මම මුලින්ම කියන්නම් මම කාටවත් කඩේ යන්නවත්
තව කෙනක් එක්ක තියන ඉරිසියවටවත් නෙමේ
මේ Thread එක දන්නේ Visual Effects නැතිනම් Vfx පිළිබද කුඩා හෝ දැනුමක් ඇති කෙනක් විදිහටි මෙය මම පල කරන්නේ,මේක මගේ පුද්ගලික අදහසක් පමණි ...මම කැමති මගේ Elakiri එකේ ඉන්න යාලුවන්ගේ අදහසුත් මේ පිලිබදව දැනගන්න.....මොකද මෙතන ගොඩක් හොද දැනුම තියන යාලුවෝ පිරිසක් ඉන්නවා 
ඊයේ දෙරණ මියුසික් වීඩියෝ වලදී හොදම Visual Effects වලට නොමිනේෂන් ලැබුනේ
1.අයෙමත් ආදරෙන්
2.පාට පාට හීන ලෝකේ
3.කලාවේ හැටි
මෙතනින් ජයග්‍රහණය කරේ කලාවේ හැටි ගීතය.... මගේ දැනුමට අනුවනම් මෙම ගීතය තුල කිසිදු ආකාරයකින් Visual Effects ඇතුලත් වී නැත,එසේනම් ඇයි මේ වගේ නිර්මාණයකට මෙවැනි සම්මානයක් ලබාදුන්නේ,විනිශ්චය මණ්ඩලයේ කුහක කමද? නැතිනම් නොදැනුවත් කමද ?