Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
DEPRESSION Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ජීවීතෙත් ඩිප්රෙෂන් වගේ එකක් හැදිලා තියෙනවා.. කෙල්ලෝ දෙන්නෙක් දාලා ගිහින් මට පට්ටම අවුල් උනා.. පළවෙනි එකා නැති උන වෙලේ මට මාරම අවුල් ගියා.. ඒකී ලස්සන එකක් නෙමේ.. ඒත් මං ආදරෙන් රාගයෙන් අන්ධ වෙලා හිටපු නිසා මට පට්ට මෙන්ටල් අවුල් ගියා.. අන්තිමේ ටීවී එකේ දැකපු මනෝවෛද්‍යය වරයෙක් ගාවට ගියා.. තනියම ගියේ මම.. ඒ හුත්තා කොළු කාරයෙක් වගේ එච්චර මගේ කථාවට ඇහුන් කං දුන්නෙත් නෑ.. පස්සේ ඌ බේත් වගයක් දුන්නා.. බයත් හිතුනා ඒවා ගන්න.. ටික දවසක් අරන් මම නැවැත්තුවා.. එහෙම ලොකු ඉෆෙක්ට් එකක් මට ආවේ නෑ.. කාලේ ගෙවිලා ගියා.. මට ඒකිව අමතක උනා...

දෙවැනි කෙල්ල දාලා ගිය වෙලේ තමයි මට දරුණුවටම කේස් උනේ.. මොකද මම ඒකිව කසාද බැඳලා වගේ හිටියේ.. ඒ වෙන්වීම මට දරාගන්නම බැරි උනා.. අවුරුදු තුනක් පට්ට ආදරෙන් හිටියත් මාර විදියට මම විඳෙව්වා.. අන්තිමේ දාලා ගියාම පිස්සු වගේ.. නින්ද යන්නේ නෑ.. කිසි දෙයක් කරන්න හිත නෑ.. ඒකිව මතක් වෙනවා.. ෆුල් මොගල්.. මට මතකයි ඒ කාලේ අම්මා තාත්තා වැඩට ගියාම මම තනියෙන් ගේ ඇතුලේ.. මොකෙක්වත් නෑ.. දවල්ට වහින දවස් වලට මම ගේ ඇතුලේ ඇවිදිනවා.. කල්පනා කරනවා.. අන්තිමේ අම්මලා මාව නර්සින්ග් හෝම් එකේ ඩොකෙක් ගාවට එක්කන් ගියා. ඌ කථාව අහලා බේත් දුන්නා.. ඒකෙන් චූටි ඉෆෙක්ට් එකක් ආවා, වොරි වෙන එක අඩු උනා.. දුක් වෙන ගතිය අඩු උනා... එහෙම්ම කාලේ ගෙවිලා ගියා.. මට ඒකී ගැන මතකය අඩු වෙලා ගියා.. අදටත් මතක් උනාට එහෙම කිසිම අවුලක් නෑ..

පස්සේ ඉතින් මම කෙල්ලෝ බර ගානක් එක්ක හිටියා.. ලැබූ පන්නරයෙන් කිසිම එකෙක් ඇඟට ගත්තේ නෑ.. කාලේත් එක්ක මාර මොරාල් එකක් ආවා මට.. කිව්වට විශ්වාස කරන එකක් නෑ මේවා.. එක දවසක් මම අහම්බෙන් දැකපු ලස්සන කෙල්ලෙක් මූණු පොතේ.. පට්ට ලස්සන පට්ට සෙක්සි.. වෛද්‍යය ශිෂ්‍යාවක්... මම ඒකිත් එක්ක චැට් කරලා සතියෙන් රූම්ස් ඇදලා ගැහුවා පළු යන්න.. මට එච්චර ගතක් තිබ්බා... කොහේ ගියත් කෙල්ලෝ සෙට් වෙන කාලයක් ආවා.. ලව් නෑ.. සෙක්ස් ඔන්ලි.. කොටින්ම කාර් එක වොශ් කරන තැන ඔෆිස් එකේ බිල් ලියන කෙල්ලටත් ඇන්නා ටෝක් කරලා.. කිසිම බයක් නෑ.. නාඩියෙන් තේරෙන්න ගත්තා ටෝක් කරලා අල්ලන විදිය...

උඩ කිව්වත් වගේ විශ්වාසවන්ත යාළුවෙක් ඉන්න ඕනේ තමන්ගේ ඕනම දෙයක් කියන්න.. මටත් එහෙම එකෙක් ඉන්නවා.. ඌ එච්චර ඉගෙන ගත්තු එකෙක් නෙමේ..100% හොඳ මිනිහෙකුත් නෙමේ.. හැබැයි "සමාජය" කියන පොත හොඳට කියවපු එකෙක්.. ඉතින් මම මගේ හැමදේම උට කියනවා මදුවිතක් තොල ගාන ගමන්.. ඒ කථා බහ නම් මාර වටිනවා ජීවිතේට.. ඒ කථා බහ වෙන කා එක්කවත් කරන්නත් බෑ.. ඒ අවබෝධය තියෙන කෙනෙක්ම වෙන්න ඕනේ... තව මගේ ළඟින්ම ආශ්‍රය කරන යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් විතර ඉන්නවා... උන්ටත් මම මගේ ප්‍රශ්න කියනවා.. උනුත් මට මාර හයියක්.. තනියෙන් දුක දරන් ඉන්නවට වඩා ඒක තව කෙනෙක්ට කියලා පිටකරන එක සැනසීමක්..

අදටත් ඉතින් මට ජිවීතේ ඇතී කියලා හිතෙනවා.. තාම බැඳලා නෑ... වගකීම් නෑ.. ඒත් මම ඕනෙවට වඩා ඔළුවට ගන්නේ නෑ කිසි දෙයක්... පුළුවන් තර, නිරවුල් මනසකින් ඉන්න බලනවා.. කොයි දේ කරන්නත් හිතේ "සැනසීම" තියෙන්න ඕනේ... ඒක නැති කර ගත්තොත් ඔක්කොම හබක්..

[QUOTE="BuLaTha, post: 25963812, member: 571852"] මගේ ජීවීතෙත් ඩිප්රෙෂන් වගේ එකක් හැදිලා තියෙනවා.. කෙල්ලෝ දෙන්නෙක් දාලා ගිහින් මට පට්ටම අවුල් උනා.. පළවෙනි එකා නැති උන වෙලේ මට මාරම අවුල් ගියා.. ඒකී ලස්සන එකක් නෙමේ.. ඒත් මං ආදරෙන් රාගයෙන් අන්ධ වෙලා හිටපු නිසා මට පට්ට මෙන්ටල් අවුල් ගියා.. අන්තිමේ ටීවී එකේ දැකපු මනෝවෛද්‍යය වරයෙක් ගාවට ගියා.. තනියම ගියේ මම.. ඒ හුත්තා කොළු කාරයෙක් වගේ එච්චර මගේ කථාවට ඇහුන් කං දුන්නෙත් නෑ.. පස්සේ ඌ බේත් වගයක් දුන්නා.. බයත් හිතුනා ඒවා ගන්න.. ටික දවසක් අරන් මම නැවැත්තුවා.. එහෙම ලොකු ඉෆෙක්ට් එකක් මට ආවේ නෑ.. කාලේ ගෙවිලා ගියා.. මට ඒකිව අමතක උනා... දෙවැනි කෙල්ල දාලා ගිය වෙලේ තමයි මට දරුණුවටම කේස් උනේ.. මොකද මම ඒකිව කසාද බැඳලා වගේ හිටියේ.. ඒ වෙන්වීම මට දරාගන්නම බැරි උනා.. අවුරුදු තුනක් පට්ට ආදරෙන් හිටියත් මාර විදියට මම විඳෙව්වා.. අන්තිමේ දාලා ගියාම පිස්සු වගේ.. නින්ද යන්නේ නෑ.. කිසි දෙයක් කරන්න හිත නෑ.. ඒකිව මතක් වෙනවා.. ෆුල් මොගල්.. මට මතකයි ඒ කාලේ අම්මා තාත්තා වැඩට ගියාම මම තනියෙන් ගේ ඇතුලේ.. මොකෙක්වත් නෑ.. දවල්ට වහින දවස් වලට මම ගේ ඇතුලේ ඇවිදිනවා.. කල්පනා කරනවා.. අන්තිමේ අම්මලා මාව නර්සින්ග් හෝම් එකේ ඩොකෙක් ගාවට එක්කන් ගියා. ඌ කථාව අහලා බේත් දුන්නා.. ඒකෙන් චූටි ඉෆෙක්ට් එකක් ආවා, වොරි වෙන එක අඩු උනා.. දුක් වෙන ගතිය අඩු උනා... එහෙම්ම කාලේ ගෙවිලා ගියා.. මට ඒකී ගැන මතකය අඩු වෙලා ගියා.. අදටත් මතක් උනාට එහෙම කිසිම අවුලක් නෑ.. පස්සේ ඉතින් මම කෙල්ලෝ බර ගානක් එක්ක හිටියා.. ලැබූ පන්නරයෙන් කිසිම එකෙක් ඇඟට ගත්තේ නෑ.. කාලේත් එක්ක මාර මොරාල් එකක් ආවා මට.. කිව්වට විශ්වාස කරන එකක් නෑ මේවා.. එක දවසක් මම අහම්බෙන් දැකපු ලස්සන කෙල්ලෙක් මූණු පොතේ.. පට්ට ලස්සන පට්ට සෙක්සි.. වෛද්‍යය ශිෂ්‍යාවක්... මම ඒකිත් එක්ක චැට් කරලා සතියෙන් රූම්ස් ඇදලා ගැහුවා පළු යන්න.. මට එච්චර ගතක් තිබ්බා... කොහේ ගියත් කෙල්ලෝ සෙට් වෙන කාලයක් ආවා.. ලව් නෑ.. සෙක්ස් ඔන්ලි.. කොටින්ම කාර් එක වොශ් කරන තැන ඔෆිස් එකේ බිල් ලියන කෙල්ලටත් ඇන්නා ටෝක් කරලා.. කිසිම බයක් නෑ.. නාඩියෙන් තේරෙන්න ගත්තා ටෝක් කරලා අල්ලන විදිය... උඩ කිව්වත් වගේ විශ්වාසවන්ත යාළුවෙක් ඉන්න ඕනේ තමන්ගේ ඕනම දෙයක් කියන්න.. මටත් එහෙම එකෙක් ඉන්නවා.. ඌ එච්චර ඉගෙන ගත්තු එකෙක් නෙමේ..100% හොඳ මිනිහෙකුත් නෙමේ.. හැබැයි "සමාජය" කියන පොත හොඳට කියවපු එකෙක්.. ඉතින් මම මගේ හැමදේම උට කියනවා මදුවිතක් තොල ගාන ගමන්.. ඒ කථා බහ නම් මාර වටිනවා ජීවිතේට.. ඒ කථා බහ වෙන කා එක්කවත් කරන්නත් බෑ.. ඒ අවබෝධය තියෙන කෙනෙක්ම වෙන්න ඕනේ... තව මගේ ළඟින්ම ආශ්‍රය කරන යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් විතර ඉන්නවා... උන්ටත් මම මගේ ප්‍රශ්න කියනවා.. උනුත් මට මාර හයියක්.. තනියෙන් දුක දරන් ඉන්නවට වඩා ඒක තව කෙනෙක්ට කියලා පිටකරන එක සැනසීමක්.. අදටත් ඉතින් මට ජිවීතේ ඇතී කියලා හිතෙනවා.. තාම බැඳලා නෑ... වගකීම් නෑ.. ඒත් මම ඕනෙවට වඩා ඔළුවට ගන්නේ නෑ කිසි දෙයක්... පුළුවන් තර, නිරවුල් මනසකින් ඉන්න බලනවා.. කොයි දේ කරන්නත් හිතේ "සැනසීම" තියෙන්න ඕනේ... ඒක නැති කර ගත්තොත් ඔක්කොම හබක්.. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom