tamange agama dahama adahanna. banak ahapan budun wadahan. workout ekak karanna dialy. diet ekak karana. tika tika tamnata adare karanna. exercise karanawanm oka adu weno mxhn. anika busy wenna wada ekka . hita hita duk wenna welawak nane
panic attack ekak kiyanne.. yam dekata kala yuthu de nodanima.. nia athiwana baya.. meka siddiyak. gataluwak.. hageemak unath wenna puluwan.. meka samanyen ona kenekta eawa.. api podi kale indan palayana karagannawa molaya.. namuth samahara ayata ehema eka paarata palayana karanna ba.. godak baya wela.. kalabala wenawa.. e wage kenek dakkoth puluwan tharam sansun karanna balanna.. eyalawa allanna epa..thawa bayawenawa.. eyalata husma ihala pahala danna mathak karanan e welawata.. baya nathi wenna dewal kiyanna.. google eke thiyanawa serch kalama remediesPanic attack kiyanne mokakda ban?
symptoms thiyanawa.. google eke .. eka witharak madi,, eka hamatissema continue wenawanam.. eka thiyanawa.. meka ledak nemei.. manasika thathwayak.. meka thiyaan aya leddu nemei.. godak duken.. manasika athathiyen.. wedanawakin.. pasuthaweemakin.. kalakireemakin jiwithe gewanaya ayaතමන් තමන්ට depression තියෙනවා කියල හොයාගන්නෙ කොහොමද බන්..???
trigger වෙන්න එපා මේක කියවලා. ඒත් depression හැදුන කෙනෙකුට පිට අය බනිනවා වගේ 1000x ගුණයකින් හිත ඇතුලෙන් එයාලා එයාලටම බැන ගන්නවා. ආත්මාර්ථකාමී කියන්න එපා. සාමාන්‍යයෙන් depression තියෙන කෙනෙක්ට හිතෙන දෙයක් තමයි." මට ජීවත් වෙන්න ඕන නෑ. , මට මැරෙන්න ඕනෙත් නෑ. , මම ඉපදුනේ නැතිනම් කියලා හිතෙනවා . එක පාර vanish වෙලා යන්න තිබ්බනම් existence එකෙන් කියලා. , අනික් එක දෙමාපියෝ වෙනුවෙන් මොනවා කරන්නද? මම ඉල්ලලා මේ ලෝකෙට ආවෙ නෑනෙ " වගේ මනස්ගාත ගොඩක් හිතෙනවා . අනික් එක depression තියෙන කෙනෙක්ට rough විදිහට සැලකුවා කියල ප්‍රතිපලයක් නෑ. පිට අය rough විදිහට සලකනවට වඩා සිය දහස් ගුණයකින් තමන් තමන්ටම නරක විදිහට සලකගන්නවා. ඒගොල්ලන්ට ඕනේ ආදරය..හිත රිදුනට කරන්න දෙයක් නෑ. උඹ නලවන්න ඕන එකෙක් නෙවෙයි. කියල හදන්න පුළුවන් උන් ඉන්නව. කණ රත්වෙන්න දෙකක් දීලා හදන්න ඕන උං ඉන්නවා. උඹ අයිති වෙන්නේ දෙවැනි කාණ්ඩෙට.
කවුරු හරි ඉන්න ඕන දෙකක් දීල උබව දක්කන්න පුළුවන් එකෙක්. අම්මලා නැති දවසකට උඹ මොනාද කරන්න හිතාගෙන ඉන්නෙ. බොරුවට අඩන්නෙ නැතුව රස්සාවක් කරපන්.
මට මේ ලඟදි කොල්ලෙක් හම්බුනා ඌට අවුරුදු 20 ක් 21 ක් ඇති ස්නායු ලෙඩක් තියෙනවා එයාට වෙව්ල වෙව්ල තමා job එක කරන්නෙ. ඒත් ඒ ළමය job එක කරල ගෙවල් වල මිනිස්සුන්ට, තමන්ට යමක් කර ගන්නවා. ලැජ්ජාවෙයන් අවුරුදු තිස් ගානක් වෙලත් පරපෝෂිතය වගේ අම්මලාගෙ ලේටික උරා බොන එක ගැන.
Dislike දැම්මට reality එක වෙනස් වෙන්නෙ නෑ. දෙමාපියෝ නැති දවසට උබට කන්න දෙන්න එකෙක් වත් එන්නෙත් නෑ. හිතලා බලපන් උඹේ අම්මලා වෙනුවෙන් උඹ මොනාද කරලා තියෙන්නේ කියලා. ඒ මිනිස්සුන්ට නිදහසේ ඇස්, දෙකවත් පියාගන්න පුලුවන්ද උඹ දිහා බලාගෙන. මට නම් උඹව පේන්නෙ තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී කම්මැලියෙක් කියලා.
සිරාවටම උඹත් එක්ක මට තරහයි. ආයේ උබේ එක තේරඩ් එකකට වත් reply කරන්නේ නැහැ. මොකද අත්දැකීමෙන්, මම දන්නව උඹ වගේ ආත්මාර්ථකාමී එවුන් වෙනස් වෙන්නේ නෑ කියලා.
Panic attack simple means psychological roller coaster. සතුට ඇර ජීවිතෙ අත්දකින්ඩ හම්බෙන සියලු හැඟිම් එකවර අත්දකිනවා වගේ සිද්දියක් .Panic attack kiyanne mokakda ban?
ගොඩක් අය PM කරලත අහල තිබනා . sorry පරක්කු වුනාටගත්ත බෙහෙත් මොනවාද මචන් !
mata mehema thamay.trigger වෙන්න එපා මේක කියවලා. ඒත් depression හැදුන කෙනෙකුට පිට අය බනිනවා වගේ 1000x ගුණයකින් හිත ඇතුලෙන් එයාලා එයාලටම බැන ගන්නවා. ආත්මාර්ථකාමී කියන්න එපා. සාමාන්‍යයෙන් depression තියෙන කෙනෙක්ට හිතෙන දෙයක් තමයි." මට ජීවත් වෙන්න ඕන නෑ. , මට මැරෙන්න ඕනෙත් නෑ. , මම ඉපදුනේ නැතිනම් කියලා හිතෙනවා . එක පාර vanish වෙලා යන්න තිබ්බනම් existence එකෙන් කියලා. , අනික් එක දෙමාපියෝ වෙනුවෙන් මොනවා කරන්නද? මම ඉල්ලලා මේ ලෝකෙට ආවෙ නෑනෙ " වගේ මනස්ගාත ගොඩක් හිතෙනවා . අනික් එක depression තියෙන කෙනෙක්ට rough විදිහට සැලකුවා කියල ප්‍රතිපලයක් නෑ. පිට අය rough විදිහට සලකනවට වඩා සිය දහස් ගුණයකින් තමන් තමන්ටම නරක විදිහට සලකගන්නවා. ඒගොල්ලන්ට ඕනේ ආදරය..
මේ prof. John Nash Nobel ceremony එකේදි කරන කතාවක් .
''
I've always believed in numbers.
In the equations and logics
that lead to reason.But after a lifetime of such pursuits...
...I ask, what truly is logic? Who decides reason?
My quest has taken me
through the physical......the metaphysical......the delusional......and back.
And I have made the most important
discovery of my career.
The most important discovery of my life.
It is only in the mysterious equations
of love......that any logical reasons
can be found. ''
[to wife]
I'm only here tonight because of you.
You are the reason I am.
You are all my reasons.Thank you.
ලමයෙක්ට අවු: 20 විතර පහු වෙනකොට වැඩිපුර අවශ්‍ය වෙන්නේ දෙමාපියන්ගේ ආදරයට වැඩිය විරුද්ධ ලිංගිකයෙකුගේ ආදරය .
Panic attack simple means psychological roller coaster. සතුට ඇර ජීවිතෙ අත්දකින්ඩ හම්බෙන සියලු හැඟිම් එකවර අත්දකිනවා වගේ සිද්දියක් .
------ Post added on Oct 10, 2021 at 4:25 PM
ගොඩක් අය PM කරලත අහල තිබනා . sorry පරක්කු වුනාට
------ Post added on Oct 10, 2021 at 4:35 PM
Me kathawa kiywpuhama mata mathak une coldpaly lage the scientist song eka. Me lyrics bohoma samanaitrigger වෙන්න එපා මේක කියවලා. ඒත් depression හැදුන කෙනෙකුට පිට අය බනිනවා වගේ 1000x ගුණයකින් හිත ඇතුලෙන් එයාලා එයාලටම බැන ගන්නවා. ආත්මාර්ථකාමී කියන්න එපා. සාමාන්‍යයෙන් depression තියෙන කෙනෙක්ට හිතෙන දෙයක් තමයි." මට ජීවත් වෙන්න ඕන නෑ. , මට මැරෙන්න ඕනෙත් නෑ. , මම ඉපදුනේ නැතිනම් කියලා හිතෙනවා . එක පාර vanish වෙලා යන්න තිබ්බනම් existence එකෙන් කියලා. , අනික් එක දෙමාපියෝ වෙනුවෙන් මොනවා කරන්නද? මම ඉල්ලලා මේ ලෝකෙට ආවෙ නෑනෙ " වගේ මනස්ගාත ගොඩක් හිතෙනවා . අනික් එක depression තියෙන කෙනෙක්ට rough විදිහට සැලකුවා කියල ප්‍රතිපලයක් නෑ. පිට අය rough විදිහට සලකනවට වඩා සිය දහස් ගුණයකින් තමන් තමන්ටම නරක විදිහට සලකගන්නවා. ඒගොල්ලන්ට ඕනේ ආදරය..
මේ prof. John Nash Nobel ceremony එකේදි කරන කතාවක් .
''
I've always believed in numbers.
In the equations and logics
that lead to reason.But after a lifetime of such pursuits...
...I ask, what truly is logic? Who decides reason?
My quest has taken me
through the physical......the metaphysical......the delusional......and back.
And I have made the most important
discovery of my career.
The most important discovery of my life.
It is only in the mysterious equations
of love......that any logical reasons
can be found. ''
[to wife]
I'm only here tonight because of you.
You are the reason I am.
You are all my reasons.Thank you.
Inspired by prof.John Nash ද දන්නෙ නෑනෙ.Me kathawa kiywpuhama mata mathak une coldpaly lage the scientist song eka. Me lyrics bohoma samanai

