Desktop එක GIF විදිහට Record කරමු. [ 2 ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Desktop එක GIF විදිහට Record කරමු. [ 2 ]


    sRivA67.png



    ඔන්න මචන්අදත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් අරන් ආවා. මේ සොෆා පාවිච්චි කරලා අපිට පුලුවන් අපේ පරිගණකයේ ඕනෑම දෙයක් [ Window , Video] .gif [ Graphics Interchange Format ] එකෙන් Record කරගන්න පුලුවන්. බොහෝම පොඩි සොෆ්ට්වෙයා එකක්. බාගෙනම බලන්නකෝ.

    FsH2bVq.gif

    LICEcap සොෆ්ට් කෑල්ල මෙතනින් බාගන්න.


    FsH2bVq.gif

    මෙන්න මේ වගේ Window එකක් ලේසියෙන්ම gif format එකෙන් Record කරගන්න පුලුවන්.

    voGb4pm.gif

    G0wWYeW.gif

    මෙහෙමයි වැඩේ කරගන්නේ.

    ඔයාලට Record කරගන්න ඕන කරන Window එකේ Size එකට මේ LICEcap Window එකේ Size එකත් හදලා Record Button එක ඔබලා කරගෙන Save කරගන්න.

    GTPOyyy.png



    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png



     
    • Like
    Reactions: ~Titi~