Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Depression හදාගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද අඩේ මේවා කියවන්නෙ

සමූහයේ ඔයාලගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන් මගේ කතාවත් ලියන්න හිතුනා.

මම අවුරුදු 26ක පිරිමි කෙනෙක්. අවුරුදු 9යි මාස 7ක් තිබුන මගෙ පලවෙයි වගේම එකම ආදර කතාව මීට දවස් 4කට කලින් නතර වුනා. ගොඩක් වේදනාවෙන් ඉන්නෙ මං.. පුලුවන්නම් හිත හදාගන්න උදවු කරන්න..

affair එක පටන්ගත්තේ ඉස්කෝලෙ යන කාලෙ. මගේ දෙමවුපියෝ ඒ දවස්වල රජයේ රැකියා කරන අය. මට කිසිම දේකින් අඩුවක් තිබුනෙ නෑ. ගෑණු ලමයගෙ තාත්තා නෑ, අම්මා කුලී වැඩ කරන්නෙ. එයාලගෙ දුප්පත් කම මට කිසිම අවුලක් උනේ නෑ. ඒ දුප්පත් මිනිස්සුන්ගෙ පේන්න තිබුන අවන්ක කමට මං ගොඩක් ආදරේ කරා..

මගෙ දෙමව්පියන්ට තරමක් සල්ලි තිබුන නිසා ඉගනිමට ලොකු උනන්දුවක් තිබුනෙ නෑ මගෙ. පලවෙනි පාරම a/ l fail.. ( maths) .මට ඒක ලොකු අවුලක් වුනෙත් නෑ. ඊට අවුරුදු 2කින් gf a/ l කරා. එයට B, C2 යි (art). campus යන්න බැරි නිසා එයා ගොඩක් කඩන් වැටුනා. එයා විදවන වේදනාව දැකලා තමයි මං ජීවිතේ බර තේරුම් ගත්තෙ. මට ඒක තදටම දැනුනා.

අපි දෙන්නා කතා වෙලා ජීවිතේ දින්න ඕන හිතලා a/ l exam එකට දෙන්නම මහන්සිවුනා. අපි කතා වෙලා පාන්දර වෙනකම් පාඩම් කරා. class ගියා. නමුත් වැඩිකල් එයාට class යන්න වුනේ නෑ. අම්මට කුලී වැඩ අඩු නිසා class piz ගෙවාගන්න බැරි වුනා. exam අවුල් ගියොත් එයාගෙ ගමන නවතින නිසා මං town එකේ නතරවෙලා මට ගෙදරින් දෙන class piz එයාට දීලා එයාව class යැවුවා. මගෙ exam අවුල් වුනොත් අපේ ගෙදරින මාව privet campus එකකට හරි දානවා කියලා දන්න නිසා ඒ ගැන දෙපාරක් හිතුවෙ නෑ.

exam result එයාගෙ A3යි. මගෙ C3යි. හිතපු විදියටම එයා campus ගියා. මාව privet දැම්මා. ඒත් එයාට campus වියදම දෙන්න අම්මට අපහසු වුනා. මගේ වියදම් පුලුවන් තරම් යඩු කරා මං. දවසට එක වේලක් කාලා එයාට වියදම් දීපු දවස් තිබුනා.. මට පිලිගත් ආයතනයක විදායක රැකියාවක් ලැබුනා. අපේ හීන ටික ටික සැබෑ වෙන නිසා අපි ගොඩක් සතුටු වුනා. ඒත් ඒ සතුට ටික කාලයයි. job එක කරගන්න බැරි අසනීපයක් නිසා මට. job එකෙන් අයින් වෙන්න වුනා. ඒත් මම පොඩි පොඩි job කරලා gfට ඉගැන්නුවා. ඒ අතර මගෙ අම්මට පිලිකාවක් හැදුනා. ඒ දේවල් වලට අසිමිතව වියදම් කරන්න වුන නිසා ගෙදර ආර්ථික ශක්තිය හොදටම වැටුනා. ඒ pressor ඒක gfට දෙන්න බැරිනිසා මං වාහන හෝදලත් සල්ලි හම්බ කරා. මොන දේ වුනත් මගෙ එකීට අඩුවක් වෙන්න දුන් නෑ මං. අසනීපෙකට බෙහෙත් ටික පවා මගෙ අතින් අරන් දුන්නෙ. ඒ අම්මත් දුවගෙ වගකීම නිල නොලත් විදියට මට බාර දීලා තිබුනෙ. මං ඉතින් පුලුවන් උපරිමයෙන් වැඩ දාලා එයාව සතුටින් තිබ්බා. ඒ අතර මගෙ අසනීපෙට බෙහෙත් කරන්න අපි දෙන්නම ලංකාව වටේම doctorsල හොයන් ගියා. නමුත් අසනීපෙ අඩුවක් වුනේ නෑ.

ඊට පස්සෙ මට හොද job එකක් නෑ කියලා නිතරම එයා රන්ඩු කරා. එයාගෙ තත්වෙට ගැලපෙන තැනකට මට එන්න උවමනාවක් නෑ කියලා මට චෝදනා කරා. මං job හොය හොයා company ගානෙ ගියා, අසනීපෙ තිබුනත් කරන්ඩ දෙයක් නැති නිසා. ඒ අතර මං අහම්බෙන් දැක්කා එයාගෙ phone එකේ photo වගයක් තිබුනා campus එකේ පිරිමි ලමයෙක් එක්ක ඉන්න. මං phone එක අරන් බලපුවාම දෙන්නගෙ නිරැවත් photos පවා හම්බුනා. මට කලන්තෙ හැදුනා. දරාගන්න අමාරු විදියට පපුව රිදෙන්න අරන් මාව hospital admit කරා. අනික ඒ phone එකත් මං අරන් දුන්නෙ online lecture යන්න..

ඒ අම්මා මාව බලන්න hospital ආවා. ඇවිත් මට කියනවා, උපාදියක් තියෙන කෙනෙක්ට, තවම job එකක්වත් නැති මාව ගැලපෙන් නැ කියලා. දුව වෙනුවෙන් වියදම් කරපු ගාන හදලා කියන්න කිවුවා, ඒක මට ආපහු දෙනවලු... මං ඒ ගෑණු ලමයට දුන්නෙ සල්ලි නෙමෙයි ආදරේ කියන එක ඒ අම්මා තේරුම් ගන්නෙ නෑ. එතනින් එහාට මං කතා කරන්න ගියෙ නෑ. සතුටින් ඉන්න කියලා සුබ පැතුවා.නමුත් මං ඉන්නෙ දරාගන්න අමාරු වේදනාවකින්. අම්මත් හොදටම අසනීපෙන්, තාත්තත් ආර්ථික ගැටලු නිසා මානසිකව වැටිලා. ඒ නිසා ගෙදරට බරක් දෙන්න බෑ මට. ඉගෙනගත්තට job එකක් කරගන්න බැරුව මානසිකව වැටිලා ඉන්න කාලෙක මේ වෙච්ච දේ දරාගන්න කොහොමටවත් බෑ මට. .

දන්න අයට කිවුවොත් ගැටලුව තවත් වැඩි වෙනවා. අවුරුදු 9ක් දරුවෙක් වගේ බලාගත ඒ ලමයට සමාජයෙන් මඩ වදිනවට මම කැමති නෑ. ඒ නිසා කාටවත් මේක කියන්න බෑ. ඒකයි මේ සමූහයේ සහය පතන්නෙ.. හිත හදාගන්න උදවූ කරන්න...plzzzzz.

; නිර්නාමිකව පලකරන්න..!

https://www.facebook.com/groups/715807272656998?multi_permalinks=1118902039014184&hoisted_section_header_type=recently_seen

[QUOTE="Himazharin, post: 28264118, member: 575555"] [SIZE=7]කොහොමද අඩේ මේවා කියවන්නෙ[/SIZE] සමූහයේ ඔයාලගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන් මගේ කතාවත් ලියන්න හිතුනා. මම අවුරුදු 26ක පිරිමි කෙනෙක්. අවුරුදු 9යි මාස 7ක් තිබුන මගෙ පලවෙයි වගේම එකම ආදර කතාව මීට දවස් 4කට කලින් නතර වුනා. ගොඩක් වේදනාවෙන් ඉන්නෙ මං.[IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG][IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG][IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG]. පුලුවන්නම් හිත හදාගන්න උදවු කරන්න.. affair එක පටන්ගත්තේ ඉස්කෝලෙ යන කාලෙ. මගේ දෙමවුපියෝ ඒ දවස්වල රජයේ රැකියා කරන අය. මට කිසිම දේකින් අඩුවක් තිබුනෙ නෑ. ගෑණු ලමයගෙ තාත්තා නෑ, අම්මා කුලී වැඩ කරන්නෙ. එයාලගෙ දුප්පත් කම මට කිසිම අවුලක් උනේ නෑ. ඒ දුප්පත් මිනිස්සුන්ගෙ පේන්න තිබුන අවන්ක කමට මං ගොඩක් ආදරේ කරා.. මගෙ දෙමව්පියන්ට තරමක් සල්ලි තිබුන නිසා ඉගනිමට ලොකු උනන්දුවක් තිබුනෙ නෑ මගෙ. පලවෙනි පාරම a/ l fail.. ( maths) .මට ඒක ලොකු අවුලක් වුනෙත් නෑ. ඊට අවුරුදු 2කින් gf a/ l කරා. එයට B, C2 යි (art). campus යන්න බැරි නිසා එයා ගොඩක් කඩන් වැටුනා. එයා විදවන වේදනාව දැකලා තමයි මං ජීවිතේ බර තේරුම් ගත්තෙ. මට ඒක තදටම දැනුනා. අපි දෙන්නා කතා වෙලා ජීවිතේ දින්න ඕන හිතලා a/ l exam එකට දෙන්නම මහන්සිවුනා. අපි කතා වෙලා පාන්දර වෙනකම් පාඩම් කරා. class ගියා. නමුත් වැඩිකල් එයාට class යන්න වුනේ නෑ. අම්මට කුලී වැඩ අඩු නිසා class piz ගෙවාගන්න බැරි වුනා. exam අවුල් ගියොත් එයාගෙ ගමන නවතින නිසා මං town එකේ නතරවෙලා මට ගෙදරින් දෙන class piz එයාට දීලා එයාව class යැවුවා. මගෙ exam අවුල් වුනොත් අපේ ගෙදරින මාව privet campus එකකට හරි දානවා කියලා දන්න නිසා ඒ ගැන දෙපාරක් හිතුවෙ නෑ. exam result එයාගෙ A3යි. මගෙ C3යි. හිතපු විදියටම එයා campus ගියා. මාව privet දැම්මා. ඒත් එයාට campus වියදම දෙන්න අම්මට අපහසු වුනා. මගේ වියදම් පුලුවන් තරම් යඩු කරා මං. දවසට එක වේලක් කාලා එයාට වියදම් දීපු දවස් තිබුනා.[IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG]. මට පිලිගත් ආයතනයක විදායක රැකියාවක් ලැබුනා. අපේ හීන ටික ටික සැබෑ වෙන නිසා අපි ගොඩක් සතුටු වුනා. ඒත් ඒ සතුට ටික කාලයයි. job එක කරගන්න බැරි අසනීපයක් නිසා මට. job එකෙන් අයින් වෙන්න වුනා. ඒත් මම පොඩි පොඩි job කරලා gfට ඉගැන්නුවා. ඒ අතර මගෙ අම්මට පිලිකාවක් හැදුනා. ඒ දේවල් වලට අසිමිතව වියදම් කරන්න වුන නිසා ගෙදර ආර්ථික ශක්තිය හොදටම වැටුනා. ඒ pressor ඒක gfට දෙන්න බැරිනිසා මං වාහන හෝදලත් සල්ලි හම්බ කරා. මොන දේ වුනත් මගෙ එකීට අඩුවක් වෙන්න දුන් නෑ මං. අසනීපෙකට බෙහෙත් ටික පවා මගෙ අතින් අරන් දුන්නෙ. ඒ අම්මත් දුවගෙ වගකීම නිල නොලත් විදියට මට බාර දීලා තිබුනෙ. මං ඉතින් පුලුවන් උපරිමයෙන් වැඩ දාලා එයාව සතුටින් තිබ්බා. ඒ අතර මගෙ අසනීපෙට බෙහෙත් කරන්න අපි දෙන්නම ලංකාව වටේම doctorsල හොයන් ගියා. නමුත් අසනීපෙ අඩුවක් වුනේ නෑ. ඊට පස්සෙ මට හොද job එකක් නෑ කියලා නිතරම එයා රන්ඩු කරා. එයාගෙ තත්වෙට ගැලපෙන තැනකට මට එන්න උවමනාවක් නෑ කියලා මට චෝදනා කරා. මං job හොය හොයා company ගානෙ ගියා, අසනීපෙ තිබුනත් කරන්ඩ දෙයක් නැති නිසා. ඒ අතර මං අහම්බෙන් දැක්කා එයාගෙ phone එකේ photo වගයක් තිබුනා campus එකේ පිරිමි ලමයෙක් එක්ක ඉන්න. මං phone එක අරන් බලපුවාම දෙන්නගෙ නිරැවත් photos පවා හම්බුනා. මට කලන්තෙ හැදුනා. දරාගන්න අමාරු විදියට පපුව රිදෙන්න අරන් මාව hospital admit කරා. අනික ඒ phone එකත් මං අරන් දුන්නෙ online lecture යන්න.[IMG alt="😢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/1f622.png[/IMG][IMG alt="😢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/1f622.png[/IMG][IMG alt="😢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/1f622.png[/IMG]. ඒ අම්මා මාව බලන්න hospital ආවා. ඇවිත් මට කියනවා, උපාදියක් තියෙන කෙනෙක්ට, තවම job එකක්වත් නැති මාව ගැලපෙන් නැ කියලා. දුව වෙනුවෙන් වියදම් කරපු ගාන හදලා කියන්න කිවුවා, ඒක මට ආපහු දෙනවලු..[IMG alt="😶"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb1/1/16/1f636.png[/IMG][IMG alt="😶"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb1/1/16/1f636.png[/IMG][IMG alt="😶"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb1/1/16/1f636.png[/IMG]. මං ඒ ගෑණු ලමයට දුන්නෙ සල්ලි නෙමෙයි ආදරේ කියන එක ඒ අම්මා තේරුම් ගන්නෙ නෑ. එතනින් එහාට මං කතා කරන්න ගියෙ නෑ. සතුටින් ඉන්න කියලා සුබ පැතුවා.නමුත් මං ඉන්නෙ දරාගන්න අමාරු වේදනාවකින්. අම්මත් හොදටම අසනීපෙන්, තාත්තත් ආර්ථික ගැටලු නිසා මානසිකව වැටිලා. ඒ නිසා ගෙදරට බරක් දෙන්න බෑ මට. ඉගෙනගත්තට job එකක් කරගන්න බැරුව මානසිකව වැටිලා ඉන්න කාලෙක මේ වෙච්ච දේ දරාගන්න කොහොමටවත් බෑ මට. [IMG alt="😭"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f62d.png[/IMG][IMG alt="😭"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f62d.png[/IMG][IMG alt="😭"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f62d.png[/IMG]. දන්න අයට කිවුවොත් ගැටලුව තවත් වැඩි වෙනවා. අවුරුදු 9ක් දරුවෙක් වගේ බලාගත ඒ ලමයට සමාජයෙන් මඩ වදිනවට මම කැමති නෑ. ඒ නිසා කාටවත් මේක කියන්න බෑ. ඒකයි මේ සමූහයේ සහය පතන්නෙ.. හිත හදාගන්න උදවූ කරන්න...plzzzzz. ; නිර්නාමිකව පලකරන්න..! [URL]https://www.facebook.com/groups/715807272656998?multi_permalinks=1118902039014184&hoisted_section_header_type=recently_seen[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom