Desktop එකට පූතෙක්

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    පළවෙනි පූසා ගානට ආවා.. :P
    දෙවෙනි පූසවයි තුන් වෙනි පූසවයි වයිරස් ගාඩ් එකෙන් අල්ල ගත්තා කියහංකෝ.. :oo:

    False positive මචං :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar530704_1.gif
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම ඉස්සරම බාගෙට හෙළුවෙන් ඉන්න සෝයි අක්කියෙක්ව තියන් හිටිය ඩෙස්ක්ටොප් එකේ. ඒ අක්කි මගේ කාමරේට එන එන එකාට කකුල්දෙක පළල් කරලා, පු# දික්කරල පෙන්නනවා. මට විතරක් පෙන්නුවට කමක් නැහැ. හැම එකාටම පෙන්නන්න ගත්ත නිසා මම ඒකිව එලවල දැම්ම.

    මේ පුසව දාගන්නත් ආසයි. ඒ වුනාට ඕකා ඩෙස්ක් ටොප් එකේ හැමතැනම ජරා කරලා වැලි වලින් වහයිද කියල බයයි.
     
    • Like
    Reactions: ArunaTelshan

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඩෙස්ක්ටොප් එකේ පාලු මකන්න පුසෙක් :rofl::rofl::rofl:

    mNZlL9Y.gif


    කැමති එක්කෙනෙක්ව image එක click කරලා download කරගන්න..



    ස්තූතියි යාළුව. මේ වගේ තව ඒවා සෙට් වුනොත් දාන්න.