DESKTOP BACKGROUND එකට VIDEO එකක්_දානහැටි

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
වැඩසටහන මමත් install කරා. ඒත් You must run this program with admin rights කියල කියනවනෙ.

ප්‍රෝග්‍රෑම් එකට රයිට් ක්ලික් කරලා රන් ඈස් ඇඩ්මිනිස්ට්රේටර් දෙන්න ඒත් වැඩ කළේ නැතිනම් ඇඩ්මිනිස්ට්රේටර් එකවුන්ට් එකෙන් ලොග්වෙලා ට්‍රයි කරන්න

picture.php
 
Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
හරි හරි දැන් වැඩ
TuneUp Utilities දාලා තිෙයන අය ෆුල් ඩිස්ප්ෙල් ෙකාලිටි දාන්න ඔ්නි
:cool::cool::cool:
බම්ප්
:)
Mage Wada Na Ban

:shocked::shocked::shocked:
What is ur windows version ?
It's Elegant post

:)
rep+++
රෙප් දිලා මදි අපිට මෙ කියලා දෙන එවාට
:lol::lol::lol::lol::lol:

:P

picture.php
 
Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
:)
හොද පොස්ට් එකක් යාළුවා....
ඇත්තටම ගොඩක් මහන්සි වෙලා තියෙනවා ඒ නිසා කමෙන්ට් එකක් නොදා ගියොත් ලොකු වැරද්දක්
රේප්+
:)
wedenam niyamai mchn.niyameta weda karanawa.ath awlak tiyenawa.folders wala names penne ne kollo.

ආ ඕකට උත්තරයක් මන් දෙන්නම් ඩ්‍රිම්ස්ක්‍රීන් එක PAUSE කරලා
ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරලා personalise යන්න
ඉන්පස්සේ Landscapes තීම් එක තෝරන්න නැත්නම් වෙන එකක් හැබැයි එක පින්තූරයට වඩා තියෙන එකක් ගන්න එක හොදයි දැන් මැෂින් එක රීස්ටාර්ට් කරලා වීඩියෝ එක ඇඩ් කරන්න

ඩන් !!!

Maxxa machan.
:)
වැඩසටහන මමත් install කරා. ඒත් You must run this program with admin rights කියල කියනවනෙ.
answer eka dunna
patta machn hoyahoya hitiye mekak,
:)
සුපිරි ත්‍රෙඩ් එකක් ගොඩාක් ස්තුතියි
:)
elaaaaaaa
:)
ela thanx machan
:)
ela niyamata wada.thawa thawth post danna labeeewwwwaaaaaaaaaaaaa.......thankz

:):):)

picture.php
 
Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
oka wadakare naha

:shocked:
මොකක්ද ප්‍රශ්ණය ? බහුතරයකට වැඩ කළා පර්මිෂන් අවුල වෙන්න ඕනා ඔයාටත් තියෙන්නේ මන් තැන් දෙකක කලින් හරිගස්සන විදිහ කිව්වා

picture.php
 
thusi02

Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Elakiri mchn...its workin fine........thank u very much......

    rep +++
    (You must spread some Reputation around before giving it to Eline M.S again)
     
    Eline M.S

    Member
    Mar 16, 2011
    225
    326
    0
    192.248.24.6
    Elakiri mchn...its workin fine........thank u very much......

    rep +++
    (You must spread some Reputation around before giving it to Eline M.S again)

    :):):)

    here's the last solution
    4 ur problem

    ඔයාගේ ප්‍රශ්ණෙට උත්තරේ හොයන්න මට ටිකක් මහන්සිවෙන්න වුනා ඒ නිසා ඒක හැමෝ එක්කම බෙදා ගන්න හිතුවා මොකද මගේ මහන්සියෙන් එතකොට එක්කෙනෙක්ට වඩා ප්‍රයෝජනයක් වෙන එක හොදයිනේ

    ~~ created by eline marie ~~

    1) Pause Dream Scene (if running)

    2)Right click on desktop and Go to personalize then,3)set another areo theme as ur current theme
    4.jpg
    2.jpg

    4)Restart the computer
    3.jpg

    5) Enter following Address in explorer
    %WinDir%\Web\Windows DreamScene\

    enter.jpg

    6) Delete all contains of the folder
    (If u have a problem with delete contains of the folder do the following :-Go to Personalize -> desktop Background -> set picture location to soild colors then select black as background color ,Save changes )

    7.jpg
    8.jpg
    9.jpg

    7) Copy your Video file into the empty folder (%WinDir%\Web\Windows DreamScene\)[/COLOR]
    10.jpg
    11.jpg
    12.jpg
    13.jpg

    8)right click on the video and choose set as desktop background

    14.jpg

    <<<~~DONE~~>>>​
    1.jpg

    ;) :) :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ මට තියෙනවනම් ලස්සන වීඩියෝ ටිකකුත් දෙන්නකෝ....
    එපා වෙලා ඉන්නේ වීඩියෝ හොයලා...:(:(:(
    හම්බුන ඒවත් රෙසලූෂන් හරියන්නේ නෑනේ...:(:(:(
    ප්ලීස්... වීඩියෝ ටිකකුත් දෙන්න...
     
    Eline M.S

    Member
    Mar 16, 2011
    225
    326
    0
    192.248.24.6
    අනේ මට තියෙනවනම් ලස්සන වීඩියෝ ටිකකුත් දෙන්නකෝ....
    එපා වෙලා ඉන්නේ වීඩියෝ හොයලා...:(:(:(
    හම්බුන ඒවත් රෙසලූෂන් හරියන්නේ නෑනේ...:(:(:(
    ප්ලීස්... වීඩියෝ ටිකකුත් දෙන්න...

    අය්යේ මම දුන්න වීඩියෝ එක හරිගියාද මන් අද හවසට ටිකක් අප් කරලා එවන්නම් ඔයාට මම සිප් ෆයිල් එක ඇතුලේ දාලා තිවුන ක්ලිප් එක හරිගියාද?

    picture.php
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අය්යේ මම දුන්න වීඩියෝ එක හරිගියාද මන් අද හවසට ටිකක් අප් කරලා එවන්නම් ඔයාට මම සිප් ෆයිල් එක ඇතුලේ දාලා තිවුන ක්ලිප් එක හරිගියාද?

    picture.php
    ඔව් ඒක වැඩ නියමෙට..
    අනේ තෑන්ක්ස් හොදේ...
    ඔය ලස්සන මුහුද යට ඒවා එහෙම තියෙනවනම් එවන්න..:):):)
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    aiiyoo error ekak enawane lap ekata daddi......

    install karala iwara wela mama run as administrator walin giye but "you must run this program with admin rights" kiyanawa mekata makkei koranne
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    :shocked:
    මොකක්ද ප්‍රශ්ණය ? බහුතරයකට වැඩ කළා පර්මිෂන් අවුල වෙන්න ඕනා ඔයාටත් තියෙන්නේ මන් තැන් දෙකක කලින් හරිගස්සන විදිහ කිව්වා

    Oya Kiwwa widiyatama kala .. eth mukuth wenasak naha ...
    Ai A ..
    Win 7 Support dha .. ??
    Mama File eka DL un thanadima Extract karala ethnadima install karala.. Ara program eka Admin eke Open kala bun nothing happen yet ... Compleatly instal kala Oya kiyala thibunu widiyatama ... :(
     
    Last edited:

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    wadenam perfect:yes: oyamada mewa karanna ?:shocked: gedara ayat dannawada oya mewa karanawa kiyala ? ane itin rattaran watina kelipoddak newa:yes: ela ela onna magenuth repak ah digatama karagena yanna hoda,,,:D:D