designcrowd

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    designcrowd ake wada karana kauru hari ennawada

    mata danaganna one api mona hari wadak karala aka submit karanakota worter mark akak dalada yawanna ona kohomada me site ake payment aka hamba wenne mata pahadili kirimak karanna puluwanda
    thank you
     
    Last edited:

    dhanush_c

    Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    Contest වලදී,
    Logo designing
    එහෙම watermark දැම්මොත් approve වෙන්නේ නෑ මට මතක විදියට. ඒ වගේම නීති වගයක් තියනවා submission එකේ.size එක 1200X1000 වෙන්න ඕන. unique වෙන්න ඕන, source file upload කරන්න ඕනෑම නෑ. select උනාම කරන්න පුළුවන්. කැමති නම් submit කරන්න පුළුවන්. submit කරපු එකටම තව design එකක් දානවා නම් ඒවා link කරන්න ඕන. මේ නීති ගැන හරියටම බලන්න පුළුවන් contest එකකට submit කරන්න ගියාම.
    තව දන්න අය කියයි. මම ඕකේ withdraw කරලා නම් නෑ :(
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Contest වලදී,
    Logo designing
    එහෙම watermark දැම්මොත් approve වෙන්නේ නෑ මට මතක විදියට. ඒ වගේම නීති වගයක් තියනවා submission එකේ.size එක 1200X1000 වෙන්න ඕන. unique වෙන්න ඕන, source file upload කරන්න ඕනෑම නෑ. select උනාම කරන්න පුළුවන්. කැමති නම් submit කරන්න පුළුවන්. submit කරපු එකටම තව design එකක් දානවා නම් ඒවා link කරන්න ඕන. මේ නීති ගැන හරියටම බලන්න පුළුවන් contest එකකට submit කරන්න ගියාම.
    තව දන්න අය කියයි. මම ඕකේ withdraw කරලා නම් නෑ :(

    withdraw කරන්න මුලින්ම skrill address එක දාලා තියන්න :yes: