== Desktop එකට පට්ට ගැජට් ටිකක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    == Desktop එකට පට්ට ගැජට් ටිකක්


    2L6DV.png


    aQfKbOF.png




    XWidget is a Free Desktop Customization Platform

    මෙන්න මේ සයිට් එකට ගිහින් XWidget එක බාගෙන ඔයාලගේ Desktop එකට සුපිරි ගැජට් කෑලි ටිකක් දාගන්න.



    oeTW8yJ.png


    2L6DV.png


    මෙතනින් බාගන්න.



    2L6DV.png



    2HSuxem.png



    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    RpmeX.gif

    EIOqS.gif

     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඕවා දැම්මම ලම්බෝගිනි වගේ තියන මැෂින් බර කරත්ත වගේ වෙනවා බං
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ඕවා දැම්මම ලම්බෝගිනි වගේ තියන මැෂින් බර කරත්ත වගේ වෙනවා බං

    ඒත් මේක දැම්මා කියලා ස්ලෝ ගතියක් නම් නෑ මචන් දාලා බලපන්කෝ.
    11.gif