Derana Miss Veet 2014 for u-Fri 10pm

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    1796440849cover_msl2014_1.jpg

    දෙරණ යනු ජාතියේ මහා පිනටම පහලවූ නාලිකාවක් බව ඔබට යලි යලිත් සිහිපත් කල යුතු නැත.සිංහල ජාතියේ අනන්යතාව ලොව හමුවේ කෑගසා කියන්නට,,,සීංහලයගේ ප්‍රෞඩ අභිමානය ලොවටම සපත කරවන්නට,සිංහල සංස්කෘතිය සදාචාරය අගනාකම් රැක ගන්නට දෙරණ ගන්නා උත්සාහය වෙන කිසිකෙනෙකුගෙන් ඉටු නොවන්නකි.

    වසර මුල සිට දෙරන රට වෙනුවෙන් කල සේවයෙන් බිදකි මේ.දෙරණ මිස් පිලිබදව මෙම වසරේ දිග හැරෙන කතිකාවකට මුල් පිරීමම ඔබට මෙසේ පිලි ගන්වමු.

    සෑම පුන්පොහොයටම තරුණ තරුණියන් සදාචාර සම්පන්න කරන්නට,ඔවුන් විනය ගරුක ලැජ්ජා-භය සහිත වැදගත් පිරිසක් කර රට පෙරටම තල්ලු කරන්නට කල ආගමික සාසනික වැඩ සටහන්,ධර්ම සාකච්චා,පින්කම් කෙතරම් එලදායකද.

    මෙහෙ අග්‍ර එල ලෙසින්,වෙසක් පොසොන් මාසයන්ගේ පින්කම් වලින් අනතුරුව ,එම මනාකොට සමහන් කල ශ්‍රි ලාංකික තරුකියන්ගේ ගුනවත් බව,ලැජ්ජා-භය සහිත බව මුලු සකල ලෝකවාසීන්ටම පෙන්වන කූටප්‍රාප්තියයි දෙරණ මිස් 2014.

    දෙරණ මිස් 2014 අවසන්වූ වහාම එහි ආනුභාවයන් මෙතෙක් දිනපතා,සතිඅග පත්තර,අන්තර්ජාල වෙබ් පිටුපුරා වාර්තා උන ලමා අපචාර ,ස්ත්‍රී දූශන,ගුරුවරින් විසින් කරන ලමා අපයෝජන,විදුහල්පතිවරු,ගුරුවරු කරන ලමා අපචාර,සීයලා තාත්තලා කරන අපචාර හිරු දුටු පිනි මෙන් එක්වරම නතරවී,,,දෙරණ මිස් ආනුභාවයෙන් සිරිලකම විනයගරුක,සදහම් දිවයිනක් වනු එකම ප්‍රාර්ථනාවයි.
    ටීවි දෙරණ දර්ශනය,එම නාලිකාව තුලින් ඔබට ඔවදන් දෙන,බණ කියන සැම දෙනාගේ පැතුම ඔබේ ආදරනීය දියණියන්ට මෙවැනි සාරවත් අනාගතයකට පාර කැපීමයි.

    රට එකලු කරන්නට මින් පෙර දෙරණ පින්වතියන් දැරූ උත්සාහයන් කිහිපයක් ඔවුන්ට ගෞරව පිනිස මෙසේ සිහිපත් කරමු,



     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    ඔන්න ඔහේ පෙන්නපු දෙන් බං.උන්ට හොද නම් අපිට මොකෝ.
     
    Aug 31, 2011
    399
    43
    0
    මෙව්වට කොමෙන්ට් ගොඩක් කියන්න වෙලා නෑ එත්....ගැහැනු ලමයින්ගෙ ලජ්ජ බය විනාස කරල අභිමානය බිංදුවට දාන එකෙන් රට නරක් වෙනව,,,පත්තරයක් ගත්තම පේනව මිනිස්සු අද තිරිසනුන්ට අන්ත විදිහට වනචර වෙලා



    Duwe_Nuba_Mage_Pranayai_Sunil_Edirisinghe.jpg
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මෙව්වට කොමෙන්ට් ගොඩක් කියන්න වෙලා නෑ එත්....ගැහැනු ලමයින්ගෙ ලජ්ජ බය විනාස කරල අභිමානය බිංදුවට දාන එකෙන් රට නරක් වෙනව,,,පත්තරයක් ගත්තම පේනව මිනිස්සු අද තිරිසනුන්ට අන්ත විදිහට වනචර වෙලා



    Duwe_Nuba_Mage_Pranayai_Sunil_Edirisinghe.jpg

    oka api kagahuwata wadak na :no:
    koi rateth oya widiya thama.
    ratak diyunu weddi hari bahira loketa open weddi hari me wage drawbacks enawa.eka nawaththanna ba :no:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    ඒක තරගයේ ස්භාවය බන් .... සංස්කෘතිය අදාළ නැ මෙතනට