Derana_Insight_with_මහින්දානන්ද_අළුත්ගමගෙ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    Derana_Insight_with_මහින්දානන්ද_අළුත්ගමගෙ

    චාප මොනව උනත් හොඳ ප්‍රශ්ණ ටිකක් අහනව

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය
    මයිත්‍රී හොඳයිද, රනිල් නරකයිද
    ලෝක බැංකුව/IMF සම්බන්ධව මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්තිය
    මහින්දගෙ කාලෙ චීනෙට ඉඩම් විකුණල තියෙනවද
    බදෘදීන් කැලෑ කැපුවාද
    සයිටම් ප්‍රශ්ණය මහින්දට අදාලද
    වර්තමාන ආණ්ඩුවෙ අනාගතය



     
    Last edited:

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    ලේසිම උත්තරය​... මම දන්නේ නෑ ..... බලපල්ලා කී පාරක් මම දන්නේ නෑ කියලා කියනව ද කියලා.....
    ටොයියෝ බයියෝ කිය කිය ගහ මරා ගන්න අපේ එලකිරි සෙට් එකට ජය වේවා....