Desktop එකට Live Wallpaper දාමු !

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,296
    1
    16,889
    113
    −273.15°C
    ඩෙස්ක්ටොප් එකට අපි හැමෝම වගේ එක එක වෝල්පේපර්ස් දානවනේ,අද කියන්නේ යන්නෙ වීඩියෝ වෝල්පේපර් එකක් ඩෙස්ක්ටොප් එකට දාන්නෙ කොහොමද කීයලයි..

    xT0GqFbV2JwvoJs8Ok.gif


    කාර්යබහුල ජීවිත ගත කරන අප අතරින් වැඩි දෙනෙක් වගේ පරිගණකය සමඟ දිගු වේලාවක් කල් ගත කරනවා.පරිගණකය ලස්සනට තියාගන්න ඕන අයට මේක ගොඩක් වැදගත් වේවි..

    1.මුලින්ම මේ Video Wallpaper කියන පොඩි සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.

    ඒක ඕපන් කරාම මේ වගේ තියෙයි.
    bi401C8.png


    2.මෙහි + ලකුණ ක්ලික් කිරීමෙන් පසු අප සතුව තිබෙන ඕනම වර්ගයක වීඩියෝවක් ඕඩියෝ සමඟම වෝල්පේපර් එක ලෙස භාවිතා කරන්න පුලුවන්.ඒ සඳහා Playlist එකක් සෑදීම මගින් වීඩියෝ කිහිපයක් වුවද යොදන්න පුලුවන්..
    48lWxqw.png


    3.තවද මෙහි දකුණු පස පිහිටන සැකසීම් මගින් ඔබට සරිලන පරිදි සැකසීම් කරගන්න පුලුවන්.

    4.මෙම මෘදුකාංගය සඳහාම නිපදවූ වීඩියෝද Video Wallpaper සඳහා භාවිතා කරන්නත් පුලුවන්.ඒවා මෙතනින් ගන්න.

    5.මෙම මෘදුකාංය විවෘතව ඇති විට පමණක් වීඩියෝ වෝල්පේපර්ස් දිස් වන අතර ඔබ ඉන් ඉවත් වූ විට ඔබේ සාමාන්‍ය වෝල්පේපරය ලබාගන්න පුලුවන්.


     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,296
    1
    16,889
    113
    −273.15°C
    Bulk-Download Multiple Files and Folders
    Do you need to download more than a few files at a time? No problem!
    Upgrade to a MediaFire Pro account to gain access to features like Bulk-Download.

    thanks

    You must spread some Reputation around before giving it to Absolute Zero again.

    :D