design help එකක් දෙන්න.

මොන ඩිසයින් එකද හොඳ ?

  • 1

  • 2

  • 3

  • 4

  • 5

  • 6


Results are only viewable after voting.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,858
    1
    63,052
    113
    Mother Earth
    අදත් නිකමට ඩිසයින් එකක් කරා. PR කියල නිකමට අකුරු දෙකක් අරන් ඩිසයින් කරා. අවුල් තියේ නම් කියන්න. සමහරවිට සේරම අවුල් ඇති. ඒත් හොඳයි කියල හිතෙන එකකට vote එකක් දීල comment එකක් දාල යන්න. අඩුපාඩු කියල යන්න. 🙂 මම මේ ආසාවට හදන්නෙ.
    PR-Elakiri.png
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    6 තමයි මට හොඳ. 1 අකුරු දෙකක් කියලා එකපාරට පැහැදිලි නෑ. 3 සංකීර්ණ වැඩියි.
     
    • Love
    Reactions: Candid-B

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    690
    914
    93
    මට හිතෙන්නෙ ඔක්කොම හොදයි . ඒ දේවල් වලට වලට . 2 ක දැක්කම මතක් වෙන්නෙ cartoon company එකක්
     
    • Love
    Reactions: Candid-B

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,555
    1
    16,535
    113
    මම කැමති පිලිවෙල...

    2. මේක සෙට් kids logo, daycare, type එකෙ බිසිනස් වල්ට
    4. industrial, logistic වගෙ ටිකක් ටෆ් බිස්නස් වල්ට
    5. mens clothing, වලට වගෙ..
     
    • Love
    Reactions: Candid-B