Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
depression හා rag එක,please help machan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මම ගමේ ගොඩේ කොල්ලෙක් ඒක කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ..

මට දුකක් කරදරයක් නැතිව ඉන්න මගේම ගෙයක් දොරක් ඇත..

ටවුමක පොශ් පොරක් වෙනවාට වඩා ගමේ ගොඩේ දුව පැන ලබාගත් අත්දැකීම් ගැන මම සතුටු වෙමි..

ගහකට නැග කුරුම්බයක් කඩා බී සරුන්ගලයක් ඇර විනොද වූ අතීතය පොශ් ටවුම් උත්තමයාට වඩා මට වටී...

1. නිකන් ඉදල උබද මට වියදම් කරන්නේ..

2.මිනිහෙක් හැදෙන්න කැම්පස් යන්නම ඕනේ කියල නීතියක් නෑ.. ඒ වගේම රැග් වෙන්නම ඕනේ කියල නියමයකුත් නෑ...

අද තියන රැග් ක්‍රමය තුල බොහෝ අඩුපාඩු ඇත ඒවා නිවැරදි විය යුතුය.

නමුත් (අද කාලේ නම් ටිකක් අඩුයි ) බහුතරයක් කැම්පස් ගිය එවුන් හැදිල එලියට එන්නේ..

හරියට කැම්පස් සමාජෙක ජීවත් වුන එකෙක්ට සමාජෙට මූන දෙන්න හොද හැකියාවක් තියනවා.. (කලා එවුන්ට නම් බහුතරයකට නම් ටිකක් අඩුයි )

3. Depression is not simply the result of a ‘chemical imbalance’, for example because you have too much or not enough of a particular brain chemical. It’s complicated, and there are multiple causes of major depression. Factors such as genetic vulnerability, severe life stressors, substances you may take (some medications, drugs and alcohol) and medical conditions can affect the way your brain regulates your moods.

Depression affects an estimated one in 15 adults (6.7%) in any given year. And one in six people (16.6%) will experience depression at some time in their life. Depression can strike at any time, but on average, first appears during the late teens to mid-20s. Women are more likely than men to experience depression. Some studies show that one-third of women will experience a major depressive episode in their lifetime.

කියවා ලබාගත් දැනුම ඇත. නමුත් මා මානසික වෛද්‍ය වරයෙක් නොවෙමි...

1:-මම මීට පස්සේ ත්‍රෙඩ් එකක් හරි පොස්ටුවක් හරි දානකොට් උබෙන් අහන්නම්.. අනේ පල බූරුවො..... මට ඕන දෙයක් මම කියනවා

2:- ඔව් මගේ කතාවේ මම තම චරිතේ.... මට රටෙ එවුන්ගේ කතා වලට චරිත්යක් වීමට කිසිම උවමනාවක් නැත..

3:-උබ කාලගුණ විද්‍යා එකේද වැඩ ඔහොම අනාවැකි කියන්න..

අනේ තොගෙයි මගෙයි වල බැහිල්ල...

පෝස්ටුවේ ලොකු අකුරින් දැම්මේ දැක්කේ නැද්ද? තොට ඇස් penawa මදිද..

මම රැග් කරන්න ගියේ නෑ... හේතුව මට ඉතා පවුද්ගලිකයි..

4:-උබ දැක්කද මිනිස්සුන්ව තලනවා...

මාව නම් කවුරුත් තැලුවේ නෑ..

උබ රැග් වෙලා තියනවද්?

නොදන්න මගුල් වලට කට නොදා ඉදපන් බූරුවා

:-පියරු බබා යනු..

උපායෙහි අදක්ශ

තීරන ගැනීමට මැලි

සමාජ දාමයට අනුගත නොවූ

උත්සහයෙන් තොරව වැඩ කරන

අපි පොශ් යැයි සිතන රෙන්ඩ පුකේ ගූ නැති පිරිසකි.

මට දැනෙන අන්දමට පවතින ක්රමයේ අඩුපාඩු ඇති බව සහ

ක්රියාවේ අරමුන මුලු හදවතින්ම උතුම් වුවහොත් ප්‍රශ්න අඩුය

විශ්ව විද්‍යාලය තුල ඉගනීමේදී අනුගත විය යුතු සිරිත් විරිත් පවතී

ඒවා විවිද ආකාරයට සදහන් කල හැක

උදාහරන ලෙස

සියලු සිසුන් තමාට හිමි පෝලිම අනුගමනය කොට කෑම ලබාගත යුතුය..

එය විශාල පිරිසකගේ කාලය කලමනාකිරීමට සහය වනවා මෙන්ම පුදගලයකුට අසාදාරනයක් සිදු නොවීමට ඉඩ සලසයි..

ලෙක්චර් හෝල් අසල ගැවසීමෙදී නිශ්ශබ්දව විනීතව හැසිරීම අනිවාර්ය විය යුතුය මක්නිසාදයත් ඇතුලත ඉගන ගන්නා සිසුන්ට බාදාවක් නොවීම උදෙසාය..

විශ්ව විද්‍යාලය තුල ඇති තන කොල ගසකට පවා හානි නොකිරීම සිසුවෙකුගේ වගකිම සහ යුතුකමකි..

මක්නිසාදත් විශ්ව විද්‍යාලය තුල ඇති සම්පත් හා සොබා සෞන්දර්ය රැක ගැනීම උදෙසාය

මෙවැනි අනුගත විය යුතු කරුනු කාරනා රාශියක් පවතී..

නමුත් අද පවතින සුලු පිරිසකගේ පොර වීම යන ගතානුගතික ලාංකික පුරුද්ද මත විශ්ව විද්‍යාල පරිසරය තුලින් මේ හික්මීම ගිලිහී යමින් පවතී...

මේ විනාශකාරී වාතාවරනයට පොරවල් වීමට රැග් කරන අයිලාද හේතු වී ඇති බව මා පිලිගන්නා අතර මාගේ අදහස විශ්ව විද්‍යාල සිසුන් විශ්ව විදාලයට අනුගත කිරීම සදහා විශේශ වැඩපිලිවලක් අවශ්තාවයක් මතුවෙමින් පවතී...

බොහෝ විශ්ව විද්‍යාල තුල පරිපාලනය වක්රවාකාරව මම සිසුන් අනුගත කිරීමේ ක්‍රම වේදයට සහයෝගය දක්වන බව කවුරුත් හොදින් දන්නා කරුනකි....

එසේ සිදුකිරීමට හේතුව එහි ඇති බලපෑමේ හොද තත්වය පරිපාලනය හොදින් දන්නා නිසාය...

මා සිටින්නේ ඔබගේ මතයට එහා ගිය මතයකය

එනම් කිසිම රජයේ විශ්වවිද්‍යලයකින් උපාදි ලැබූවන් මුදල් අරමුනින් සිදුකරන අද්යාපන වෙලදාම නතර කල යුතු අතර රටේ අභිවෘදිය සදහා තම දැනුම භාවිතා කල යුතුය

එමෙන්ම තම නිදහ්ස් අද්යාපනයෙන ලැබූ දැනුම සමාජයට හැකි සෑම විටම නොමිලේ දායක කල යුතුය...

උබේ ලෙඩේ ගැන හොදට හොයල බලපන්..

උබට තියෙන්නේ බෙහෙත් බීල විතරක් හොදකරන්න පුලුවන් ලෙඩක් නෙමේ...

මුලින්ම උබ බෙහෙත් ගන්න ඩොකා එක්ක මේ ගැන කතා කරපන්..

කොහොම වුනත් උබට හැමදාම ඔය විදිහට සමාජෙන් ඈත්වෙලා ඉන්න බෑ.. කොයි වෙලාවකදි හරි උබට සමාජෙට බහින්න වෙනවා.. අන්න එදාට ඔයිට වඩා ගැටලු වලට මුන දෙන්න වෙනවා... එතකොට උබල වගේ එවුන් දිවිනසාගන්න පෙලබෙනවා..

උබ එසේ නොවිය යුතු පුද්ගලයෙක්.. මොකද උබ අත උස්සල නෙමේනෙ කැම්පස් ආවෙ.. උබ උසස්පෙල පාස් වෙලා අදාල සුදුසුකම් සපුරපු එකෙක්..

ඒ කියන්නේ උබට වැඩක් අරමුනක් ඇතුව සාර්තකව කරන්න පුලුවන් එකෙක්

මුලින් උබ උබේ තියන ස්වයන් හීනමානේ අයින් කරගෙන ඉදපන්..

උබට විතරක් නෙමේ ප්‍රශ්න ඇවිත් තියෙන්නේ..

උබට කැම්පස් එකේ ඉදන් යන්න ගෙදරක් හරි තියනව මට එහෙම තිබ්බෙත් නෑ..

මම හෑන්ඩ්බිල් බෙදල පොඩි පොඩි වැඩ කරල මට අවශ්‍ය අමතර මුදල් හොයාගත්තේ.. මම ලැප් එකක් බ්යික් එකක් ගත්තේ මගේ සල්ලි වලින් දවසට එක වේල කාල ප්ලේන්ටියක් බීල හිටපු අතීත්යක් මට තිබ්බා.. යකෝ මම මුට්ටකරගහල තියනවා .... තෝ මෙතන ගෑනියක් ව්ගේ අඩන්නේ නැතුව හොද ගැම්මෙන් ඉදපන්...

මට පිස්සු හැදිලා මැරෙන්න ඕන තිබ්බ ප්‍රශ්න වලටයි වින්ද දුක් වලටයි...

[QUOTE="Panditha 90, post: 22818877, member: 562412"] [SIZE="5"][COLOR="Green"]ඔව් මම ගමේ ගොඩේ කොල්ලෙක් ඒක කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ.. මට දුකක් කරදරයක් නැතිව ඉන්න මගේම ගෙයක් දොරක් ඇත.. ටවුමක පොශ් පොරක් වෙනවාට වඩා ගමේ ගොඩේ දුව පැන ලබාගත් අත්දැකීම් ගැන මම සතුටු වෙමි.. ගහකට නැග කුරුම්බයක් කඩා බී සරුන්ගලයක් ඇර විනොද වූ අතීතය පොශ් ටවුම් උත්තමයාට වඩා මට වටී...[/COLOR][/SIZE] 1. නිකන් ඉදල උබද මට වියදම් කරන්නේ.. 2.මිනිහෙක් හැදෙන්න කැම්පස් යන්නම ඕනේ කියල නීතියක් නෑ.. ඒ වගේම රැග් වෙන්නම ඕනේ කියල නියමයකුත් නෑ... අද තියන රැග් ක්‍රමය තුල බොහෝ අඩුපාඩු ඇත ඒවා නිවැරදි විය යුතුය. නමුත් (අද කාලේ නම් ටිකක් අඩුයි ) බහුතරයක් කැම්පස් ගිය එවුන් හැදිල එලියට එන්නේ.. හරියට කැම්පස් සමාජෙක ජීවත් වුන එකෙක්ට සමාජෙට මූන දෙන්න හොද හැකියාවක් තියනවා.. (කලා එවුන්ට නම් බහුතරයකට නම් ටිකක් අඩුයි ) 3. Depression is not simply the result of a ‘chemical imbalance’, for example because you have too much or not enough of a particular brain chemical. It’s complicated, and there are multiple causes of major depression. Factors such as genetic vulnerability, severe life stressors, substances you may take (some medications, drugs and alcohol) and medical conditions can affect the way your brain regulates your moods. Depression affects an estimated one in 15 adults (6.7%) in any given year. And one in six people (16.6%) will experience depression at some time in their life. Depression can strike at any time, but on average, first appears during the late teens to mid-20s. Women are more likely than men to experience depression. Some studies show that one-third of women will experience a major depressive episode in their lifetime. කියවා ලබාගත් දැනුම ඇත. නමුත් මා මානසික වෛද්‍ය වරයෙක් නොවෙමි... 1:-මම මීට පස්සේ ත්‍රෙඩ් එකක් හරි පොස්ටුවක් හරි දානකොට් උබෙන් අහන්නම්.. අනේ පල බූරුවො..... මට ඕන දෙයක් මම කියනවා 2:- ඔව් මගේ කතාවේ මම තම චරිතේ.... මට රටෙ එවුන්ගේ කතා වලට චරිත්යක් වීමට කිසිම උවමනාවක් නැත.. 3:-උබ කාලගුණ විද්‍යා එකේද වැඩ ඔහොම අනාවැකි කියන්න.. අනේ තොගෙයි මගෙයි වල බැහිල්ල... පෝස්ටුවේ ලොකු අකුරින් දැම්මේ දැක්කේ නැද්ද? තොට ඇස් penawa මදිද.. මම රැග් කරන්න ගියේ නෑ... හේතුව මට ඉතා පවුද්ගලිකයි.. 4:-උබ දැක්කද මිනිස්සුන්ව තලනවා... මාව නම් කවුරුත් තැලුවේ නෑ.. උබ රැග් වෙලා තියනවද්? නොදන්න මගුල් වලට කට නොදා ඉදපන් බූරුවා [IMG]https://www.facebook.com/originaljuliuscaesar/photos/a.1035864529860921.1073741828.1034162046697836/1212903342157038/?type=3[/IMG] :-පියරු බබා යනු.. උපායෙහි අදක්ශ තීරන ගැනීමට මැලි සමාජ දාමයට අනුගත නොවූ උත්සහයෙන් තොරව වැඩ කරන අපි පොශ් යැයි සිතන රෙන්ඩ පුකේ ගූ නැති පිරිසකි. මට දැනෙන අන්දමට පවතින ක්රමයේ අඩුපාඩු ඇති බව සහ ක්රියාවේ අරමුන මුලු හදවතින්ම උතුම් වුවහොත් ප්‍රශ්න අඩුය විශ්ව විද්‍යාලය තුල ඉගනීමේදී අනුගත විය යුතු සිරිත් විරිත් පවතී ඒවා විවිද ආකාරයට සදහන් කල හැක උදාහරන ලෙස සියලු සිසුන් තමාට හිමි පෝලිම අනුගමනය කොට කෑම ලබාගත යුතුය.. එය විශාල පිරිසකගේ කාලය කලමනාකිරීමට සහය වනවා මෙන්ම පුදගලයකුට අසාදාරනයක් සිදු නොවීමට ඉඩ සලසයි.. ලෙක්චර් හෝල් අසල ගැවසීමෙදී නිශ්ශබ්දව විනීතව හැසිරීම අනිවාර්ය විය යුතුය මක්නිසාදයත් ඇතුලත ඉගන ගන්නා සිසුන්ට බාදාවක් නොවීම උදෙසාය.. විශ්ව විද්‍යාලය තුල ඇති තන කොල ගසකට පවා හානි නොකිරීම සිසුවෙකුගේ වගකිම සහ යුතුකමකි.. මක්නිසාදත් විශ්ව විද්‍යාලය තුල ඇති සම්පත් හා සොබා සෞන්දර්ය රැක ගැනීම උදෙසාය මෙවැනි අනුගත විය යුතු කරුනු කාරනා රාශියක් පවතී.. නමුත් අද පවතින සුලු පිරිසකගේ පොර වීම යන ගතානුගතික ලාංකික පුරුද්ද මත විශ්ව විද්‍යාල පරිසරය තුලින් මේ හික්මීම ගිලිහී යමින් පවතී... මේ විනාශකාරී වාතාවරනයට පොරවල් වීමට රැග් කරන අයිලාද හේතු වී ඇති බව මා පිලිගන්නා අතර මාගේ අදහස විශ්ව විද්‍යාල සිසුන් විශ්ව විදාලයට අනුගත කිරීම සදහා විශේශ වැඩපිලිවලක් අවශ්තාවයක් මතුවෙමින් පවතී... බොහෝ විශ්ව විද්‍යාල තුල පරිපාලනය වක්රවාකාරව මම සිසුන් අනුගත කිරීමේ ක්‍රම වේදයට සහයෝගය දක්වන බව කවුරුත් හොදින් දන්නා කරුනකි.... එසේ සිදුකිරීමට හේතුව එහි ඇති බලපෑමේ හොද තත්වය පරිපාලනය හොදින් දන්නා නිසාය... මා සිටින්නේ ඔබගේ මතයට එහා ගිය මතයකය එනම් කිසිම රජයේ විශ්වවිද්‍යලයකින් උපාදි ලැබූවන් මුදල් අරමුනින් සිදුකරන අද්යාපන වෙලදාම නතර කල යුතු අතර රටේ අභිවෘදිය සදහා තම දැනුම භාවිතා කල යුතුය එමෙන්ම තම නිදහ්ස් අද්යාපනයෙන ලැබූ දැනුම සමාජයට හැකි සෑම විටම නොමිලේ දායක කල යුතුය... උබේ ලෙඩේ ගැන හොදට හොයල බලපන්.. උබට තියෙන්නේ බෙහෙත් බීල විතරක් හොදකරන්න පුලුවන් ලෙඩක් නෙමේ... මුලින්ම උබ බෙහෙත් ගන්න ඩොකා එක්ක මේ ගැන කතා කරපන්.. කොහොම වුනත් උබට හැමදාම ඔය විදිහට සමාජෙන් ඈත්වෙලා ඉන්න බෑ.. කොයි වෙලාවකදි හරි උබට සමාජෙට බහින්න වෙනවා.. අන්න එදාට ඔයිට වඩා ගැටලු වලට මුන දෙන්න වෙනවා... එතකොට උබල වගේ එවුන් දිවිනසාගන්න පෙලබෙනවා.. උබ එසේ නොවිය යුතු පුද්ගලයෙක්.. මොකද උබ අත උස්සල නෙමේනෙ කැම්පස් ආවෙ.. උබ උසස්පෙල පාස් වෙලා අදාල සුදුසුකම් සපුරපු එකෙක්.. ඒ කියන්නේ උබට වැඩක් අරමුනක් ඇතුව සාර්තකව කරන්න පුලුවන් එකෙක් මුලින් උබ උබේ තියන ස්වයන් හීනමානේ අයින් කරගෙන ඉදපන්.. උබට විතරක් නෙමේ ප්‍රශ්න ඇවිත් තියෙන්නේ.. උබට කැම්පස් එකේ ඉදන් යන්න ගෙදරක් හරි තියනව මට එහෙම තිබ්බෙත් නෑ.. මම හෑන්ඩ්බිල් බෙදල පොඩි පොඩි වැඩ කරල මට අවශ්‍ය අමතර මුදල් හොයාගත්තේ.. මම ලැප් එකක් බ්යික් එකක් ගත්තේ මගේ සල්ලි වලින් දවසට එක වේල කාල ප්ලේන්ටියක් බීල හිටපු අතීත්යක් මට තිබ්බා.. යකෝ මම මුට්ටකරගහල තියනවා .... තෝ මෙතන ගෑනියක් ව්ගේ අඩන්නේ නැතුව හොද ගැම්මෙන් ඉදපන්... මට පිස්සු හැදිලා මැරෙන්න ඕන තිබ්බ ප්‍රශ්න වලටයි වින්ද දුක් වලටයි... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom