depression හා rag එක,please help machan

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Machan මම depression වලට බෙහෙත් ගන්නවා.ප්‍රශ්නය කියන්නේ දැන් මට campus යන එක එපා වෙලා තියෙන්නේ rag එක නිසා,මුලදී පොඩ්ඩ පොඩ්ඩ පටන් ගෙන දැන් වැඩියි.මට කරන්න දෙයක් කියන්න.අල වුනොත් ප්‍රශ්නයක්ද
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    uba colombo campusda?
    rag eke monawada thiyenne?

    ත‍ෙල තියෙන්නේ ඒ උනාට machan වාචික හිංසනය තියෙනවා.මට depression හින්දා ඒක ගොඩක් බලපානවා machan
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රැග් එකට මොනාද සෙට් උනෙ?

    ත‍ෙල තියෙන්නේ ඒ උනාට machan වාචික හිංසනය තියෙනවා.මට depression හින්දා ඒක ගොඩක් බලපානවා machan
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    ත‍ෙල තියෙන්නේ ඒ උනාට machan වාචික හිංසනය තියෙනවා.මට depression හින්දා ඒක ගොඩක් බලපානවා machan
    තෙලනම් අහන් ඉඳපන් බන් කොහොමහරි... ඒක කනකින් අහලා අනිත් ඒකෙන් අයින් කරපන්... ටික කාලයයිනේ ඊට පස්සේ ඔය ඔක්කොම ඉවරයි... මේ උඹලට බැන්න උන්ද කියලා හිතෙයි සින්නන්ව දැක්කම.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    තෙලනම් අහන් ඉඳපන් බන් කොහොමහරි... ඒක කනකින් අහලා අනිත් ඒකෙන් අයින් කරපන්... ටික කාලයයිනේ ඊට පස්සේ ඔය ඔක්කොම ඉවරයි... මේ උඹලට බැන්න උන්ද කියලා හිතෙයි සින්නන්ව දැක්කම.

    තෙල අහගෙන ඉන්න පුළුවන් machan සමහර වේලාවට කිසිම තේරුමක් නැතිව කෑගහන එක තමයි අවුල,:sorry:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,550
    973
    113
    31
    Colombo
    උබල ගෙවල් වල හුරතලේට හැදිච්ච කොල්ලෝද බන්. ඕවා ඉවසන්න පුරුදු වෙයන්. නැත්තම් බන් සමාජේ ජීවත් වෙන්න බෑ උබලට. උන් තේරුමක් නැතුවත් කෑගහනවා ඇති. උබල උබලයි සෙට් එකත් එක්ක එකට හිටපන්. ඒකයි උන්ටත් වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: Panditha 90

    chazer2010

    Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    monavath karnna yanna epa bn.ethakota vede thavath aul vei.ivasanna amaru eti umbata.eth kohomahari ivasan hitapan.tika kalayaineh.umbata puluvannam sinnek dennekta kiyapan umbata depression tiyenava kiyala.ethakota un umbata rag ekak tikak adu karai,eth kon karanne ne umbava :) athdekimen kiyanne
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Machan මම depression වලට බෙහෙත් ගන්නවා.ප්‍රශ්නය කියන්නේ දැන් මට campus යන එක එපා වෙලා තියෙන්නේ rag එක නිසා,මුලදී පොඩ්ඩ පොඩ්ඩ පටන් ගෙන දැන් වැඩියි.මට කරන්න දෙයක් කියන්න.අල වුනොත් ප්‍රශ්නයක්ද

    Which campus & faculty?
     
    Machan මම depression වලට බෙහෙත් ගන්නවා.ප්‍රශ්නය කියන්නේ දැන් මට campus යන එක එපා වෙලා තියෙන්නේ rag එක නිසා,මුලදී පොඩ්ඩ පොඩ්ඩ පටන් ගෙන දැන් වැඩියි.මට කරන්න දෙයක් කියන්න.අල වුනොත් ප්‍රශ්නයක්ද

    :baffled::baffled:
    උබ කොහෙද මොන එකේ ද
    මෙතන කියන්න බැරි නම් PM එකක් දාපන්
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    Campus eka mokakda ?
    Pere nam ala wenna puluwan aulak naha neh

    Kelani or Colombo nam maha loku deyak naaneh bn
    Onna ohe ganak nathuwa idapn unta pora wenna tyna asawa and ekama chance eka

    Habai ubata ohoma prashnayak tyna kiyala kelinma kiyapn kisima aulak dannaha loweth
    Hangan inna epa un bayai uba monawahari karagattoth untamai case kiyala danna
    Baya nathuwa prashne kiyapan ayye mehemai kiyala
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ubalata thelak neme ban oya denne.ekenuth bagayak wage.mawa issara hamadawa pitipasse 3rd yearsla argena rag eka denne.hamadama wage.eka dawasak paya 3k eka desk ekakata aragena seniorlsla 10 withara mama thaniyama thiyagena kunuharupen banne.gutith kala thiyanawa nokarapu waradi walata lectureslata gihilla rag eka gana kiyanawa kiyala.

    thota oya dena thela kaa ganna barinum wadak naa yako.ubalage lecturslath awilla balan innawa.ape eka ballek naa raa thela dena kaale
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උබල ගෙවල් වල හුරතලේට හැදිච්ච කොල්ලෝද බන්. ඕවා ඉවසන්න පුරුදු වෙයන්. නැත්තම් බන් සමාජේ ජීවත් වෙන්න බෑ උබලට. උන් තේරුමක් නැතුවත් කෑගහනවා ඇති. උබල උබලයි සෙට් එකත් එක්ක එකට හිටපන්. ඒකයි උන්ටත් වෙන්න ඕනෙ.

    මට තේරෙනවා machan ඒත් මම මොනවා කරන්නද මේක මම තොරගත්ත ලෙඩක් නෙමෙයි :(
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ubalata thelak neme ban oya denne.ekenuth bagayak wage.mawa issara hamadawa pitipasse 3rd yearsla argena rag eka denne.hamadama wage.eka dawasak paya 3k eka desk ekakata aragena seniorlsla 10 withara mama thaniyama thiyagena kunuharupen banne.gutith kala thiyanawa nokarapu waradi walata lectureslata gihilla rag eka gana kiyanawa kiyala.

    thota oya dena thela kaa ganna barinum wadak naa yako.ubalage lecturslath awilla balan innawa.ape eka ballek naa raa thela dena kaale

    :shocked::shocked:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    monavath karnna yanna epa bn.ethakota vede thavath aul vei.ivasanna amaru eti umbata.eth kohomahari ivasan hitapan.tika kalayaineh.umbata puluvannam sinnek dennekta kiyapan umbata depression tiyenava kiyala.ethakota un umbata rag ekak tikak adu karai,eth kon karanne ne umbava :) athdekimen kiyanne

    දැනුත් මම කරන්නේ ඉවසන්න එක,උන් එක්ක කතා කරන්න අමාරුයි machan,