Desktop එකේ file delete උනා

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    794
    451
    63
    උදේ කලබලේට වැඩ කර කර ඉද්දි desktop එකේ තිබ්බ ඔක්කොම folders delete උනා recovery softwareකීපයක් දැම්ම හරි ගියේ නැ...
    අනේ උදව් කරපල්ලා...
     
    • Like
    Reactions: kinkon

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    38,986
    1,832
    113
    34
    හත් ඉලව්වෙ!
    recover karanna puluwan..
    https://www.icare-recovery.com/down/icarepro.exe

    pahala key ekak try karala register karaganna..
    Code:
    KLVRE-UBTG3-GDIYC-PJ7CE-2NUYK-24VUS-33JPF-ECU3S
    HGCKASECG3EXKSUIKXCE2NUCKN4FQQB3KXEWKTCU
    II3XE-XUZG2-6FUVU-UJ3CE-2NUXJ-TPE8S-T3ITF-EEPCX
    GBIXUPU2G26WCT3ZGPCE2NUNMBFDEQB3KI2VCPJX

    C: eka witharak select karala search karanna..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    26,118
    4,750
    113
    C drive ekata kisima file eka copy karanna epa. Ethakota recover karaganime chance eka adu wenawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    58,465
    11,553
    113
    5
    කටුකරෝලගම
    shift+delete කලාම ආයේ රිකවරි සොෆ්ට්වෙයාර් දාලවත් ගොඩගන්න බැරිද බන්? :baffled:
    පුළුවන් ඒකටනේ සොෆ්ට්වෙයා වෙනම හදල තියෙන්නෙ. නැත්තන් නිකන් මැකිච්ච කුණු කූඩෙන් ගන්න පුළුවන්නෙ සොෆ්ට්වෙයා මොකටද
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    794
    451
    63
    https://www.ccleaner.com/recuva https://www.cgsecurity.org/wiki/PhotoRec Mewa try karada? download,install karaddi wena partition ekakata karaganna.. restore location ekath wena ekak denna ekko pen ekak gahala ekata restore karaganna balanna..
    https://www.ccleaner.com/recuva https://www.cgsecurity.org/wiki/PhotoRec Mewa try karada? download,install karaddi wena partition ekakata karaganna.. restore location ekath wena ekak denna ekko pen ekak gahala ekata restore karaganna balanna..
    recover karanna puluwan..
    https://www.icare-recovery.com/down/icarepro.exe
    pahala key ekak try karala register karaganna..
    Code:
    KLVRE-UBTG3-GDIYC-PJ7CE-2NUYK-24VUS-33JPF-ECU3S
    HGCKASECG3EXKSUIKXCE2NUCKN4FQQB3KXEWKTCU
    II3XE-XUZG2-6FUVU-UJ3CE-2NUXJ-TPE8S-T3ITF-EEPCX
    GBIXUPU2G26WCT3ZGPCE2NUNMBFDEQB3KI2VCPJX
    C: eka witharak select karala search karanna..
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    794
    451
    63
    මාස ගණනක මහන්සිය බන් මගේ මේ ටික ගන්න බැරි උනොත්..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    11,020
    1
    17,173
    113
    28
    Kalutara
    පුළුවන් ඒකටනේ සොෆ්ට්වෙයා වෙනම හදල තියෙන්නෙ. නැත්තන් නිකන් මැකිච්ච කුණු කූඩෙන් ගන්න පුළුවන්නෙ සොෆ්ට්වෙයා මොකටද
    කවුද දන්නේ සොෆ්ට්වෙයාර් තියෙන්නේ කුඩේට දාල එතනිනුත් අයින් කරන කුණු ගන්නද කියල. :baffled:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,602
    617
    113
    5
    Code:
    http://www.mediafire.com/file/8uxoh3s16fvhlxt/Piriform_Recuva_1.50.1036.exe/file

    මේකෙන් බලන්න, ගොඩක් වෙලාවට මට හරි ගිහින් තියනවා.

    images නම් recovery කරන්න තියෙන්නේ, wondershare data recovery සාර්ථකයි recuva එකට වඩා.
    (මං පාවිච්චි කරලා ති‍යෙන්නේ wondershare.data.recovery.4.2.0.0)
     
    • Love
    Reactions: jikwitintant