්සම් වෙන්න ඔනි! එහෙම උන් නිසා තමයි සමාජේ විස බෝ වෙන්නෙ! (මේක කියවල කියයි ද දන්නේ නෑ මූ හෙන ලාමක ටින් ටින් කෙනෙක් සමාජේ අඳුර ගන්න බැරි කියල🥴)

    (4 වෙනි පින්තූරේ නෑ නේද? :unsure: ඒකත් update කරලා දාපන්! 🥴 ඕ යේ..........)
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් ඒක ඇත්ත විශාදය කියන්නෙ දරුණු සීන් එකක් තමයි!

    මගේ තියෙන්නෙ සීන් එක තනියම වැඩ කරන්න තනියම ඉන්න ආසයි! (වෙලාවකට හිතෙනවා ආත්මාර්ථකාමී සීන් එකක්ද කියලත්?) ගොඩක් උන් මට උපදෙස් දීලා තියනවා "එලිපහලියට බැහැලා යාලුවෝ ආශ්‍රය කරපන්" "සමාජේ ඉඳපන්" වගේ කතා මට හිතා ගන්න බෑ උන් මගෙන් පල ප්‍රයෝජන ගන්නද? / ඇත්තටම මගේ හොඳකම හිතලා කියන කතාද? කියලා (හරි අමාරුයි මිනිස්සු කියන ජාතිය අඳුර ගන්න)

    මම දන්න දෙයක් තමයි සමාජ විස නිසා තමයි ගොඩක් උන්ට කියන දේ හැදෙන්නෙ / හැදිලා තියනව නම් කෙල වෙලා යන්නෙ

    මොකද පකයලා කොට්ඨාෂයක් ඉන්නවා හොඳට ඉඳගෙන අනිත් උන්ට විශාදය හැදෙන තැනට වැඩ කරන හෙනම cringe සීන් එකේ ඉන්න පකයලා සෙට් එකක් (කිරියෙත් බැහැලා ඉන්නවා එහෙම නපුංසක උන් හෙනට)
    කොයි වෙලත් ඤෑහ් බැහ් ගා ගත්ත ගමන් අනිත් උන්ව demotivate කරන උන් (හැබැයි උන් හැමදේම perfect කරගන්නවා උන්ගේ දේවල් 🥴)
    කොයි වෙලත් අරක නෑ මේක නෑ කියල වැලපෙන උන් (උන්ට ඔනිවටත් වඩා දේවල් තියනවා🥴)
    කොයි වෙලත් කරන කියන දේ ඇද කුද comparison දාන උන් "අරක තමයි මේක" "මේක තමයි අරක" "අරකට වඩා මේක මරු" "මේකට වඩා අරක මරු" (හැබැයි උන්ගේ ජීවිතේ දේවල් වලට කිසිම ඇද කුද comparison 1ක් නෑ 🥴)
    ඔය වගේ එක එක උදාහරණ වලින් කියන්න පුලුවන් එකී මෙකී නොකී පකයලා ගැන, ඒක හැබැයි බොරු වැඩක් කාලේ නාස්තියක්. එහෙම උන්ගෙන් තමා පරිස්සම් වෙන්න ඔනි! එහෙම උන් නිසා තමයි සමාජේ විස බෝ වෙන්නෙ! (මේක කියවල කියයි ද දන්නේ නෑ මූ හෙන ලාමක ටින් ටින් කෙනෙක් සමාජේ අඳුර ගන්න බැරි කියල🥴)

    (4 වෙනි පින්තූරේ නෑ නේද? :unsure: ඒකත් update කරලා දාපන්! 🥴 ඕ යේ..........)

    මම එකේ අනික් පැත්ත බන්. මම මගේ තිබ්බ වාහන ඔක්කොම වික්කා. අපේ ස්කොලේ ගිය යාලුවෝ දෙන්නෙක් අපේ ගමේම ඉන්නවා. උන් දෙන්නා එක්ක තමා ඉතින් මම සෙට් වෙන්නේ. එකෙක් නම් අපේ ගෙදර ඉදන් 100 M වගේ(ජැකා 38 බස් එකේ ජැක් ගහලා උට MSC එකක් තියනවා ). අනිකා ටිකක් ඇත . මේ පැට්‍රොල් ප්‍රශ්නේ එන්න කලින් ජකා ගේ කාර් එකේ රැට අපි තුන් දෙනා යනවා වටයක් ගහන්න. 3 දෙනාම සොෆ්ට්වෙයා කරන්නේ. මේ ෆීල්ඩ් එකේ ඉතින් දිප්රේෂන් නැති උන්ට ඉන්නේ මම විතරද මන්දා බන්. මම උන් දෙන්නගෙන් එපිට මිනිස්සු ආශ්‍රය කරන්නේ අතේ දුරින්. අඩෝ පාරක් දැම්මා කැපුනා. උබ කිව්ව එක හරියටම හරි බන්. ඔය ජකා කියන පොර වලව් කාරයා දැන් පොඩ්ඩක් හිදිලා උනාට ඉඩම් තියනවා. ඒ පාරේම ඉන්නවා අපේ ගමේ සෙට් එක. උන් එක්ක අරු යනවා. කොම හරි උන්ගේ කුබුරකට වැඩේ දුන්නා රවට්ටගෙන. එතනින් පස්සේ මම උට ඉඩම් ගැන මුල ඉදන් අගට කියල දුන්නා. ජරාම සමාජයක් තියෙන්නේ බන්. මෙහෙම උන් එක්ක කොමද බන් රටක් හදන්නේ සහ මෙහෙම තියන එකත් ඇති කියල තමා කියන්න වෙන්නේ.

    අර ජකා කියන පොර උබ වගේ.ගෙයින් එලියට බැස්සේ නැ . පස්සේ උම කිව්වා මචන් මට නම් දැන් ඉදලත් ඇති වගේ කියල. මම දැනගත්තා වැඩේ හරි තමා කියල. එදායින් පස්සේ පොරව එක දිගට අපේ ගෙදර එක්ක එනවා. ඌ සිකරට් ගහනවා පැලෙන්න. මම අර දුම් යන හුච්චකුවක් ගෙනත් දුන්නා. එක හරි ගියේ නැ . මිලේනියම් සිටි එකේ ඉන්නවා සිකරට් රට ඉදන් ගෙන එකෙක්. උගෙන් ලෙමන් සිකරට් අරන් දුන්නා. එක සැර නැ . මු එකට පුරුදු උනා. දැන් අපිට රව්මක් යන්න පැට්‍රොල් නැ . අපි කරන්නේ හන්දියට පයින් යනවා. ගිහින් මොනවා හරි කාල එනවා ඉන්න දෙතුන් දෙනෙක් එක්ක කතා කරලා. එකෙන් මම හිතන්න අරුගේ සින් එක කැඩුනා. එක මම දැනගත්තේ උට ඔෆිස් එකේ කෙල්ලෙක් දාගන්න ඕනේ කිව්වා. ඕක තියන උන්ට ඒ වගේ ෆිලින්ග් එකක් එන්නේ නැනේ නේද බන්? මම ඉතින් කිව්වා හොදට හොයල බලල වැඩේ කරගනින් කියල. නැත්නම් තව මරාලයක් පත බැවෙනවා.

    තව එකෙක් ඉන්නව් නරියා කියල. ලංකාවේ ලොකුම ගාමන්ට් එකක උඩම පොස්ට් එකක ඉන්නේ. අපි ස්කොලේ යන කාලේ
    තදට සෙට් උන උන්. විශේෂෙන් අරු වටේ ඉන්න හැම එකා එක්කම සෙට් උන එකෙක්. හොද බොක්කක තියන කොල්ලෙක්. මු බැන්දේ රාගමට. ඉන්න තැන තනිකර කොන්ක්‍රීට් මචන්. වගේනම තට්ටු 2 3 ගෙවල්. අහස බලන්නත් හරිම අමාරුයි යට ඉදන්. මුට ඔය කෙස් එක අවා තදට. පොඩි එකා එක්කවත් කතා නොකර ඇරියා. ජොබ් එකෙන් අයින් කළා මුව. පස්සේ තමා උගේ ගැනී අපිට විස්තරේ කිව්වේ. ඊට පස්සේ අපේ නංගිගේ අදුරන කෙනෙක් මාර්ගයෙන් පොරව ඩොක්ටර් කෙනෙක් ලගට දැම්මා. එකේ බෙහෙත් වලින් මුට අඩු උනා. අපි නරියාගේ වයිෆ් ට කිව්වා ඔයාල නවගමුවේ ගෙදර එන්න කියල . ගැනී එක කළා. ඊට පස්සේ මුට අර පරණ සෙට් එක සෙට් උනා. ජොබ් එකකුත් සෙට් උනා. දැන් අව්ලක් නැ .

    මේ කතාව ලොකු උනාට දෙයක් තියේ නම් ගන්න දැම්මේ. ඌ කිව්වා එක දෙයක් තමා. මම හිටියේ අපායක එක මම දැන් දන්නේ නැ කියන එක. මේක මහා දරුණු සින් එකක් මචන්. තමන් ලග ඉන්න උන් ගැන හොදට බලපල්ලා කියන එක මම නම් කියන්නේ. මාව නම් ක්ලිනික් ගියාම දානව ඩොක්ටර් ලා ලගට. මාව දෙපාරක් ඉවලුවෙට් කළා. දෙපාරම මම හොදට පාස්. එක නිසා මම දනනවා මට ඔය කෙස් එක නැ කියල. සැකයක් තියේ නම් අනිවාර්යෙන් ඩොකෙක් හම්බෙන්න. ඕවා ලජ්ජ්ජ වෙන්න ඕනේ දේවල් නෙමේ බන් රටේ මේ තත්ත්ව එක්ක. අඩුම දොකෙක්ට කෝල් එකක් හරි දීලා දෙයක් තියනවා නම් කියන්න :yes: :yes: :love:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ

    Ube yaluwo denn lucky