deshaya venuven maree ipaduna ohu

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
දේශය වෙනුවෙන් මැරී ඉපදුණු ඔහු අන්තිමේදී නැවතුණේ,
ඔහුට සමච්චල් කළ අය ළඟය.
ඔහු ගැලවීමේ හමුදාවට යවන්න ඕනෑ කළ අය ළඟය.
රටට විරුද්ධව කෑ ගැසූ අය ළඟය.
පුද්ගලික වෛරය හා ක්‍රෝධය ඔහුගේ හදවතින් පහ වේවා!

Yeah.....
I agree....
 

DChany

Member
Jan 4, 2010
152
2
0
දේශය වෙනුවෙන් මැරී ඉපදුණු ඔහු අන්තිමේදී නැවතුණේ,
ඔහුට සමච්චල් කළ අය ළඟය.
ඔහු ගැලවීමේ හමුදාවට යවන්න ඕනෑ කළ අය ළඟය.
රටට විරුද්ධව කෑ ගැසූ අය ළඟය.
පුද්ගලික වෛරය හා ක්‍රෝධය ඔහුගේ හදවතින් පහ වේවා!
:no::no::no:
edaa ohu samaga ekata siti aya,
ada ohuta karana kiyana deewal
gana sasadana kota eda ohuta kala samachchal gana dukwanne
kumatada????
 

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    marune naththe rate waasanawata . tho wage un lankaawe innawa kiyannath lajjai :dull:
    umba kiyala thibba mama dakka yuddeplan kare buddi anshelu :lol:danna reddak kiyapan ban gon paanne nathuwa.:)

    tho palayan army 1kata......... lokuwela wage gedarata wela indala dan meathana kiyawanawa.... palayan ban yanna
     

    junki

    Member
    May 28, 2006
    575
    14
    0
    16873_102682419761624_100000596007542_7
     

    nuwanga116

    Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    amathaka karanna epa meyata witharak nemei bomba gahuwe. gotabayatath bomba gahuwa minihage welawa hoda hinda beruna ewitharak nemei bomba walin jeewithayen pawa wandi gewapu ayath innawa hodada macho
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දේශය වෙනුවෙන් මැරී ඉපදුණු ඔහු අන්තිමේදී නැවතුණේ,
    ඔහුට සමච්චල් කළ අය ළඟය.
    ඔහු ගැලවීමේ හමුදාවට යවන්න ඕනෑ කළ අය ළඟය.
    රටට විරුද්ධව කෑ ගැසූ අය ළඟය.
    පුද්ගලික වෛරය හා ක්‍රෝධය ඔහුගේ හදවතින් පහ වේවා!

    දෙශය වෙනුවෙන් මැරී ඉපදුනු ඔහු නැවතුන තැන සොයන නරි රැලට ඔහු රට වෙනුවෙන් කළ කැප වීම් නොපෙනෙන හැටි!
    රට වෙනුවෙන් අවුරුදු 40ක හමුදා සේවය අගුපිලේ සිටින බල්ලෙකු තරම් වත් මායිම් නොකරන නුඹලා වැන්නන් මේ සිරි ලකට බරක්මැය

    ඡන්ද ඉල්ලන්න එන්නෙ නැතුව අනික් අය වගේ තානාපති පට්ටමක් අරන් සාමාන්‍යය මිනිහ බඩ පොත්ත පිට පොත්තට ඇලිල මැරෙනකන් බලන් හිටියනන් විතරද උඹලට දේශප්‍රේමියෙක් වෙන්නෙ????

    සරත් ෆොන්සේක මැතිතුමා දේශපාලනයට පා තබනකන් අත්‍යවශයය භාන්ඩ මිල අඩු කිරීමට නොහැකි වූ , ශ්‍රේෂ්ඨාධිකරනයෙන් නියොග පැනවුවත් ඉන්ධන මිල අඩු නොකළ , පඩි වැඩි කිරිමක් ගැන සිහිනයක් වත් නොදැකපු ආණ්ඩුව මෙතුමා ජනපති අපේක්ෂක යෙක් ලෙස ඉදිරිපත් වූ සැනින් සක්‍රයාගේ පුතා වයිමාටවත් කල නොහැකියයි පාරම් බෑ ඉහත කරුනු සිදු කරන ලද්දේ නියම සැමියා එනු දැක පෑල දොරින් පලා යන හොර සැමියෙකු මෙන් නිවට ලෙසය
    ‍අදෝමැයි මෙයද නුඹලාගේ ‍මහ ලොකු දේශප්‍රෙමීත්වය??????
     

    nuwanga116

    Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    kavuda kiwwe meyaata witharai bomba gahuwe kiyala :eek::eek: meken kiyanne me wage minihekta me deshapalane nisa mada gahana eka harida kiyala
    ewagene katha karanne............. balinnam fonsekata thama okkoma wela thiyenne. eyama thamai mada baldi pitin adaladenne anith ayata thiyenne ewa gahanna witharai. athe palawena borukiyala nondi wela dan kiyanawa mada gahanawalu:lol::lol::lol::lol: