Depression වලට හොඳ Psychiatrist කෙනෙක්

tin tin

Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    ආයුබෝවන් එලකිරි වැසියනි,
    පොඩි Depression තත්ත්වයක් තියෙන කෙනෙකුට consult කරන්න හොඳ Psychiatrist කෙනෙක් recommend කරන්න පුලුවන්ද?
    ස්තූතියි !
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ආයුබෝවන් එලකිරි වැසියනි,
    පොඩි Depression තත්ත්වයක් තියෙන කෙනෙකුට consult කරන්න හොඳ Psychiatrist කෙනෙක් recommend කරන්න පුලුවන්ද?
    ස්තූතියි !
    සිංහල බෙහෙත් කරන්න , psychiatric drugs ගොඩ කාලයක් බොන්න වෙනවා. ඒත් ලෙඩේ හරියට හොඳ වෙන්නෙ නෑ
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    සිංහල බෙහෙත් කරන්න , psychiatric drugs ගොඩ කාලයක් බොන්න වෙනවා. ඒත් ලෙඩේ හරියට හොඳ වෙන්නෙ නෑ
    recommend කරන්න පුලුවන් තැනක් තියෙනවාද සිංහල බෙහෙත් ගන්න ?
     
    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    දොස්තර ෂෙහාන් විලියම්ස් හොදයි කියල්ල අහලා තියෙනවා..

    රුමි රුබන් නම් overrated.. හරියට ලෙඩ්ඩු බලන්නේ නැහැලු..
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    ඔය කැප්ටන් ට දිප්‍රේෂන් නෙවෙයි ඩේලි සොට් එක මිස් උණ සංකාව තියෙන්නෙ.. ලෙස්ටර් ඔය වයින් බෝතලේ අරන් එන්න මෙහාට
    වයින් බීලා වැඩිවෙලා තමයි පොරට ඩිප්‍රෙෂන් ඇවිත් තියෙන්නේ :D :D
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගාල්ලේ.. තැන නම් අවුලක් නෑ. හොඳ කෙනෙක් තමයි ඕන.
    CCC එකේ ඉන්නවා ඩොක්ට සපුමල් බන්ඩාර කියලා ඩයල් එකක්. පොර හොදයි. ඇහුංකං දෙනවා. ඕනදෙයක් කතාබහ කරලා වැඩේ කරගන්න පුලුවන්. ලොකුලයින් ඒමත් නෑ.
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    CCC එකේ ඉන්නවා ඩොක්ට සපුමල් බන්ඩාර කියලා ඩයල් එකක්. පොර හොදයි. ඇහුංකං දෙනවා. ඕනදෙයක් කතාබහ කරලා වැඩේ කරගන්න පුලුවන්. ලොකුලයින් ඒමත් නෑ.
    CCC කිව්වේ නුවර නේද ?