Deshabandu Tennakoon injured following an assault by a group

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Senior DIG in-charge of the Western Province Deshabandu Tennakoon injured following an assault by a group - Police (News 1st).

    Police ය අහසට නෙවේ කෙළින් මිනිස්සුන්ට වෙඩි තියෙන්නේ.




    FB_IMG_1652176603203.jpg
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,456
    8,614
    113
    අජිත් රෝහණ පෙන්න නෑ නේද දැන්? ඌ ගැහුවද දන්නෙත් නෑ, මුට ඉගාව IGP පොස්ට් එක සෙට් වෙන්න යනවා කියල.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අජිත් රෝහණ පෙන්න නෑ නේද දැන්? ඌ ගැහුවද දන්නෙත් නෑ, මුට ඉගාව IGP පොස්ට් එක සෙට් වෙන්න යනවා කියල.
    Ajith bayanakai
     
    • Like
    Reactions: Amathi Putha

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අජිත් රෝහණ පෙන්න නෑ නේද දැන්? ඌ ගැහුවද දන්නෙත් නෑ, මුට ඉගාව IGP පොස්ට් එක සෙට් වෙන්න යනවා කියල.
    මුන් දෙන්නගෙ තරගයක් තියනවා.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,640
    5,195
    113
    ගහලා තියෙන්නේ අජිත් රෝහණගෙ සෙට් එකක් කියන්නේ ඇත්තද
     
    • Like
    Reactions: U-tag

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    "ගෑස් පිපුරුනේ මිනිස්සුන්ගේ වරදින්"

    සැප ඇති පපයට
     
    • Like
    Reactions: U-tag