Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Depression - Dark Cloud Over you
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ පොස්ට් එක දන්නේ මට Depression හෙවත් විෂාදය තිබිල Clinical උන කෙනෙක් විදිහට. මමත් මැරෙන එක ගැන හිතල තියනවා. එක ගැන පස්සේ කියන්නම්.

දැන් සමාජයේ පසුගිය දවස් වල වුන සිදුවීම් කිහිපයක් එක්ක කතා බහට ලක් උනා. ෆේස් බූක් හරහා ප්‍රසිද්ධ උන එම පොස්ට් වලට වැට්ටිච කොමෙන්ට්ස් අනුව තීරණය කරන්න වෙන්නේ උගත් බුද්ධිමත් අය වගේම තවමත් මේ 21 වන සියවස වුනත් ගල් යුගයේ ගෝත්‍රික මානසිකත්වයක් ඇති පිරිසක් අප අතර සිටින බවයි.

තවද මීට අවුරුද්දකට හෝ දෙකකට පෙර සබරගමුව විශ්ව විද්‍යාලයේදී වුන රැග් සිද්දියක් සම්බන්දයෙන් විෂාදයෙන් පෙළුණු කෙනෙක් සියදිවි නසා ගැනීමක් සිදු උනා. එත් කෙල්ලෙක් මම කවුද කියන්න නෑ අපේ හරක් ෆොටෝ හොයයි. මට මතකෙට එන්නේ ඒ කලේ මවුබිම පිලිබඳ කතා කරනවා කියන පත්තරයක එන තරුණ පිරිසට කතා කරන සඟරාවකට කැලණියේ "අයියා" කෙනෙක් පොර ටෝකක් දීල තිබ්බා. ඒ කෙල්ල මරුනේ රැග නිසා නෙමෙයි විෂාදය නිසා. එයාගේ ලෙඩේ නිසා කියල. උ කැලනියේ නිසා තේරෙන්නේ නැද්ද දන්නේ නෑ. ඕක මේ ලෝකේ මනෝ විද්‍යාව පිලිබඳ විවාද උන කතාවක්. විෂාදය හේතුව නැත්තම් විෂාදය එන්න හේතුවුණු සිද්ධි දමයද වගකීම බාරගන්නේ කියල.

විශාදය නැත්තම් Depression කියන්නේ ඕපපාතික දෙයක් නෙමෙයි. එක ඇතිවෙන්න ඒ අදාල පුද්ගලයාගේ දරාගැනීමේ හැකියාව, ආකල්පමය ස්වභාවය හෝ බාහිර සාධක බලපානවා. කොච්චර උගත්ද නැද්ද කියන එක බලපාන්නේ නෑ. මම ලෙඩේ ගැන විස්තර කරන්න යන්නේ නෑ විකිපීඩියා සිංහල එකේ ඇති කියවන්න.

මුලින්ම තමුන්ට එහෙම දරාගන්න බැරි ප්‍රශ්නයක් තියනවනම් කවුරු හරි එක්ක කතා කරන්න, හොඳම යාළුවා, හරි ගෙදර කෙනෙක් එක්ක හරි, යමක් කමක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එක්ක ( එකියන්නේ ඔයාගේ ප්‍රෂ්නේ කියපුවම අනේ උබට පිස්සු හැදිලද කියල අහන ලොන්ත හරක් එක්ක කතා කරන්න එපා.), එහෙම නැත්තම් Psychologist කෙනෙක් ව හම්බ වෙන්න, ඔය පවුද්ගලික රෝහල් වලට එනවා. කෙල්ලෙක් නම් ඔය විෂයට ඕන තරම් Lady Doctors ල ඉන්නවා. Counseling යන්න එපා කියනවා නෙමෙයි එත් සමහර විට අවශ්‍ය දේ තැනින් ලැබෙන්නේ නෑ. ගිහින් තමුන්ගේ ප්‍රශ්නේ කියන්න. මොකද ඒවගේ කෙනෙක් කියන්නේ ඔබට අලුත් කෙනක් තමුනට ප්‍රෂ්නේ විවුර්තව කතා කරන්න පුළුවන් කෙනෙක්. Psychologist බලල තෙරණය කරයි අදාල පුද්ගලයාව Counseling වලට දානවද නැත්තම් Psychiatric කෙනෙක් ට දානවද කියල. මතක තියාගන්න මේවගේ ඩොක්ටර් කෙනෙක් ට යනවා කියන්නේ ඔබට පිස්සු නෙමෙයි.

දෙවනුව මන් මේ කියන්නේ ඔබේ අවට සිටින දන්නා කියන අයගේ මොකක් හරි හැසිරීමේ වෙනසක් හරි ප්රෂ්නෙකින් ඉන්න ස්වරුපයක් හරි තියනවනම් පොඩ්ඩක් කතා කරන්න. එය ඔබට ප්රශ්නය විවුර්ත කරන එකක් නෑ එත් ටිකක් එයාගේ හැසිරීම ලුහුබඳින්න. ඕව ඔහොම තමයි, ඔය ටික දවසකින් හරියයි වගේ සුළුවට ඔබ හිතන්න එපා. ප්‍රශ්නේ කියන කන් පස්සෙන් යන්න. වදයක් නොවෙන්න නිකන් නිතර නිතර අහන්න. ඕන තරම් ආයතන වල මම දන්නා අය Affairs වලින් ඔහොම වෙලා කාර්යාලයේ එකට වැඩ කරන අය එකතු වෙලා උදව් කරලා තියනවා. උදාහරණක් දෙන්නම්. අපේ අයිය කෙනෙක්ගේ ( අයියා රේගුව ආශ්රිත රජයේ තැනක) කාර්යාලයේ ඉන්න Asst. Manager කාලයක ඉදන් ඔහේ බලාගෙන ඉන්නවා. කතා බහ වෙනස් ඒවගේ හැසිරීම් තිබිල. එකේ බොස් ගැනී අර යකාට ප්‍රසිද්දියේ මෙය පිස්සු වගේ හින්ට් ගගහ ඉදල තියෙන්නේ. එත් ඕක අපේ එකට තේරිලා ඔය බොරැල්ල පැත්තේ Counseling තැනකට අරන් ගිහින් සුමිත්‍රයෝද කොහෙද. උන්ගේ වෙබ් එක නම් ටිකක් පරණයි. එතන කෙනෙක් අරන් මෙයත් එක්ක කතාකරල එතකොට අර Depress වෙච්ච පොරත් Counselor කියල පයක් විතර ඔහේ කතා කරනවා. අරුත් කියල සර් යන්න මම එන්නම් කියන. ඔෆිසියේ ප්‍රොජෙක්ට් එකට හෙන ගහපන් කියල වැඩේ ඉවර වෙනකම් ලොබි එකේ ඉඳල. එලියට ආපුවම අයියා එතන ඉඳි කියල අරු හිතල නෑ. මොකද කියල අහපුවම අරු කියල තියෙන්නේ "සර් හිටියද, මන් හිතුවේ කවුරුත් නැති වෙයි කියල." කියල තියනවා. එක පිඩි වචන ටිකක් උනාට එක අතුවේ ඔහුගේ සිතුවිලි වල තමුන් ගැන හිතන තව අය මේ සමාජයේ ඉන්නවා කියල ඔහුට හිතිලා. එනිසා තමුන් කර සුලු හෝ දෙයක් වෙන කෙනෙක්ගේ ජෙවිතයට උදව් වෙයි. බුදුන් කිව්වා වගේ තමාට උපමා කරන්න. එක මන් හිතන්නේ නපුරකදී විතරක් උපමා කරගන්නේ නැතුව හැම වැඩේටම යොදා ගත්තනම් හොදයි. එකියල ප්‍රශ්නේ විසදන බෝතලේකට සෙට් වෙන්න එපා. සර බැස්සාම කොහොමත් ප්‍රෂ්නේ ඉතුරු වෙනවා.

තෙවනුව කියන්න තියෙන්නේ Depression තියන කෙනෙක් ඉන්නවනම් ඔබගේ ඔලුව සියදිවි නසා ගැනීම් වැනි සිතුවිලි එනවානම්, හිතන්න මේකද කරන්න ඕනේ හොදම එක. වෙන කිසිම දෙයක් නැත්තම් විතරක් ඕක කරගන්න කියමුකෝ දැනට. එත් කොහොමද ඔබ වෙන ක්‍රමයක් ප්‍රශ්නයක් විසඳන්න ගන්නේ. මගේ ප්‍රශ්නෙදි මට මුලින්ම ඔලුවට අපේ අපේ අම්ම තාත්තා. මම මැරෙනවා කියන්නේ මම ප්රශ්නේන පැනල යනවා විතරක් නෙමෙයි වක්‍රව අපේ ගෙදර අයවත් මරනවා. හිතනවද තමුන් මැරුණම ඒගොල්ලෝ ටික කාලයක් ගිහින් අමතක වෙයි කියල. ඒ ගොල්ලෝ තමුනේ පැත්තට ප්‍රෂ් ගෙන හිතයි අනේ අපේ දරුවට මෙහෙම වෙන්න අපි මොකද කරේ කියල. ඔකෙන් කම්පනය වෙන්නේ වැඩි වශයෙන්න අම්මා. එකියන්නේ ගෙදර Foundation එක ගියාම හිතාගන්න පුළුවන්නේ. දුවෙක් නම් තාත්තා හුල්ලයි. උගේ යාලුවෝ හිතයි, බොක්කෙන්ම එකෙක් විතරක් මට මොකක් හරි කරන්න තිබ්බ නේ කියල. අනිත් එවුන් උබට බනියි, මොඩය කියයි කොහොමත් ටික කාලයක් ගිහින් ඕක අමතක වෙයි. හැබැයි ගෙදෙට්ට හැර. මැරෙනවා නම් උබ තනියෙන් මැරෙන්න මිනිස්සුන්ව මරාගෙන මැරෙන්නේ නැතුව. විශේෂයෙන් අදර බිදවැටීමක් නම් එහෙම කෙනෙක්ට කරන්න හොදම දේ මැරෙන එක නෙමෙයි ජීවත් වෙන එක. අදාල තැනැත්තාට පෙන්න. ඔබ හැරගිය ආදරයක් නම්(මියගිය කෙනෙක් නම්) හිතන්න ඒ කෙනා ජීවත් වෙලා හිටියනම් මම මැරෙනවට කැමති වෙයිද කියල. අනිත් ප්රෂ්න වලදී මරණය තෝරාගන්න පරක්කු කරන්න. මොකද, ජීවිතය කියාන්නේ පොතක් නැත්තම්, ෆිල්ම් එකක් කොහොමත් අවසානෙදි ඉවර වෙනවා. ප්‍රශ්නයක් තියනවනම් ඔබේ TimeLine එකේ එක හරවන්න බෑ. ඔබට ෆිල්ම් එකක් ආපස්සට ගන්න පුළුවන්, ගේම් එකක් රීස්ටාට් කරන්න පුලුවන හැබැයි ජීවිතයේදී එහෙම බෑ. එහෙනම් Timeline එක Delete නොකර අලුත් එකක් පටන්ගන්න එක ලස්සනට හදන්න.

එත් ඔබට දුකක් ඉතුරුනම් මරණය ළඟ කරගන්න එපා, දිනා ගන්න. මේක මට කියල දුන්නේ ෆිල්ම් එකක්. The Grey කියල. 2012 ආවේ. එකේ ප්‍රධාන චරිත හා සම්බන්ධ සියලු දේ අහිමිව මරණය විතරක් ඉතුරු උනාම, මරණය ඔහුගේ දෙපා මුලට ආපුවම එයත් බාරගන්නේ නෑ සටනකින් තොරව. මිනිස් ජීවිතයක වටිනාකම තියෙන්නේ Total එක හදන කොට. මේක ලංකාවට ගැලපෙන්නේ නැති වගේ දෙයක් හිතන්න එපා. මම මේ කියපු එක වැරදියට තේරුම් ගන්න එපා. මොකද දැන් එකෙක් කියයි පුලුවන්නම්, කෝච්චියට බෙල්ල තියන්නතුව අගමැ තියන්නම් කියල. එත් එකද කරන්න පුළුවන් හොදම දේ කියල නිතරම හිතන්න.

විශාදයේදී අපේ සිතුවිලි අපේ මනස යටපත් කරනවා. එහෙම කෙනෙක්ට නිවැරදි සිතුවිලි එන්නේ නෑ. එනිසා හැම තිස්සෙම හිතන්න මට මේ කරන්න පුළුවන් එකම දේද. අනිත් ඔක්කොම කරලා හරි නැත්තම්. The Grey එකේ ලස්සන කවියක් තිබ්බ මම එකන් අවසන් කරන්නම්.

Once more into the fray...

Into the last good fight I'll ever know.

Live and die on this day...

Live and die on this day...

මරණයට සටන් කරන්න කොහොමද ජිවත් වීමෙන්.

තමුන්ගේ අදර වන්තයෙක් නැති උනා නම් ජිවත් වෙන්න ඔහුට හෝ ඇයට ඔබ කොතරම් ආදරේ කරද කියල කියන්න. ඔහු හෝ ඇය කීයටවත් ඔබෙන් ඕක බලාපොරොත්තුවෙන්නේ නැති බව මතක තියාගන්න. ඔහු හෝ ඇය ජිවත් උනා නම් මේ මොහොතේ ඔබට ඕක කරන්න දෙන්නේ නෑ.

ඔබව කෙනෙක් හැර ගිය නම්, ඔබව අසරණ කරානම්, කොටින්ම විඩියෝ ලීක කරත් ජීවත් වෙන්න ඔහුට දන්නෙන්න ජිවත් වෙන්න. පහත් කෙනෙක්ට තමුන්ව කඩන්න, තලන්න, පොඩි කරන්න බෑ කියල පෙන්වන්න.

වෙනත් ප්රෂ්න සියල්ලකට මතක තබාගන්න පීනන්න බැරි උනත් දිය යට කකුල් ඇත පා ගගහ වත් සිටියහොත් ගිලෙන්නේ නැති බව. අල්ලාගැනීමට යමක් හෝ බේරාගැනීමට කවරෙකු හෝ පැමිණෙයි.

ජිවත් වෙන්න අම්ම තාත්ත, නද සහෝදරයින්, අදර වන්තයන් වෙනුවෙන් නොවුනත් කුඩා කල සිට මේ දක්වා ඔබ ගෙනාපු ජීවිතය වෙනුවෙන්.

You can't turn back the clock but you can always rewind it.

ඔබ සැමට ශක්තිමත් සුබ සතියක්

[QUOTE="SimonRiley, post: 21747413, member: 561185"] [SIZE=5]මම මේ පොස්ට් එක දන්නේ මට Depression හෙවත් විෂාදය තිබිල Clinical උන කෙනෙක් විදිහට. මමත් මැරෙන එක ගැන හිතල තියනවා. එක ගැන පස්සේ කියන්නම්. දැන් සමාජයේ පසුගිය දවස් වල වුන සිදුවීම් කිහිපයක් එක්ක කතා බහට ලක් උනා. ෆේස් බූක් හරහා ප්‍රසිද්ධ උන එම පොස්ට් වලට වැට්ටිච කොමෙන්ට්ස් අනුව තීරණය කරන්න වෙන්නේ උගත් බුද්ධිමත් අය වගේම තවමත් මේ 21 වන සියවස වුනත් ගල් යුගයේ ගෝත්‍රික මානසිකත්වයක් ඇති පිරිසක් අප අතර සිටින බවයි. තවද මීට අවුරුද්දකට හෝ දෙකකට පෙර සබරගමුව විශ්ව විද්‍යාලයේදී වුන රැග් සිද්දියක් සම්බන්දයෙන් විෂාදයෙන් පෙළුණු කෙනෙක් සියදිවි නසා ගැනීමක් සිදු උනා. එත් කෙල්ලෙක් මම කවුද කියන්න නෑ අපේ හරක් ෆොටෝ හොයයි. මට මතකෙට එන්නේ ඒ කලේ මවුබිම පිලිබඳ කතා කරනවා කියන පත්තරයක එන තරුණ පිරිසට කතා කරන සඟරාවකට කැලණියේ "අයියා" කෙනෙක් පොර ටෝකක් දීල තිබ්බා. ඒ කෙල්ල මරුනේ රැග නිසා නෙමෙයි විෂාදය නිසා. එයාගේ ලෙඩේ නිසා කියල. උ කැලනියේ නිසා තේරෙන්නේ නැද්ද දන්නේ නෑ. ඕක මේ ලෝකේ මනෝ විද්‍යාව පිලිබඳ විවාද උන කතාවක්. විෂාදය හේතුව නැත්තම් විෂාදය එන්න හේතුවුණු සිද්ධි දමයද වගකීම බාරගන්නේ කියල. විශාදය නැත්තම් Depression කියන්නේ ඕපපාතික දෙයක් නෙමෙයි. එක ඇතිවෙන්න ඒ අදාල පුද්ගලයාගේ දරාගැනීමේ හැකියාව, ආකල්පමය ස්වභාවය හෝ බාහිර සාධක බලපානවා. කොච්චර උගත්ද නැද්ද කියන එක බලපාන්නේ නෑ. මම ලෙඩේ ගැන විස්තර කරන්න යන්නේ නෑ විකිපීඩියා සිංහල එකේ ඇති කියවන්න. මුලින්ම තමුන්ට එහෙම දරාගන්න බැරි ප්‍රශ්නයක් තියනවනම් කවුරු හරි එක්ක කතා කරන්න, හොඳම යාළුවා, හරි ගෙදර කෙනෙක් එක්ක හරි, යමක් කමක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එක්ක ( එකියන්නේ ඔයාගේ ප්‍රෂ්නේ කියපුවම අනේ උබට පිස්සු හැදිලද කියල අහන ලොන්ත හරක් එක්ක කතා කරන්න එපා.), එහෙම නැත්තම් Psychologist කෙනෙක් ව හම්බ වෙන්න, ඔය පවුද්ගලික රෝහල් වලට එනවා. කෙල්ලෙක් නම් ඔය විෂයට ඕන තරම් Lady Doctors ල ඉන්නවා. Counseling යන්න එපා කියනවා නෙමෙයි එත් සමහර විට අවශ්‍ය දේ තැනින් ලැබෙන්නේ නෑ. ගිහින් තමුන්ගේ ප්‍රශ්නේ කියන්න. මොකද ඒවගේ කෙනෙක් කියන්නේ ඔබට අලුත් කෙනක් තමුනට ප්‍රෂ්නේ විවුර්තව කතා කරන්න පුළුවන් කෙනෙක්. Psychologist බලල තෙරණය කරයි අදාල පුද්ගලයාව Counseling වලට දානවද නැත්තම් Psychiatric කෙනෙක් ට දානවද කියල. මතක තියාගන්න මේවගේ ඩොක්ටර් කෙනෙක් ට යනවා කියන්නේ ඔබට පිස්සු නෙමෙයි. දෙවනුව මන් මේ කියන්නේ ඔබේ අවට සිටින දන්නා කියන අයගේ මොකක් හරි හැසිරීමේ වෙනසක් හරි ප්රෂ්නෙකින් ඉන්න ස්වරුපයක් හරි තියනවනම් පොඩ්ඩක් කතා කරන්න. එය ඔබට ප්රශ්නය විවුර්ත කරන එකක් නෑ එත් ටිකක් එයාගේ හැසිරීම ලුහුබඳින්න. ඕව ඔහොම තමයි, ඔය ටික දවසකින් හරියයි වගේ සුළුවට ඔබ හිතන්න එපා. ප්‍රශ්නේ කියන කන් පස්සෙන් යන්න. වදයක් නොවෙන්න නිකන් නිතර නිතර අහන්න. ඕන තරම් ආයතන වල මම දන්නා අය Affairs වලින් ඔහොම වෙලා කාර්යාලයේ එකට වැඩ කරන අය එකතු වෙලා උදව් කරලා තියනවා. උදාහරණක් දෙන්නම්. අපේ අයිය කෙනෙක්ගේ ( අයියා රේගුව ආශ්රිත රජයේ තැනක) කාර්යාලයේ ඉන්න Asst. Manager කාලයක ඉදන් ඔහේ බලාගෙන ඉන්නවා. කතා බහ වෙනස් ඒවගේ හැසිරීම් තිබිල. එකේ බොස් ගැනී අර යකාට ප්‍රසිද්දියේ මෙය පිස්සු වගේ හින්ට් ගගහ ඉදල තියෙන්නේ. එත් ඕක අපේ එකට තේරිලා ඔය බොරැල්ල පැත්තේ Counseling තැනකට අරන් ගිහින් සුමිත්‍රයෝද කොහෙද. උන්ගේ වෙබ් එක නම් ටිකක් පරණයි. එතන කෙනෙක් අරන් මෙයත් එක්ක කතාකරල එතකොට අර Depress වෙච්ච පොරත් Counselor කියල පයක් විතර ඔහේ කතා කරනවා. අරුත් කියල සර් යන්න මම එන්නම් කියන. ඔෆිසියේ ප්‍රොජෙක්ට් එකට හෙන ගහපන් කියල වැඩේ ඉවර වෙනකම් ලොබි එකේ ඉඳල. එලියට ආපුවම අයියා එතන ඉඳි කියල අරු හිතල නෑ. මොකද කියල අහපුවම අරු කියල තියෙන්නේ "සර් හිටියද, මන් හිතුවේ කවුරුත් නැති වෙයි කියල." කියල තියනවා. එක පිඩි වචන ටිකක් උනාට එක අතුවේ ඔහුගේ සිතුවිලි වල තමුන් ගැන හිතන තව අය මේ සමාජයේ ඉන්නවා කියල ඔහුට හිතිලා. එනිසා තමුන් කර සුලු හෝ දෙයක් වෙන කෙනෙක්ගේ ජෙවිතයට උදව් වෙයි. බුදුන් කිව්වා වගේ තමාට උපමා කරන්න. එක මන් හිතන්නේ නපුරකදී විතරක් උපමා කරගන්නේ නැතුව හැම වැඩේටම යොදා ගත්තනම් හොදයි. එකියල ප්‍රශ්නේ විසදන බෝතලේකට සෙට් වෙන්න එපා. සර බැස්සාම කොහොමත් ප්‍රෂ්නේ ඉතුරු වෙනවා. තෙවනුව කියන්න තියෙන්නේ Depression තියන කෙනෙක් ඉන්නවනම් ඔබගේ ඔලුව සියදිවි නසා ගැනීම් වැනි සිතුවිලි එනවානම්, හිතන්න මේකද කරන්න ඕනේ හොදම එක. වෙන කිසිම දෙයක් නැත්තම් විතරක් ඕක කරගන්න කියමුකෝ දැනට. එත් කොහොමද ඔබ වෙන ක්‍රමයක් ප්‍රශ්නයක් විසඳන්න ගන්නේ. මගේ ප්‍රශ්නෙදි මට මුලින්ම ඔලුවට අපේ අපේ අම්ම තාත්තා. මම මැරෙනවා කියන්නේ මම ප්රශ්නේන පැනල යනවා විතරක් නෙමෙයි වක්‍රව අපේ ගෙදර අයවත් මරනවා. හිතනවද තමුන් මැරුණම ඒගොල්ලෝ ටික කාලයක් ගිහින් අමතක වෙයි කියල. ඒ ගොල්ලෝ තමුනේ පැත්තට ප්‍රෂ් ගෙන හිතයි අනේ අපේ දරුවට මෙහෙම වෙන්න අපි මොකද කරේ කියල. ඔකෙන් කම්පනය වෙන්නේ වැඩි වශයෙන්න අම්මා. එකියන්නේ ගෙදර Foundation එක ගියාම හිතාගන්න පුළුවන්නේ. දුවෙක් නම් තාත්තා හුල්ලයි. උගේ යාලුවෝ හිතයි, බොක්කෙන්ම එකෙක් විතරක් මට මොකක් හරි කරන්න තිබ්බ නේ කියල. අනිත් එවුන් උබට බනියි, මොඩය කියයි කොහොමත් ටික කාලයක් ගිහින් ඕක අමතක වෙයි. හැබැයි ගෙදෙට්ට හැර. මැරෙනවා නම් උබ තනියෙන් මැරෙන්න මිනිස්සුන්ව මරාගෙන මැරෙන්නේ නැතුව. විශේෂයෙන් අදර බිදවැටීමක් නම් එහෙම කෙනෙක්ට කරන්න හොදම දේ මැරෙන එක නෙමෙයි ජීවත් වෙන එක. අදාල තැනැත්තාට පෙන්න. ඔබ හැරගිය ආදරයක් නම්(මියගිය කෙනෙක් නම්) හිතන්න ඒ කෙනා ජීවත් වෙලා හිටියනම් මම මැරෙනවට කැමති වෙයිද කියල. අනිත් ප්රෂ්න වලදී මරණය තෝරාගන්න පරක්කු කරන්න. මොකද, ජීවිතය කියාන්නේ පොතක් නැත්තම්, ෆිල්ම් එකක් කොහොමත් අවසානෙදි ඉවර වෙනවා. ප්‍රශ්නයක් තියනවනම් ඔබේ TimeLine එකේ එක හරවන්න බෑ. ඔබට ෆිල්ම් එකක් ආපස්සට ගන්න පුළුවන්, ගේම් එකක් රීස්ටාට් කරන්න පුලුවන හැබැයි ජීවිතයේදී එහෙම බෑ. එහෙනම් Timeline එක Delete නොකර අලුත් එකක් පටන්ගන්න එක ලස්සනට හදන්න. එත් ඔබට දුකක් ඉතුරුනම් මරණය ළඟ කරගන්න එපා, දිනා ගන්න. මේක මට කියල දුන්නේ ෆිල්ම් එකක්. The Grey කියල. 2012 ආවේ. එකේ ප්‍රධාන චරිත හා සම්බන්ධ සියලු දේ අහිමිව මරණය විතරක් ඉතුරු උනාම, මරණය ඔහුගේ දෙපා මුලට ආපුවම එයත් බාරගන්නේ නෑ සටනකින් තොරව. මිනිස් ජීවිතයක වටිනාකම තියෙන්නේ Total එක හදන කොට. මේක ලංකාවට ගැලපෙන්නේ නැති වගේ දෙයක් හිතන්න එපා. මම මේ කියපු එක වැරදියට තේරුම් ගන්න එපා. මොකද දැන් එකෙක් කියයි පුලුවන්නම්, කෝච්චියට බෙල්ල තියන්නතුව අගමැ තියන්නම් කියල. එත් එකද කරන්න පුළුවන් හොදම දේ කියල නිතරම හිතන්න. විශාදයේදී අපේ සිතුවිලි අපේ මනස යටපත් කරනවා. එහෙම කෙනෙක්ට නිවැරදි සිතුවිලි එන්නේ නෑ. එනිසා හැම තිස්සෙම හිතන්න මට මේ කරන්න පුළුවන් එකම දේද. අනිත් ඔක්කොම කරලා හරි නැත්තම්. The Grey එකේ ලස්සන කවියක් තිබ්බ මම එකන් අවසන් කරන්නම්. Once more into the fray... Into the last good fight I'll ever know. Live and die on this day... Live and die on this day... මරණයට සටන් කරන්න කොහොමද ජිවත් වීමෙන්. තමුන්ගේ අදර වන්තයෙක් නැති උනා නම් ජිවත් වෙන්න ඔහුට හෝ ඇයට ඔබ කොතරම් ආදරේ කරද කියල කියන්න. ඔහු හෝ ඇය කීයටවත් ඔබෙන් ඕක බලාපොරොත්තුවෙන්නේ නැති බව මතක තියාගන්න. ඔහු හෝ ඇය ජිවත් උනා නම් මේ මොහොතේ ඔබට ඕක කරන්න දෙන්නේ නෑ. ඔබව කෙනෙක් හැර ගිය නම්, ඔබව අසරණ කරානම්, කොටින්ම විඩියෝ ලීක කරත් ජීවත් වෙන්න ඔහුට දන්නෙන්න ජිවත් වෙන්න. පහත් කෙනෙක්ට තමුන්ව කඩන්න, තලන්න, පොඩි කරන්න බෑ කියල පෙන්වන්න. වෙනත් ප්රෂ්න සියල්ලකට මතක තබාගන්න පීනන්න බැරි උනත් දිය යට කකුල් ඇත පා ගගහ වත් සිටියහොත් ගිලෙන්නේ නැති බව. අල්ලාගැනීමට යමක් හෝ බේරාගැනීමට කවරෙකු හෝ පැමිණෙයි. ජිවත් වෙන්න අම්ම තාත්ත, නද සහෝදරයින්, අදර වන්තයන් වෙනුවෙන් නොවුනත් කුඩා කල සිට මේ දක්වා ඔබ ගෙනාපු ජීවිතය වෙනුවෙන්. You can't turn back the clock but you can always rewind it. ඔබ සැමට ශක්තිමත් සුබ සතියක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom