Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Depression/විශාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශාදය නැත්තම් ඔයාලා දන්නා විදිහට depression කියන්නේ අපි හැමෝටම අපේ ජිවිත ගමනේදී මුණගැහන්න පුළුවන් මානසික රෝගී තත්වයක්. අපේ සමාජයේ සිදුවුණ බොහොමයක් සියදිවි නසා ගැනීම් වලට හේතුව වුනේ මේ විශාදය කියන රෝගී තත්ත්වයි. මන්ද යත් මේ රෝගයේ භයානකම අවස්තාව සිය දිවි නසා ගැනීමයි. සියදිවි නසා ගත්ත කෙනෙකුට අර්ථ කතන දෙන්න කලින් අපි මේ ගැන පොඩ්ඩක් දැනුවත් වෙමුද ? අඩුම ගානේ අපිට පුළුවන් වෙයි එහෙම වෙන්න තියන විනාසයක් වලක්වන්න වචනයකින් හරි කාට හරි උදව්වක් දෙන්න.

මොකද්ද මේ Depression/විශාදය කියන්නේ ?

දිගුකාලයක් තිස්සේ මනසේ ඇතිවන කනගාටුදායක තත්වයක් හේතු කොටගෙන අපගේ මොලයේ සිදුවන් රසායනික වෙනස්වීමකි. මෙය ඔබ සිතන, දැනෙන සහ හැසිරෙන ආකාරයට බලපාන මනෝ ව්‍යාධියකි. එය දින කිහිපයක සිට අවුරුදු කිහිපයක් දක්වා ඕනෑම තැනක පැවතිය හැකි දුක හෝ බලාපොරොත්තු රහිත හැඟීම් ඇති කරයි. ඔබගේ දවසේ සුළු පසුබෑමක් හෝ බලාපොරොත්තු සුන්වීමක් ගැන කලබල වීමට වඩා මෙය වෙනස් ය.

Depression/විශාදය වල ලක්ෂණ මොනවද?

1. දුක සහ බලාපොරොත්තු සුන්වීම පිළිබඳ නිරන්තර හැඟීම්

2. වෙනදා ඔබ ආසාවෙන් සිදුකල බොහෝ ක්‍රියාකාරකම් කිරීමට උනන්දුවක් නොදැක්වීම

3. අධික ලෙස කෝපයට පත්වීම

4. අධික බර අඩු වීම හෝ බර වැඩිවීම සමඟ ආහාර රුචිය අඩු වීම හෝ වැඩි වීම

5. ඕනෑවට වඩා නිදාගැනීම

6. නොසන්සුන්කම

7. තෙහෙට්ටුව

8. වරදකාරිත්වය හෝ වැදගැම්මකට නැති බව පිළිබඳ අධික හෝ නුසුදුසු හැඟීම්

9. තීරණ ගැනීමට අපහසු වීම, සිතීම සහ අවධානය යොමු කිරීම

10. මරණය හෝ සියදිවි නසා ගැනීම පිළිබඳ බහුවිධ සිතුවිලි

11. සියදිවි නසාගැනීමේ උත්සාහයක්

දිගුකාලයක් තිස්සේ වේදනාවක් හිර කරගෙන ඉදලා ඒක කියාගන්න කෙනෙක්වත් නැති වැඩි පිරිසක් මේ රෝගී තත්වයට පත්විය හැක. රෝගයේ මුල් අවස්ථාවේදී මනස සැහැල්ලු කරන විවිධ ක්‍රියාකාරකම් මගින් යම් සහනයක් ලබා ගත හැකි වුවත් හැකි ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත් වෛද්‍ය ප්‍රතිකාර සමග සිදු කෙරෙන උපදේශන ප්‍රතිකාර මගින් මෙම ගැටලුවෙන් ඉතා ඉක්මනින් සහනයක් ලබා ගැනිමට ඔබට හැකිවේවි. විශේෂයෙන්ම ඉහත දක්වන ලද ලක්ෂණ සියල්ලම එක පුද්ගලයෙකුට ඇති නොවිය හැකි අතර ඉන් කිහිපයක් ඇතිවිය හැක.

මෙම තත්වයේ අවසානය සියදිවි නසා ගැනීමට උත්සහ ගැනීමයි. එම අවස්ථාවට පැමිණි පසු අවට පිරිසට එය විකාරයක් පිස්සුවක් වගේ දැනුනත්, රෝගී තත්වයේ පසුවන පුද්ගලයාට එය දරාගත නොහැකි වේදනාවකි. සිතුවිලි පාලනයෙන් බැහැරව ජිවත් වන ඔහු හෝ ඇය එම වේදනාවෙන් මිදීමට උත්සහ ගන්නේ කුමන හෝ ක්‍රමවේදයකින් ජීවිතය හානි කරගැනීමට උත්සහ ගැනීමෙනි.

ලෝකයේ බොහොමයක් ප්‍රසිද්ධ චරිත පවා කලෙක මෙම් තත්වයෙන් පිඩා විද ප්‍රතිකාර මගින් සුව වී ඉතා සතුටින් ඔවුන්ගේ ජිවිත ගත කරති. මෙම රෝගයෙන් පිඩා විදින යමෙක් වේනම් ඔවුන්ට වචනයකින් හරි උදව් කරන්න. ඔවුන්ගේ තත්වය තේරුම් ගැනීමට උත්සහ කරන්න. වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරන්න. සතුටින් ජිවත් වෙමු. අනිත් අයටත් සතුටින් ජිවත් වෙන්න උදවු කරමු.....

රචනය : නිරංජලා කොළඹගේ

(සහකාර අධ්‍යාපන අධ්යක්ෂ සහ උපදේශක)

( කරුණාකර ඔබට මෙය copy හෝ share කිරීමට අවශ්‍යනම් කතෘ අයිතිය සහිතව දක්වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.)

[QUOTE="OrangeHat, post: 26273426, member: 563159"] [SIZE=6][COLOR=rgb(0, 168, 133)]විශාදය නැත්තම් ඔයාලා දන්නා විදිහට depression කියන්නේ අපි හැමෝටම අපේ ජිවිත ගමනේදී මුණගැහන්න පුළුවන් මානසික රෝගී තත්වයක්. අපේ සමාජයේ සිදුවුණ බොහොමයක් සියදිවි නසා ගැනීම් වලට හේතුව වුනේ මේ විශාදය කියන රෝගී තත්ත්වයි. මන්ද යත් මේ රෝගයේ භයානකම අවස්තාව සිය දිවි නසා ගැනීමයි. සියදිවි නසා ගත්ත කෙනෙකුට අර්ථ කතන දෙන්න කලින් අපි මේ ගැන පොඩ්ඩක් දැනුවත් වෙමුද ? අඩුම ගානේ අපිට පුළුවන් වෙයි එහෙම වෙන්න තියන විනාසයක් වලක්වන්න වචනයකින් හරි කාට හරි උදව්වක් දෙන්න. මොකද්ද මේ Depression/විශාදය කියන්නේ ? දිගුකාලයක් තිස්සේ මනසේ ඇතිවන කනගාටුදායක තත්වයක් හේතු කොටගෙන අපගේ මොලයේ සිදුවන් රසායනික වෙනස්වීමකි. මෙය ඔබ සිතන, දැනෙන සහ හැසිරෙන ආකාරයට බලපාන මනෝ ව්‍යාධියකි. එය දින කිහිපයක සිට අවුරුදු කිහිපයක් දක්වා ඕනෑම තැනක පැවතිය හැකි දුක හෝ බලාපොරොත්තු රහිත හැඟීම් ඇති කරයි. ඔබගේ දවසේ සුළු පසුබෑමක් හෝ බලාපොරොත්තු සුන්වීමක් ගැන කලබල වීමට වඩා මෙය වෙනස් ය. Depression/විශාදය වල ලක්ෂණ මොනවද? 1. දුක සහ බලාපොරොත්තු සුන්වීම පිළිබඳ නිරන්තර හැඟීම් 2. වෙනදා ඔබ ආසාවෙන් සිදුකල බොහෝ ක්‍රියාකාරකම් කිරීමට උනන්දුවක් නොදැක්වීම 3. අධික ලෙස කෝපයට පත්වීම 4. අධික බර අඩු වීම හෝ බර වැඩිවීම සමඟ ආහාර රුචිය අඩු වීම හෝ වැඩි වීම 5. ඕනෑවට වඩා නිදාගැනීම 6. නොසන්සුන්කම 7. තෙහෙට්ටුව 8. වරදකාරිත්වය හෝ වැදගැම්මකට නැති බව පිළිබඳ අධික හෝ නුසුදුසු හැඟීම් 9. තීරණ ගැනීමට අපහසු වීම, සිතීම සහ අවධානය යොමු කිරීම 10. මරණය හෝ සියදිවි නසා ගැනීම පිළිබඳ බහුවිධ සිතුවිලි 11. සියදිවි නසාගැනීමේ උත්සාහයක් දිගුකාලයක් තිස්සේ වේදනාවක් හිර කරගෙන ඉදලා ඒක කියාගන්න කෙනෙක්වත් නැති වැඩි පිරිසක් මේ රෝගී තත්වයට පත්විය හැක. රෝගයේ මුල් අවස්ථාවේදී මනස සැහැල්ලු කරන විවිධ ක්‍රියාකාරකම් මගින් යම් සහනයක් ලබා ගත හැකි වුවත් හැකි ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත් වෛද්‍ය ප්‍රතිකාර සමග සිදු කෙරෙන උපදේශන ප්‍රතිකාර මගින් මෙම ගැටලුවෙන් ඉතා ඉක්මනින් සහනයක් ලබා ගැනිමට ඔබට හැකිවේවි. විශේෂයෙන්ම ඉහත දක්වන ලද ලක්ෂණ සියල්ලම එක පුද්ගලයෙකුට ඇති නොවිය හැකි අතර ඉන් කිහිපයක් ඇතිවිය හැක. මෙම තත්වයේ අවසානය සියදිවි නසා ගැනීමට උත්සහ ගැනීමයි. එම අවස්ථාවට පැමිණි පසු අවට පිරිසට එය විකාරයක් පිස්සුවක් වගේ දැනුනත්, රෝගී තත්වයේ පසුවන පුද්ගලයාට එය දරාගත නොහැකි වේදනාවකි. සිතුවිලි පාලනයෙන් බැහැරව ජිවත් වන ඔහු හෝ ඇය එම වේදනාවෙන් මිදීමට උත්සහ ගන්නේ කුමන හෝ ක්‍රමවේදයකින් ජීවිතය හානි කරගැනීමට උත්සහ ගැනීමෙනි. ලෝකයේ බොහොමයක් ප්‍රසිද්ධ චරිත පවා කලෙක මෙම් තත්වයෙන් පිඩා විද ප්‍රතිකාර මගින් සුව වී ඉතා සතුටින් ඔවුන්ගේ ජිවිත ගත කරති. මෙම රෝගයෙන් පිඩා විදින යමෙක් වේනම් ඔවුන්ට වචනයකින් හරි උදව් කරන්න. ඔවුන්ගේ තත්වය තේරුම් ගැනීමට උත්සහ කරන්න. වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරන්න. සතුටින් ජිවත් වෙමු. අනිත් අයටත් සතුටින් ජිවත් වෙන්න උදවු කරමු..... රචනය : නිරංජලා කොළඹගේ (සහකාර අධ්‍යාපන අධ්යක්ෂ සහ උපදේශක) ( කරුණාකර ඔබට මෙය copy හෝ share කිරීමට අවශ්‍යනම් කතෘ අයිතිය සහිතව දක්වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom