Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Derana Nude Miss Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන කාරනා කීපයක්ම තියෙනවා. එකක් තමයි කාන්තාවන්ගේ රූපය මුදලට විකිනීම. අනෙක කාන්තා නිරුවත. ( මේ අවස්තාවේදීනම් අඩ නිරුවත් තරුනියන් බිකිනි වලින් සෑරසී සිටීම ). මේව අතරින් බරපතල කාරනය නම් තරුණියන් යොදාගෙන සමාගම් මුදල් රෑස් කිරීමයි. රූප රාජිණී තරග වල මූලික අරමුන එයයි. පසුගිය දින පෑවත් වුනු Miss Universe තරගයේ දීත් තරුණියන් යොදාගෙන සමාගම් වෙලඳ ප්රචාරනයේ යෙදුනා. අපි එරෙහි වෙනව නම් විය යුත්තේ. එයටයි. කාන්තාවට ගරුකරනවනම් කාන්තාව වෙලඳ භාන්ඩයක් වීමට විරුද්ධ විය හෑකියි.

අපේ රටේ සදාචාරය ගෑන කතා කරනා සමහරු රූප රාජිනී තරඟ වලට සමාන අවුරුදු කුමරි තරඟ ගෑන කිසිවක් කියන්නේ නෑ. නමුත් අවුරුදු කුමරි තරඟ වලත් මූලික පරමාර්ථය නම් තරුණියන් යොදාගෙන වානිජ අරමුනු ඉටුකර ගෑනීමයි.

කාන්තාවන් ගේ ඈඳුම ගෑන අපේ රටේ පෑරෑන්නේ බොහොම ලිබරල් ක්රමයට බෑලුවා. අද කාලේ සදාචාරය කරපින්නා ගෙන සිටින්නන් දෑනගත යුතු කාරණා කීපයක්ම තියෙනවා

1 . සීගිරි ලඳුන් බෑලීමට වෑඩිහිටියන්ට පමණක් අවසර ලබා දෙමුද ? එම රූප රූපවහිනී නාලිකා වලින් පෙන්වීම නතරකරමුද ?

2. අද රටේ පාරක බෑහෑලා යන්න පුලුවන්ද. තරුණියන්ගේ ඈන්දුම් වල හෑටි කොහොමද ? රටේ කාන්තාවන්ට ඈඳුම් අඳීම පිලිබඳ නීතියක් හඳුන්වා දෙමුද?.

3. එකල සබරගමු පළාතේ පෑවෑත්වුනු තරුණියන් උඩුකය නිරුවත්ව රෑඟුම් පාන 'දික්ගේ නෑටුම' නම්වූ නර්තනය ගෑන කියන්නේ කුමක්ද ?

අවසානයට කීමට ඈත්තේ තරුණියන් ගේ ඈඳුම තුලින් සදාචාර පරිහානියට පත්විම ගෑන කතා කිරීමෙන් පලක් නෑති බවයි. තමාට හා තෑනට ගෑලපෙන ඕනෑම ඈඳුමක් ඈඳීමේ නිදහස තිබිය යුතුයි.

මම දෙරනට විරුද්ධයි. ඒ තරුණියන්ට බිකිණි ඈන්දීම නිසා නොවේ. අප රටේ කාන්තාවන්ව බිස්නස්කාරයන්ගේ මඩිය තරකර ගෑනීමට විකිණීම නිසාය.

මෙය දෙරණට පමනක් නොවේ මහාපරිමාන අවුරුදු කුමරී තරඟ පවත්වන සියලු නාලිකාවලට අදාල වෙනවා

[QUOTE="king_pandukabaya, post: 8269655, member: 279674"] [COLOR="Red"][SIZE=4] මෙතන කාරනා කීපයක්ම තියෙනවා. එකක් තමයි කාන්තාවන්ගේ රූපය මුදලට විකිනීම. අනෙක කාන්තා නිරුවත. ( මේ අවස්තාවේදීනම් අඩ නිරුවත් තරුනියන් බිකිනි වලින් සෑරසී සිටීම ). මේව අතරින් බරපතල කාරනය නම් තරුණියන් යොදාගෙන සමාගම් මුදල් රෑස් කිරීමයි. රූප රාජිණී තරග වල මූලික අරමුන එයයි. පසුගිය දින පෑවත් වුනු Miss Universe තරගයේ දීත් තරුණියන් යොදාගෙන සමාගම් වෙලඳ ප්රචාරනයේ යෙදුනා. අපි එරෙහි වෙනව නම් විය යුත්තේ. එයටයි. කාන්තාවට ගරුකරනවනම් කාන්තාව වෙලඳ භාන්ඩයක් වීමට විරුද්ධ විය හෑකියි. අපේ රටේ සදාචාරය ගෑන කතා කරනා සමහරු රූප රාජිනී තරඟ වලට සමාන අවුරුදු කුමරි තරඟ ගෑන කිසිවක් කියන්නේ නෑ. නමුත් අවුරුදු කුමරි තරඟ වලත් මූලික පරමාර්ථය නම් තරුණියන් යොදාගෙන වානිජ අරමුනු ඉටුකර ගෑනීමයි. කාන්තාවන් ගේ ඈඳුම ගෑන අපේ රටේ පෑරෑන්නේ බොහොම ලිබරල් ක්රමයට බෑලුවා. අද කාලේ සදාචාරය කරපින්නා ගෙන සිටින්නන් දෑනගත යුතු කාරණා කීපයක්ම තියෙනවා 1 . සීගිරි ලඳුන් බෑලීමට වෑඩිහිටියන්ට පමණක් අවසර ලබා දෙමුද ? එම රූප රූපවහිනී නාලිකා වලින් පෙන්වීම නතරකරමුද ? 2. අද රටේ පාරක බෑහෑලා යන්න පුලුවන්ද. තරුණියන්ගේ ඈන්දුම් වල හෑටි කොහොමද ? රටේ කාන්තාවන්ට ඈඳුම් අඳීම පිලිබඳ නීතියක් හඳුන්වා දෙමුද?. 3. එකල සබරගමු පළාතේ පෑවෑත්වුනු තරුණියන් උඩුකය නිරුවත්ව රෑඟුම් පාන 'දික්ගේ නෑටුම' නම්වූ නර්තනය ගෑන කියන්නේ කුමක්ද ? අවසානයට කීමට ඈත්තේ තරුණියන් ගේ ඈඳුම තුලින් සදාචාර පරිහානියට පත්විම ගෑන කතා කිරීමෙන් පලක් නෑති බවයි. තමාට හා තෑනට ගෑලපෙන ඕනෑම ඈඳුමක් ඈඳීමේ නිදහස තිබිය යුතුයි. මම දෙරනට විරුද්ධයි. ඒ තරුණියන්ට බිකිණි ඈන්දීම නිසා නොවේ. අප රටේ කාන්තාවන්ව බිස්නස්කාරයන්ගේ මඩිය තරකර ගෑනීමට විකිණීම නිසාය. මෙය දෙරණට පමනක් නොවේ මහාපරිමාන අවුරුදු කුමරී තරඟ පවත්වන සියලු නාලිකාවලට අදාල වෙනවා [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom