Desktop එකේ පරම්පරාව මාරු කරමු (2D to 3D gadget for windows Desktop)

Jan 13, 2013
61
89
0
Desktop එකේ පරම්පරාව මාරු කරමු (2D to 3D gadget for windows Desktop)

Desktop එකේ පරම්පරාව මාරු කරමු (2D to 3D gadget for windows Desktop)

ඉතින් කොහොමද යාළුවනේ... අදත් ඔන්න සුපිරිම ගැජට් එකක් අරගෙන ආව..

හැමදාම එකම විදියෙ Desktop එකක් දැකල තියෙන එකේ අද පොඩි වෙනසක් කර ගමුද ?? මේකෙන් ඔයාලගෙ 2D විදියට තියෙන ඩෙස්ක්ටොප් එක 3D ගතියට හරෝනව.

අමුතුම විදියකින් ඒ කිව්වෙ නිකන් අමුතුම ලෝකයක් වගේ... Desktop Icon සමාන්‍යෙන් තියෙන්නෙ ලෑල්ලක වගේ උනාට මේකෙ තියෙන්නෙ කාමරයක වගේ...

බිම බිත්ති වල වගේ කැමති ඕනෙම තැනක Icon රඳවන්න පුළුවන්... පැත්තකින් කුණු කූඩයක් තියෙනව, තව රාක්ක එහමත්...

ඒ වගේම, online වැඩ වලටත් ගැජට් දාන්න තියෙනව. online radio, search වගේ එක එක එව්වා..

දාපුවහම කොයි වගේද කියල පහලින් බලන්නකෝ...

චූටි වැඩකාරයව මෙතනින් බා ගන්න....

නොමිලේ Download කරගෙන ඉන්ස්ටෝල් කරල බලන්නකෝ

අමතර වැඩ කෑලි එකතු කර ගන්න මෙතනින් එන්න

මතකනෙ අපේ රහස්‍ය වචනෙ .... :) mytechgate.blogspot.com
 
AEROLITE

Member
May 22, 2011
17
1

maxxa
 
rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඕවා දැම්මම ලැම්බෝගිනි වගේ තියන මැෂින් බරකරත්ත වගේ වෙනවා මචං