Ara FB dana kollo kello dana sindu meeta wada hodai yakoa appiriyai

ජන්තු අයියා;18962770 said:මුට කවුරු හරි සෙමට බෙහෙත් අරන් දියන්..පේනවනේ කටහඩ..සෙම නරක් උනාම ඔහොම විකාර කරනවා..පව්..

අජිත් අල්ලගත්තු තැනින් ලංකාවේ දේශ්පාලනේ අල්ලගන්න ලංකාවේ කිසිම ආටිස්ට් කෙනෙක්ට තාම බැරි උනා
Hey ජිනීවා අපි දැන් මරන්නෙ නෑ,
අපි දැන් කනව විතරමයි.
අපෙ දූපත අපට දෙන්න,
අපෙ නිදහස අපට දෙන්න...!
රිදෙනවා නේද සිංහලුන්ට

ඕක බලන්න ගිය විනාඩි 5 ජිවිතේ කවදාවත් අපහු ගන්න බැ අයියෝ හැමිනෙනවා.. ....
