Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Desktop එකෙන් ලෝකයම දකිමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Desktop එකෙන් ලෝකයම දකිමු!

මේ තමා මගේ desktop එක මේ වෙලාවෙ (ප.ව. 11.01)

ඒ තමයි මේ වෙලාවෙ මගෙ කාල ප්රදේශය (time zone) අභ්යවකාශයට පේන හැටි!

දැන් රෑ නිසා ලංකාව හරිය කළුවරයි. City Lights විතරයි පේන්නෙ.

මේක විනාඩියෙන් විනාඩිය වෙනස් වෙනවා. මට ඕනෙ නම් විනාඩි 5න්, 15න් හෝ පැයෙන් වෙනස් වෙන්න හදා ගන්න පුලුවන්.

මේ දාලා තියෙන පින්තූරෙ පොඩි උනාට ඩෙක්ස්ටොප් එකට ලැබෙන පින්තූරෙ 2560x1280 තරම් ලොකු එකක්. ඕනෙම මොනිටරේක ලස්සනට ලෝකය දකින්න පුලුවන්..

මේක හරි අපූරු අත්දැකීමක්! ඔයාලත් ඩෙස්ක්ටොප් එකෙන් ලෝකය බලන්න කැමති නම් මෙන්න මේක අරන් install කර ගන්න:

Desktop Earth 2.1

වැඩි වැඩ මුකුත් ඕනෙ නෑ, install කරන්න විතරයි තියෙන්නෙ.

මොනාහරි වෙනස් කරන්න බලන්න ඕනෙ නම් Notification Area එකේ තියෙන DesktopEarth icon එක double click කරන්න:

වැඩි විස්තර:

Windows XP 32bit, 64bit දෙකේ තමයි මේක test කරලා තියෙන්නෙ. ඊට උඩ ඕනෙම Windows OS එකක වැඩ(ලු).

මේක දැම්ම කියලා වේගය නම් කිසිම ආකාරයකින් අඩු උනේ නෑ මට නම්.

update වෙන්න internet ඕනෙ කියලා කියන්න ඕනෙ නෑනෙ!

තවත් වැඩි විස්තර:

මෙතනින් බලන්න..

ප.ලි.: මේ මගෙ 1001 වෙනි පෝස්ට් එක.

හොඳයි නම්, කලින් දැනන් හිටියා නම් අනිත් අයටත් දැන ගන්න bump එකක් වත් දීලා යන්න අමතක කරන්න එපා!

දැන් කියවන්න කම්මැලිද? Sinhala unicode nadda??

♥- Download PDF -♥

[QUOTE="♥-Aurora-♥, post: 9136608, member: 288242"] [b]Desktop එකෙන් ලෝකයම දකිමු![/b] [SIZE="4"][CENTER][COLOR="SeaGreen"] මේ තමා මගේ desktop එක මේ වෙලාවෙ (ප.ව. 11.01) [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/mappp.jpg[/IMG] ඒ තමයි මේ වෙලාවෙ මගෙ කාල ප්රදේශය (time zone) අභ්යවකාශයට පේන හැටි! :yes: :cool: දැන් රෑ නිසා ලංකාව හරිය කළුවරයි. City Lights විතරයි පේන්නෙ. මේක විනාඩියෙන් විනාඩිය වෙනස් වෙනවා. මට ඕනෙ නම් විනාඩි 5න්, 15න් හෝ පැයෙන් වෙනස් වෙන්න හදා ගන්න පුලුවන්. මේ දාලා තියෙන පින්තූරෙ පොඩි උනාට ඩෙක්ස්ටොප් එකට ලැබෙන පින්තූරෙ 2560x1280 තරම් ලොකු එකක්. ඕනෙම මොනිටරේක ලස්සනට ලෝකය දකින්න පුලුවන්.. මේක හරි අපූරු අත්දැකීමක්! ඔයාලත් ඩෙස්ක්ටොප් එකෙන් ලෝකය බලන්න කැමති නම් මෙන්න මේක අරන් install කර ගන්න: [URL="http://codefromthe70s.org/files/DesktopEarthSetup.msi"]Desktop Earth 2.1[/URL] වැඩි වැඩ මුකුත් ඕනෙ නෑ, install කරන්න විතරයි තියෙන්නෙ. මොනාහරි වෙනස් කරන්න බලන්න ඕනෙ නම් Notification Area එකේ තියෙන DesktopEarth icon එක double click කරන්න: [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/earth.jpg[/IMG] [COLOR="DarkGreen"]වැඩි විස්තර:[/COLOR] Windows XP 32bit, 64bit දෙකේ තමයි මේක test කරලා තියෙන්නෙ. ඊට උඩ ඕනෙම Windows OS එකක වැඩ(ලු). මේක දැම්ම කියලා වේගය නම් කිසිම ආකාරයකින් අඩු උනේ නෑ මට නම්. update වෙන්න internet ඕනෙ කියලා කියන්න ඕනෙ නෑනෙ! [COLOR="DarkGreen"]තවත් වැඩි විස්තර:[/COLOR] [URL="http://codefromthe70s.org/desktopearth_dl.aspx"]මෙතනින් බලන්න.. [/URL] :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: [I]ප.ලි.: මේ මගෙ 1001 වෙනි පෝස්ට් එක. හොඳයි නම්, කලින් දැනන් හිටියා නම් අනිත් අයටත් දැන ගන්න bump එකක් වත් දීලා යන්න අමතක කරන්න එපා! :) [/I] දැන් කියවන්න කම්මැලිද? Sinhala unicode nadda?? [COLOR="Red"]♥[/COLOR]- [URL="http://www.megaupload.com/?d=VX2M9NC4"]Download PDF[/URL] -[COLOR="Red"]♥[/COLOR] [/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom