Any vehicle spare parts importers from INDIA?

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මට වාහනේට කෑලි ටිකක් ගෙන්න ගන්න ඕනේ.මෙහෙ බඩු නැහැ තාම හොයා ගන්න ඉන්දියාවේ තියෙනවා. ගෙන්නලා දෙන කව්රු හරි ඉන්නවද ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,165
    11,761
    113
    35
    Spain
    උඹට වෙන්නේ ඔය බඩු විකුණන එකා ලංකාවට එවන්න බෑ කියනවා නම් පාර්සල් ෆෝවඩින් කරන කොම්පැනියකින් අහල බලන්න. එතකොට පාර්සල් එක වෙනත් රටකට යවල එතනින් ගෙන්වාගන්න වෙනවා. එහෙම නැත්නම් දඹදිව වන්දනාවේ යන එකෙක්ගෙන් අහපන්. @Gingy