Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Desktop එකට Live Wallpaper දාමු !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙස්ක්ටොප් එකට අපි හැමෝම වගේ එක එක වෝල්පේපර්ස් දානවනේ,අද කියන්නේ යන්නෙ වීඩියෝ වෝල්පේපර් එකක් ඩෙස්ක්ටොප් එකට දාන්නෙ කොහොමද කීයලයි..

කාර්යබහුල ජීවිත ගත කරන අප අතරින් වැඩි දෙනෙක් වගේ පරිගණකය සමඟ දිගු වේලාවක් කල් ගත කරනවා.පරිගණකය ලස්සනට තියාගන්න ඕන අයට මේක ගොඩක් වැදගත් වේවි..

1.මුලින්ම මේ Video Wallpaper කියන පොඩි සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.

ඒක ඕපන් කරාම මේ වගේ තියෙයි.

2.මෙහි + ලකුණ ක්ලික් කිරීමෙන් පසු අප සතුව තිබෙන ඕනම වර්ගයක වීඩියෝවක් ඕඩියෝ සමඟම වෝල්පේපර් එක ලෙස භාවිතා කරන්න පුලුවන්.ඒ සඳහා Playlist එකක් සෑදීම මගින් වීඩියෝ කිහිපයක් වුවද යොදන්න පුලුවන්..

3.තවද මෙහි දකුණු පස පිහිටන සැකසීම් මගින් ඔබට සරිලන පරිදි සැකසීම් කරගන්න පුලුවන්.

4.මෙම මෘදුකාංගය සඳහාම නිපදවූ වීඩියෝද Video Wallpaper සඳහා භාවිතා කරන්නත් පුලුවන්.ඒවා මෙතනින් ගන්න.

5.මෙම මෘදුකාංය විවෘතව ඇති විට පමණක් වීඩියෝ වෝල්පේපර්ස් දිස් වන අතර ඔබ ඉන් ඉවත් වූ විට ඔබේ සාමාන්‍ය වෝල්පේපරය ලබාගන්න පුලුවන්.

[QUOTE="Absolute Zero, post: 20294465, member: 529716"] [CENTER][SIZE="5"][FONT="Impact"]ඩෙස්ක්ටොප් එකට අපි හැමෝම වගේ එක එක වෝල්පේපර්ස් දානවනේ,අද කියන්නේ යන්නෙ වීඩියෝ වෝල්පේපර් එකක් ඩෙස්ක්ටොප් එකට දාන්නෙ කොහොමද කීයලයි.. [IMG]http://i.giphy.com/xT0GqFbV2JwvoJs8Ok.gif[/IMG] කාර්යබහුල ජීවිත ගත කරන අප අතරින් වැඩි දෙනෙක් වගේ පරිගණකය සමඟ දිගු වේලාවක් කල් ගත කරනවා.පරිගණකය ලස්සනට තියාගන්න ඕන අයට මේක ගොඩක් වැදගත් වේවි.. 1.මුලින්ම මේ [URL="https://www.push-entertainment.com/files/VideoWallpaper_setup.zip"]Video Wallpaper[/URL] කියන පොඩි සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඒක ඕපන් කරාම මේ වගේ තියෙයි. [IMG]http://i.imgur.com/bi401C8.png[/IMG] 2.මෙහි + ලකුණ ක්ලික් කිරීමෙන් පසු අප සතුව තිබෙන ඕනම වර්ගයක වීඩියෝවක් ඕඩියෝ සමඟම වෝල්පේපර් එක ලෙස භාවිතා කරන්න පුලුවන්.ඒ සඳහා Playlist එකක් සෑදීම මගින් වීඩියෝ කිහිපයක් වුවද යොදන්න පුලුවන්.. [IMG]http://i.imgur.com/48lWxqw.png[/IMG] 3.තවද මෙහි දකුණු පස පිහිටන සැකසීම් මගින් ඔබට සරිලන පරිදි සැකසීම් කරගන්න පුලුවන්. 4.මෙම මෘදුකාංගය සඳහාම නිපදවූ වීඩියෝද Video Wallpaper සඳහා භාවිතා කරන්නත් පුලුවන්.ඒවා [URL="http://www.wallpapers-3d.com/videowallpapers8.html"]මෙතනින්[/URL] ගන්න. 5.මෙම මෘදුකාංය විවෘතව ඇති විට පමණක් වීඩියෝ වෝල්පේපර්ස් දිස් වන අතර ඔබ ඉන් ඉවත් වූ විට ඔබේ සාමාන්‍ය වෝල්පේපරය ලබාගන්න පුලුවන්. [/FONT][/SIZE] [URL="http://www.elakiri.com/forum/reputation.php?p=20294465"][IMG]http://i.imgur.com/tcaKrxx.jpg[/IMG][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom