deshapalana thread thahanam karamuda ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රත්තරං;18810768 said:
    අනේ මුන්ට වෙනම සෙක්ශන් එකක් හදල දීපන්කෝ ජීටියෝ මරාගෙන කාපියව් කියලා:oo::oo:

    අදහස නම් මසුරන්. ඒත් එදාවේල හම්බකරන් කන කී දෙනෙක්ගේ ආදායම මේ වැඩේ හින්ද නැතිවෙනවද. උදේ 5 ඉදන් shift එක‍ෙ රට වෙනුවෙන් posts දාන උන් කී දෙනෙක් මේකෙ ඉන්නවද. පවු වැඩේ. පස්සේ උන් අහයි මේකද යහපාලනේ කියල :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රත්තරං;18810768 said:
    අනේ මුන්ට වෙනම සෙක්ශන් එකක් හදල දීපන්කෝ ජීටියෝ මරාගෙන කාපියව් කියලා:oo::oo:

    පෙත්සමක් අත්සන් කරමු .උන්ට වෙනම කැල්ලක් මේකේ වෙන් කරන්න කියල .එකෙන් පිට දාන ඒවා රින රේප් එක්ක දාන නුල ඩිලීට් කරන්න කියල :yes::yes::yes::yes:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මරුසිරා;18811846 said:
    පෙත්සමක් අත්සන් කරමු .උන්ට වෙනම කැල්ලක් මේකේ වෙන් කරන්න කියල .එකෙන් පිට දාන ඒවා රින රේප් එක්ක දාන නුල ඩිලීට් කරන්න කියල :yes::yes::yes::yes:

    me gana poll ekak daala thread ekak daapan machan. api vote karannam
     
    Aug 12, 2012
    4,169
    652
    0
    සොහොන;18811797 said:
    14l7iug.jpg

    මම කලින් තෙරෙඩ් දාල ඇඩ්මින්ට ලියුමකුත් ඇරියා නො රිප්ලයි මචෝ :( මේකද ඕඕ යහපාලයනය :shocked:

    http://www.elakiri.com/forum/showthread.php?p=18671993#post18671993

    මම කලින් දාපු තෙරෙඩ් එක :(

    email 100k yawala hari me wasangathe elakiri general talk eken nathi karala daanna one machan.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේකේ දේශපාලනේ කතා කරලා වැඩක් නැහැ..UNP කඩේ යන එකාට උන්ගේ වැරදි පෙන්නේ නැහැ... බුලත් කොලේට කඩේ යන එකාට උන්ගේ වැරදි පෙන්නේ නැහැ...නිකන් මුන් මෙතන මාර ගන්නවා...

    පක්ෂ බදාගෙන හරක් ඉවර වෙනකන් ලංකාව හදන්න බැහැ...දෙපෙත්තම ඉන්නවා රටට හෙන ගැහුවත් පක්ෂෙට චන්දෙ දෙන උන්
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සොහොන;18811797 said:
    14l7iug.jpg

    මම කලින් තෙරෙඩ් දාල ඇඩ්මින්ට ලියුමකුත් ඇරියා නො රිප්ලයි මචෝ :( මේකද ඕඕ යහපාලයනය :shocked:

    http://www.elakiri.com/forum/showthread.php?p=18671993#post18671993

    මම කලින් දාපු තෙරෙඩ් එක :(

    ඕක බොහොම සාධාරණ ඉල්ලීමක්. හැබැයි මේකේ ඉන්න, දේශපාලන පක්‍ෂ වලින් සල්ලි දීල මෙහෙයවන අය දිහා හා එයාලගෙ attitude එක බැලුවම හිතෙනව සමහරවිට GTRZ ටත් ඔය දේ කරන්න බැරි විදිහට පිටින් බලපෑම් වෙනව ඇති කියල.

    ඒක නිසා, politics වලට වෙනම section එකක් දෙන්න බැරිනම්, Non-politics කියල වෙනම section එකක්වත් අපිට දෙන්න කියල ඉල්ලමු.:rofl::lol:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    ඕක බොහොම සාධාරණ ඉල්ලීමක්. හැබැයි මේකේ ඉන්න, දේශපාලන පක්‍ෂ වලින් සල්ලි දීල මෙහෙයවන අය දිහා හා එයාලගෙ attitude එක බැලුවම හිතෙනව සමහරවිට GTRZ ටත් ඔය දේ කරන්න බැරි විදිහට පිටින් බලපෑම් වෙනව ඇති කියල.

    ඒක නිසා, politics වලට වෙනම section එකක් දෙන්න බැරිනම්, Non-politics කියල වෙනම section එකක්වත් අපිට දෙන්න කියල ඉල්ලමු.:rofl::lol:

    ඒක නිසා, politics වලට වෙනම section එකක් දෙන්න බැරිනම්, Non-politics කියල වෙනම section එකක්වත් අපිට දෙන්න කියල ඉල්ලමු

    ලොල් ඔයි....