desertcart.lk - බඩු අරන් තියෙන්නෙ කව්ද?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ee kiyanne meka international company ekak neda? https://www.trustpilot.com/review/www.desertcart.ae
    1597386371841.png
     
    • Like
    Reactions: D_Mad

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    Founded in UAE in early 2014, Desertcart has quickly become the premier Ecommerce website and Retailer to find things that you do not find in the MENA Region. Desertcart specializes in shipping in of products from UAE, USA, UK, Turkey, Japan and China. With priority delivery to UAE, Saudi Arabia, Oman, Qatar, Bahrain and Kuwait. Desertcart makes it a hassle-free experience to buy things from across the world, taking care of shipping, customs clearance and warranty needs.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    Oka UAE wala site ekak dubai wala godak kattiya gannawa eth oke ganan wadi machan compare to Amazon n Noon oya deka thama mehe run karanne
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    Oka UAE wala site ekak dubai wala godak kattiya gannawa eth oke ganan wadi machan compare to Amazon n Noon oya deka thama mehe run karanne
    Lankawe thibuna opportunity ekak reliable ecommerce site ekakata. mun eka allawi ehema unoth.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕක නිකන් ඩ්‍රොප් ශිපින් සයිට් එකක් වගේ නේද
    US Amazon එකේ තියන සේරම ඕකෙ ලිස්ට් වෙලා තියෙන්නෙ. උන් ඇමසන් එකේ සේරම ලිස්ට් එක API එකෙන් හරි වෙන මොක්ක හරි එකකින් අරගෙන උන්ගෙ සයිට් එකේ පෙන්නනවා, නමුත් ගාන පට්ටම වැඩියි, ඒකෙ තියන ගනන් වලට වඩා අඩුවෙන් package forwarding සර්විස් එකකින් අපිටම ගෙන්න ගන්න පුලුවන්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ඒ මොකෝ බැරි
    nic.lk එකේ රෙජිස්ටර් උනා ගත්තා, මුන්ගෙ ලංකාවෙ BR එකක් ඇති සමහර විට
    lankwa we citizen lata witharai lk puluwan
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ඕක නිකන් ඩ්‍රොප් ශිපින් සයිට් එකක් වගේ නේද
    US Amazon එකේ තියන සේරම ඕකෙ ලිස්ට් වෙලා තියෙන්නෙ. උන් ඇමසන් එකේ සේරම ලිස්ට් එක API එකෙන් හරි වෙන මොක්ක හරි එකකින් අරගෙන උන්ගෙ සයිට් එකේ පෙන්නනවා, නමුත් ගාන පට්ටම වැඩියි, ඒකෙ තියන ගනන් වලට වඩා අඩුවෙන් package forwarding සර්විස් එකකින් අපිටම ගෙන්න ගන්න පුලුවන්.

    monada ban ehema tyna service, kapruka wageda? un karanne nelu me dawas wala

    Okata wada ubuy.lk cheap half.keri ganan oke

    ubuy sure da, man balapu product eke unge ganan desertcart walata wada 200%
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    monada ban ehema tyna service, kapruka wageda? un karanne nelu me dawas wala
    ubuy sure da, man balapu product eke unge ganan desertcart walata wada 200%

    myus වගේ එකක් බැලුවෙ නැද්ද
    ඇමසන් එකේ ඩිරෙක්ට් ශිපිනුත් තියනවානේ
    මහා ලොකු ෆ්‍රිජ් වොශින් මැශින් සයිස් ඒව තියනවා නං sea fraight දාන්න පුලුවන්
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    myus වගේ එකක් බැලුවෙ නැද්ද
    ඇමසන් එකේ ඩිරෙක්ට් ශිපිනුත් තියනවානේ
    මහා ලොකු ෆ්‍රිජ් වොශින් මැශින් සයිස් ඒව තියනවා නං sea fraight දාන්න පුලුවන්

    30$ wage yana scar creame kak ban, amazon shipping, tax etc okkoma demmaa 127$ lu, fulfilled by amazon :/
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    • Like
    Reactions: shan4djfun