Depression හදාගමු

Himazharin

Well-known member
  • Jul 22, 2020
    2,379
    3,488
    113
    Mind Palace
    කොහොමද අඩේ මේවා කියවන්නෙ

    සමූහයේ ඔයාලගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන් මගේ කතාවත් ලියන්න හිතුනා.
    මම අවුරුදු 26ක පිරිමි කෙනෙක්. අවුරුදු 9යි මාස 7ක් තිබුන මගෙ පලවෙයි වගේම එකම ආදර කතාව මීට දවස් 4කට කලින් නතර වුනා. ගොඩක් වේදනාවෙන් ඉන්නෙ මං.
    😔
    😔
    😔
    . පුලුවන්නම් හිත හදාගන්න උදවු කරන්න..
    affair එක පටන්ගත්තේ ඉස්කෝලෙ යන කාලෙ. මගේ දෙමවුපියෝ ඒ දවස්වල රජයේ රැකියා කරන අය. මට කිසිම දේකින් අඩුවක් තිබුනෙ නෑ. ගෑණු ලමයගෙ තාත්තා නෑ, අම්මා කුලී වැඩ කරන්නෙ. එයාලගෙ දුප්පත් කම මට කිසිම අවුලක් උනේ නෑ. ඒ දුප්පත් මිනිස්සුන්ගෙ පේන්න තිබුන අවන්ක කමට මං ගොඩක් ආදරේ කරා..
    මගෙ දෙමව්පියන්ට තරමක් සල්ලි තිබුන නිසා ඉගනිමට ලොකු උනන්දුවක් තිබුනෙ නෑ මගෙ. පලවෙනි පාරම a/ l fail.. ( maths) .මට ඒක ලොකු අවුලක් වුනෙත් නෑ. ඊට අවුරුදු 2කින් gf a/ l කරා. එයට B, C2 යි (art). campus යන්න බැරි නිසා එයා ගොඩක් කඩන් වැටුනා. එයා විදවන වේදනාව දැකලා තමයි මං ජීවිතේ බර තේරුම් ගත්තෙ. මට ඒක තදටම දැනුනා.
    අපි දෙන්නා කතා වෙලා ජීවිතේ දින්න ඕන හිතලා a/ l exam එකට දෙන්නම මහන්සිවුනා. අපි කතා වෙලා පාන්දර වෙනකම් පාඩම් කරා. class ගියා. නමුත් වැඩිකල් එයාට class යන්න වුනේ නෑ. අම්මට කුලී වැඩ අඩු නිසා class piz ගෙවාගන්න බැරි වුනා. exam අවුල් ගියොත් එයාගෙ ගමන නවතින නිසා මං town එකේ නතරවෙලා මට ගෙදරින් දෙන class piz එයාට දීලා එයාව class යැවුවා. මගෙ exam අවුල් වුනොත් අපේ ගෙදරින මාව privet campus එකකට හරි දානවා කියලා දන්න නිසා ඒ ගැන දෙපාරක් හිතුවෙ නෑ.
    exam result එයාගෙ A3යි. මගෙ C3යි. හිතපු විදියටම එයා campus ගියා. මාව privet දැම්මා. ඒත් එයාට campus වියදම දෙන්න අම්මට අපහසු වුනා. මගේ වියදම් පුලුවන් තරම් යඩු කරා මං. දවසට එක වේලක් කාලා එයාට වියදම් දීපු දවස් තිබුනා.
    😌
    😌
    . මට පිලිගත් ආයතනයක විදායක රැකියාවක් ලැබුනා. අපේ හීන ටික ටික සැබෑ වෙන නිසා අපි ගොඩක් සතුටු වුනා. ඒත් ඒ සතුට ටික කාලයයි. job එක කරගන්න බැරි අසනීපයක් නිසා මට. job එකෙන් අයින් වෙන්න වුනා. ඒත් මම පොඩි පොඩි job කරලා gfට ඉගැන්නුවා. ඒ අතර මගෙ අම්මට පිලිකාවක් හැදුනා. ඒ දේවල් වලට අසිමිතව වියදම් කරන්න වුන නිසා ගෙදර ආර්ථික ශක්තිය හොදටම වැටුනා. ඒ pressor ඒක gfට දෙන්න බැරිනිසා මං වාහන හෝදලත් සල්ලි හම්බ කරා. මොන දේ වුනත් මගෙ එකීට අඩුවක් වෙන්න දුන් නෑ මං. අසනීපෙකට බෙහෙත් ටික පවා මගෙ අතින් අරන් දුන්නෙ. ඒ අම්මත් දුවගෙ වගකීම නිල නොලත් විදියට මට බාර දීලා තිබුනෙ. මං ඉතින් පුලුවන් උපරිමයෙන් වැඩ දාලා එයාව සතුටින් තිබ්බා. ඒ අතර මගෙ අසනීපෙට බෙහෙත් කරන්න අපි දෙන්නම ලංකාව වටේම doctorsල හොයන් ගියා. නමුත් අසනීපෙ අඩුවක් වුනේ නෑ.
    ඊට පස්සෙ මට හොද job එකක් නෑ කියලා නිතරම එයා රන්ඩු කරා. එයාගෙ තත්වෙට ගැලපෙන තැනකට මට එන්න උවමනාවක් නෑ කියලා මට චෝදනා කරා. මං job හොය හොයා company ගානෙ ගියා, අසනීපෙ තිබුනත් කරන්ඩ දෙයක් නැති නිසා. ඒ අතර මං අහම්බෙන් දැක්කා එයාගෙ phone එකේ photo වගයක් තිබුනා campus එකේ පිරිමි ලමයෙක් එක්ක ඉන්න. මං phone එක අරන් බලපුවාම දෙන්නගෙ නිරැවත් photos පවා හම්බුනා. මට කලන්තෙ හැදුනා. දරාගන්න අමාරු විදියට පපුව රිදෙන්න අරන් මාව hospital admit කරා. අනික ඒ phone එකත් මං අරන් දුන්නෙ online lecture යන්න.
    😢
    😢
    😢
    .
    ඒ අම්මා මාව බලන්න hospital ආවා. ඇවිත් මට කියනවා, උපාදියක් තියෙන කෙනෙක්ට, තවම job එකක්වත් නැති මාව ගැලපෙන් නැ කියලා. දුව වෙනුවෙන් වියදම් කරපු ගාන හදලා කියන්න කිවුවා, ඒක මට ආපහු දෙනවලු..
    😶
    😶
    😶
    . මං ඒ ගෑණු ලමයට දුන්නෙ සල්ලි නෙමෙයි ආදරේ කියන එක ඒ අම්මා තේරුම් ගන්නෙ නෑ. එතනින් එහාට මං කතා කරන්න ගියෙ නෑ. සතුටින් ඉන්න කියලා සුබ පැතුවා.නමුත් මං ඉන්නෙ දරාගන්න අමාරු වේදනාවකින්. අම්මත් හොදටම අසනීපෙන්, තාත්තත් ආර්ථික ගැටලු නිසා මානසිකව වැටිලා. ඒ නිසා ගෙදරට බරක් දෙන්න බෑ මට. ඉගෙනගත්තට job එකක් කරගන්න බැරුව මානසිකව වැටිලා ඉන්න කාලෙක මේ වෙච්ච දේ දරාගන්න කොහොමටවත් බෑ මට.
    😭
    😭
    😭
    .
    දන්න අයට කිවුවොත් ගැටලුව තවත් වැඩි වෙනවා. අවුරුදු 9ක් දරුවෙක් වගේ බලාගත ඒ ලමයට සමාජයෙන් මඩ වදිනවට මම කැමති නෑ. ඒ නිසා කාටවත් මේක කියන්න බෑ. ඒකයි මේ සමූහයේ සහය පතන්නෙ.. හිත හදාගන්න උදවූ කරන්න...plzzzzz.
    ; නිර්නාමිකව පලකරන්න..!




    https://www.facebook.com/groups/715...184&hoisted_section_header_type=recently_seen
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    7,575
    3,735
    113
    හෙල බිමේ
    වේසා ගෑණු නේ බන්.. කවදාවත් කසාද බඳින්න ඉස්සර පවුල් නඩත්තු කරන්න යන්න නරකයි..
    මේක නම් සිරා කතාව. මේ group එකෙත් මම දැකලා තියනවා bf තෑගි දෙන්නේ නෑ කියලා වැළලෙන ගෑනු... අඩුම තරමේ sex වත් කරන්න දෙන්නේ නැතුව රුපියලක් වත් වියදම් කරන්න හොඳ නෑ
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    3,153
    3,636
    113
    අවුරුදු 9ක් දරුවෙක් වගේ බලාගත ඒ ලමයට සමාජයෙන් මඩ වදිනවට මම කැමති නෑ :lol:

    Kaalidas -
    kiyla tamil movie ekak tiyenawa. eke porage wife ekkenek marla. wife wena affiar ekakuth tiyenawa. police ekkena husband prasna karnakota aru kiyanwa mama wife daruwek vage balagthe kiyala. police karayo kiyanwa uba daruwek balagatha hinda thma kotu paninne kiyala.

    mage theory num ganunta salakanna oni rough vidiyta (Brutal nemei).

     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,154
    1
    5,322
    113
    මම කට කැඩෙනකම් කියල ඇති ඔය පකේ ගෑනු ගැන හිතන්න එපා කියල. මම මේවා කියන්නේ විහිලුවටත් නෙමෙයි. හොඳයි කියන්න පුළුවන් ගෑනු ඉන්නේ එහෙමත් වෙලාවක.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    20,526
    1
    99,761
    113
    95
    හෝමාගම
    ඔයි

    ලබ්බෙ ex ඇතෑරලා, මේ ඩිප්‍රෙශන් ග්ෲප් ඇතෑරලා වැඩක් කොර ගනින්

    නැත්නන් පිස්සෙක් වෙලා නතර වෙයි

    තමුසෙම බලනවකො, තමුසෙගෙ පහුගිය ත්‍රෙඩ් 10 අරගෙන මොනවද තියෙන්නෙ කියල
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,379
    3,488
    113
    Mind Palace
    කඩ්ඩ හරියට බැරි උන්ට විධායක රැකියා දෙනවද බන්?
    ඊයෙ නාවලපිටියෙ රැස්වීමේ ඉස්සරහම හිටිය කෑලි ටික දැක්කෙ නැද්ද
    UMBE KATAWA ETTA KIYALA VISHWAASA KARANNE KOHOMADA.MEKA KIRIYANEY.:rofl:
    විශ්වාස නෑ තමයි හැබැයි වෙන්නත් පුලුවන්
    mage theory num ganunta salakanna oni rough vidiyta (Brutal nemei).
    බුරුල දුන්නාම යනවා යනවා යනවාමයි
    ඔයි

    ලබ්බෙ ex ඇතෑරලා, මේ ඩිප්‍රෙශන් ග්ෲප් ඇතෑරලා වැඩක් කොර ගනින්

    නැත්නන් පිස්සෙක් වෙලා නතර වෙයි

    තමුසෙම බලනවකො, තමුසෙගෙ පහුගිය ත්‍රෙඩ් 10 අරගෙන මොනවද තියෙන්නෙ කියල
    එයාට පේන්නත් එපායෙ මොනාහරි,මම නම් අදහස අතෑරගෙන ඉන්නෙ,එයාට පොඩ්ඩක් රිදවන්න ඕනේ අවුරුදු 4 හමාරක්ම මගෙ කාලෙ කෑවට
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,050
    6,128
    113
    මම කට කැඩෙනකම් කියල ඇති ඔය පකේ ගෑනු ගැන හිතන්න එපා කියල. මම මේවා කියන්නේ විහිලුවටත් නෙමෙයි. හොඳයි කියන්න පුළුවන් ගෑනු ඉන්නේ එහෙමත් වෙලාවක.
    @tupac97 ge fake account ekada me?
    ube wayasa keeyada?

    kiyala wedak ne. meke htyoth marry krnna wenne ne. mn nm OP eka baluweth ne. mona magulakda.
    ------ Post added on Oct 17, 2022 at 7:39 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    8,135
    1
    12,965
    113
    ජාලේ...
    sorry.com
    පොඩ්ඩක් හිතල බලපන්.
    කෑල්ල උබව ඇතැරියය උබව තාමත් කැල්ල අතැරගන්න බෑ.ත්‍රේඩ් දදා උබ කරන්නෙත් උබේම තුවාලෙ උබ හාරගන්න එක.
    කැල්ල දිනුම්. උබ පරාදයි.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,050
    6,128
    113
    කොහොමද අඩේ මේවා කියවන්නෙ

    සමූහයේ ඔයාලගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන් මගේ කතාවත් ලියන්න හිතුනා.
    මම අවුරුදු 26ක පිරිමි කෙනෙක්. අවුරුදු 9යි මාස 7ක් තිබුන මගෙ පලවෙයි වගේම එකම ආදර කතාව මීට දවස් 4කට කලින් නතර වුනා. ගොඩක් වේදනාවෙන් ඉන්නෙ මං.
    😔
    😔
    😔
    . පුලුවන්නම් හිත හදාගන්න උදවු කරන්න..
    affair එක පටන්ගත්තේ ඉස්කෝලෙ යන කාලෙ. මගේ දෙමවුපියෝ ඒ දවස්වල රජයේ රැකියා කරන අය. මට කිසිම දේකින් අඩුවක් තිබුනෙ නෑ. ගෑණු ලමයගෙ තාත්තා නෑ, අම්මා කුලී වැඩ කරන්නෙ. එයාලගෙ දුප්පත් කම මට කිසිම අවුලක් උනේ නෑ. ඒ දුප්පත් මිනිස්සුන්ගෙ පේන්න තිබුන අවන්ක කමට මං ගොඩක් ආදරේ කරා..
    මගෙ දෙමව්පියන්ට තරමක් සල්ලි තිබුන නිසා ඉගනිමට ලොකු උනන්දුවක් තිබුනෙ නෑ මගෙ. පලවෙනි පාරම a/ l fail.. ( maths) .මට ඒක ලොකු අවුලක් වුනෙත් නෑ. ඊට අවුරුදු 2කින් gf a/ l කරා. එයට B, C2 යි (art). campus යන්න බැරි නිසා එයා ගොඩක් කඩන් වැටුනා. එයා විදවන වේදනාව දැකලා තමයි මං ජීවිතේ බර තේරුම් ගත්තෙ. මට ඒක තදටම දැනුනා.
    අපි දෙන්නා කතා වෙලා ජීවිතේ දින්න ඕන හිතලා a/ l exam එකට දෙන්නම මහන්සිවුනා. අපි කතා වෙලා පාන්දර වෙනකම් පාඩම් කරා. class ගියා. නමුත් වැඩිකල් එයාට class යන්න වුනේ නෑ. අම්මට කුලී වැඩ අඩු නිසා class piz ගෙවාගන්න බැරි වුනා. exam අවුල් ගියොත් එයාගෙ ගමන නවතින නිසා මං town එකේ නතරවෙලා මට ගෙදරින් දෙන class piz එයාට දීලා එයාව class යැවුවා. මගෙ exam අවුල් වුනොත් අපේ ගෙදරින මාව privet campus එකකට හරි දානවා කියලා දන්න නිසා ඒ ගැන දෙපාරක් හිතුවෙ නෑ.
    exam result එයාගෙ A3යි. මගෙ C3යි. හිතපු විදියටම එයා campus ගියා. මාව privet දැම්මා. ඒත් එයාට campus වියදම දෙන්න අම්මට අපහසු වුනා. මගේ වියදම් පුලුවන් තරම් යඩු කරා මං. දවසට එක වේලක් කාලා එයාට වියදම් දීපු දවස් තිබුනා.
    😌
    😌
    . මට පිලිගත් ආයතනයක විදායක රැකියාවක් ලැබුනා. අපේ හීන ටික ටික සැබෑ වෙන නිසා අපි ගොඩක් සතුටු වුනා. ඒත් ඒ සතුට ටික කාලයයි. job එක කරගන්න බැරි අසනීපයක් නිසා මට. job එකෙන් අයින් වෙන්න වුනා. ඒත් මම පොඩි පොඩි job කරලා gfට ඉගැන්නුවා. ඒ අතර මගෙ අම්මට පිලිකාවක් හැදුනා. ඒ දේවල් වලට අසිමිතව වියදම් කරන්න වුන නිසා ගෙදර ආර්ථික ශක්තිය හොදටම වැටුනා. ඒ pressor ඒක gfට දෙන්න බැරිනිසා මං වාහන හෝදලත් සල්ලි හම්බ කරා. මොන දේ වුනත් මගෙ එකීට අඩුවක් වෙන්න දුන් නෑ මං. අසනීපෙකට බෙහෙත් ටික පවා මගෙ අතින් අරන් දුන්නෙ. ඒ අම්මත් දුවගෙ වගකීම නිල නොලත් විදියට මට බාර දීලා තිබුනෙ. මං ඉතින් පුලුවන් උපරිමයෙන් වැඩ දාලා එයාව සතුටින් තිබ්බා. ඒ අතර මගෙ අසනීපෙට බෙහෙත් කරන්න අපි දෙන්නම ලංකාව වටේම doctorsල හොයන් ගියා. නමුත් අසනීපෙ අඩුවක් වුනේ නෑ.
    ඊට පස්සෙ මට හොද job එකක් නෑ කියලා නිතරම එයා රන්ඩු කරා. එයාගෙ තත්වෙට ගැලපෙන තැනකට මට එන්න උවමනාවක් නෑ කියලා මට චෝදනා කරා. මං job හොය හොයා company ගානෙ ගියා, අසනීපෙ තිබුනත් කරන්ඩ දෙයක් නැති නිසා. ඒ අතර මං අහම්බෙන් දැක්කා එයාගෙ phone එකේ photo වගයක් තිබුනා campus එකේ පිරිමි ලමයෙක් එක්ක ඉන්න. මං phone එක අරන් බලපුවාම දෙන්නගෙ නිරැවත් photos පවා හම්බුනා. මට කලන්තෙ හැදුනා. දරාගන්න අමාරු විදියට පපුව රිදෙන්න අරන් මාව hospital admit කරා. අනික ඒ phone එකත් මං අරන් දුන්නෙ online lecture යන්න.
    😢
    😢
    😢
    .
    ඒ අම්මා මාව බලන්න hospital ආවා. ඇවිත් මට කියනවා, උපාදියක් තියෙන කෙනෙක්ට, තවම job එකක්වත් නැති මාව ගැලපෙන් නැ කියලා. දුව වෙනුවෙන් වියදම් කරපු ගාන හදලා කියන්න කිවුවා, ඒක මට ආපහු දෙනවලු..
    😶
    😶
    😶
    . මං ඒ ගෑණු ලමයට දුන්නෙ සල්ලි නෙමෙයි ආදරේ කියන එක ඒ අම්මා තේරුම් ගන්නෙ නෑ. එතනින් එහාට මං කතා කරන්න ගියෙ නෑ. සතුටින් ඉන්න කියලා සුබ පැතුවා.නමුත් මං ඉන්නෙ දරාගන්න අමාරු වේදනාවකින්. අම්මත් හොදටම අසනීපෙන්, තාත්තත් ආර්ථික ගැටලු නිසා මානසිකව වැටිලා. ඒ නිසා ගෙදරට බරක් දෙන්න බෑ මට. ඉගෙනගත්තට job එකක් කරගන්න බැරුව මානසිකව වැටිලා ඉන්න කාලෙක මේ වෙච්ච දේ දරාගන්න කොහොමටවත් බෑ මට.
    😭
    😭
    😭
    .
    දන්න අයට කිවුවොත් ගැටලුව තවත් වැඩි වෙනවා. අවුරුදු 9ක් දරුවෙක් වගේ බලාගත ඒ ලමයට සමාජයෙන් මඩ වදිනවට මම කැමති නෑ. ඒ නිසා කාටවත් මේක කියන්න බෑ. ඒකයි මේ සමූහයේ සහය පතන්නෙ.. හිත හදාගන්න උදවූ කරන්න...plzzzzz.
    ; නිර්නාමිකව පලකරන්න..!




    https://www.facebook.com/groups/715...184&hoisted_section_header_type=recently_seen
    uba me issella exam eka karagena hitapan. anunge duk andona kiyawanne nathuwa.
    oya wage katha onnam man 10k liyala dennam.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    10,855
    1
    13,390
    113
    චූවගෙ රෑෂ් එකේ
    ඔයි

    ලබ්බෙ ex ඇතෑරලා, මේ ඩිප්‍රෙශන් ග්ෲප් ඇතෑරලා වැඩක් කොර ගනින්

    නැත්නන් පිස්සෙක් වෙලා නතර වෙයි

    තමුසෙම බලනවකො, තමුසෙගෙ පහුගිය ත්‍රෙඩ් 10 අරගෙන මොනවද තියෙන්නෙ කියල
    This made me numb for 5 secs of thinking about myself.