Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Derana Music Video Award 2013
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන් මේ ලංකාවේ music industry එක ගෙනියන්න ඉන්නේ ඇදුම් වලට වෙන බොරු දේවල් වලට මහා ලොකු ගණන් වියදම් කරලා මිසක් තමන්ගේ සංගීතය ගැන තියන දැනුම, කටහඩ වැඩි කර ගෙන නෙමේ ! අනික සංගීතය කිව්වේ technology එක නෙමේ !

අන්තිමට ඉතුරු වෙන්නේ ඉන්දියාවට බැන බැන හදන හින්දි copy ටිකකුයි, ඉංග්රීසි හෝ වෙන භාෂා වල copy ටිකකුයි.

එක තැන පල් වෙච්ච තැනින් තැන copy කරලා අමුණපු music video ටිකක් විතරයි !

Visual Effects කියන්නේ After Effects වැඩ කෑලි විතරක් නෙමේ ! එහෙම නැත්නම් අර පෙනෙන නොපෙනන මානයේ video එකේ වගේ stock video ( flames ටිකක් දුම් ටිකක් ) ටිකක් දැම්මයි කියලා නාම යෝජනා දෙන එක නෙමෙයි !

දෙවෙනි video එකේ stop motion animation එක නම් හොද අදහසක් ! ඒකත් දැන් ආපහු යන trend එකත් තමයි ! Old is Gold ! එකත් කොහෙන් copy කරපු එකක්ද දන්නේ නැහැ මොකද ඕක කරල තියෙන්නේ අර sachith කියන හාදයාගේ ගෙබි team එකනේ

තුන්වෙනි එකේ නම් ඔය කියන Visual Effects නැහැ එකේ තියෙන්නේ video එකට දාපු පොඩි video filter එකේ animation ටිකක් ( අර tv scan effect එක ) සහ editing වල තියෙන ගතිය විතරයි !

[QUOTE="gobaby, post: 16725073, member: 31392"] [SIZE="4"]මුන් මේ ලංකාවේ music industry එක ගෙනියන්න ඉන්නේ ඇදුම් වලට වෙන බොරු දේවල් වලට මහා ලොකු ගණන් වියදම් කරලා මිසක් තමන්ගේ සංගීතය ගැන තියන දැනුම, කටහඩ වැඩි කර ගෙන නෙමේ ! අනික සංගීතය කිව්වේ technology එක නෙමේ ! අන්තිමට ඉතුරු වෙන්නේ ඉන්දියාවට බැන බැන හදන හින්දි copy ටිකකුයි, ඉංග්රීසි හෝ වෙන භාෂා වල copy ටිකකුයි. එක තැන පල් වෙච්ච තැනින් තැන copy කරලා අමුණපු music video ටිකක් විතරයි ! Visual Effects කියන්නේ After Effects වැඩ කෑලි විතරක් නෙමේ ! එහෙම නැත්නම් අර පෙනෙන නොපෙනන මානයේ video එකේ වගේ stock video ( flames ටිකක් දුම් ටිකක් ) ටිකක් දැම්මයි කියලා නාම යෝජනා දෙන එක නෙමෙයි ! දෙවෙනි video එකේ stop motion animation එක නම් හොද අදහසක් ! ඒකත් දැන් ආපහු යන trend එකත් තමයි ! Old is Gold ! එකත් කොහෙන් copy කරපු එකක්ද දන්නේ නැහැ මොකද ඕක කරල තියෙන්නේ අර sachith කියන හාදයාගේ ගෙබි team එකනේ තුන්වෙනි එකේ නම් ඔය කියන Visual Effects නැහැ එකේ තියෙන්නේ video එකට දාපු පොඩි video filter එකේ animation ටිකක් ( අර tv scan effect එක ) සහ editing වල තියෙන ගතිය විතරයි ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom