Designated area migration agreement - DAMA

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    ත්‍රෙඩ් එකට අවානෙ හොඳයි, බොරින් ටයිටල් එකක් දැම්මෙ නැත්නම් මෙකත් අම්මා මතක් කර කර කුනුහරුප වලි යන එවුනුත් එනවා.

    මෙක ඔස්ට්‍රෙලියන් විසා සීන් එකක්. මම දැක්කා වයස 55 වෙනකම් ඔවාට ඇප්ල්යි කරන්න පුලුවන් කියලා. ඉන්ග්‍රිසි වුනත් ලොකුවට බලන්න නෑය කියල එකෙක් කිව්වුආ, මම කියෙව්වුව්වෙ නෑ, මෙක බලන්න ඔසි යන්න චාන්ස් තියෙනවාද කියලා.

    DAMA
     
    • Love
    Reactions: Be_Positive