Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DESKTOP BACKGROUND එකට VIDEO එකක්_දානහැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DESKTOP BACKGROUND එකට_VIDEO එකක්_දානහැටි

ආයුබෝවන් ! එළකිරි කමියුනිටි එකේ මම පල කරන 6 වෙනි ලිපියයි මේ අද ත්‍රෙඩ් එක පටන් ගන්න ඉස්සර යමක් කියන්න හිතුවා මම ElaKiri.com එකට ලිපි ලියන්න අරගෙන තාම මාස තුනක්වත් නැහැ ඒත් මම පල කරපු හැම ලිපියකටම හොද ප්‍රතිචාර ලැබුනා ගොඩ දෙනෙක් මාව දිරිමත් කළා ඒකට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි ඒ දිරිමත් කිරීම්වලින් ලොකු ශක්තියක් ලැබුනා ඉදිරියටත් ඔයාලා ගේ සහයෝගය ලැබේවි කියලා හිතනවා

හොදයි අද මම ඉදිරිපත් කරන්න යන්නේ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියේට් කරපු ප්‍රෝග්‍රෑම් එකක් මෙතනදී ප්‍රෝග්‍රෑම් එකේ Copyrights Holder කිලර්වත් (Killer. Mask) මතක් කරන්න කැමතියි ඔහු තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රධාන නිර්මාණකරුවා මුල් නිපැයුමේදී වැඩසටහන පාවිච්චි කරන්න හැකියාව ලැබුනේ වින්ඩෝස් 7 අයට විතරයි මේ රිලීස් එකේදී වින්ඩෝස් සෙවන් විතරක් නෙවෙයි Vista අයටත් මේ වැඩසටහන භාවිත කරන්න පුළුවන්කම ලබා දුන්නා

අපි කවුරුත් වින්ඩෝස් 98,2000,XP and Vista යූස් කරපු කාලේ ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එකට දැම්මේ පින්තූරයක් ඒත් වින්ඩෝස් 7වලදී ඒක වෙනස් වුනා එක පින්තූරයක් දානවා වෙනුවට Slide Show එකක්ම දාන්න පුළුවන් වුනා ඒක නියම අලංකාරයක් ගෙනාවා පරිගණක තිරයට Next Windows Version එකේදී බොහෝ දුරට ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට තමන් කැමති ඕනම වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරන්නත් හැකියාව ඔයාලට ලැබේවි ඉතින් ඒ අපූරු අත්දැකීම විදින්න ඊලග වින්ඩෝස් වර්ෂන් එක රිලීස් වෙනකම් බලන් ඉන්න ඕනා නෑ කරන්න තියෙන්නේ එළකිරි කට්ටිය වෙනුවෙන් ම ක්‍රියේට් කරපු මේ ඩ්‍රීම් සීන් වර්ෂන් එක ස්ථාපිත කරන එක විතරයි

ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට වීඩියෝ එකක් දැම්මා කියලා කම්පියුටර් එක ස්ලෝ වීමක් සිදුවෙන්නේ නැහැ ඒ වගේම අවශ්‍ය වෙලාවට පරිගණකයෙන් වැඩසටහන ඉවත් කරන්නත් ඔයාට පුළුවන් කිසිම බාදාවක් නැහැ වැඩසටහන ක්‍රියාත්මක කරන්න නම් ඔයාගේ පරිගණකය අවම වශයෙන් පහත පහසුකම් සහිත විය යුතුයි.

Minimum System Requirements

System and Ram - Microsoft Windows Vista or 7 with 512 MB Ram

[3D Desktop Dream Scene do not run on Computers with old Versions of Windows (XP, ME, 98, 95, NT)]

Processor - Intel Pentium IV or higher

HDD Space – 1 MB of Free hard disk Space

VGA – Any

මුලින්ම වැඩසටහන බාගත කරගන්න මන් හැමදාමත් ඔයාලට දුන්නේ මීඩියා ෆයර් ඩවුන්ලෝඩ් ලින්ක් නේ ඒ නිසා වේගවත්ව බාගත කිරීම කරන්න පුළුවන් මේ වැඩසටහන නම් එච්චර විශාල එකක් නෙවෙයි මෙගාබයිට් අටක පමණ කුඩා එකක් (8.19 MB)

MEDIAFIRE DOWNLOAD

බාගත කරලා අවසන් වුනායින් පස්සේ සිප් ෆයිල් එක Extract කරලා වැඩසටහන ඉන්ස්ටෝල් කරන්න

ඉන් පස්සේ ඩෙස්ක්ටොප් එකේ ෂෝර්ට් කට් එකක් ක්‍රියේට් වෙනවා ඒ මත රයිට් ක්ලික් කරලා රන් ඈස් ඇඩ්මිනිස්ට්රේටර් දෙන්න.

ඉන්ස්ටෝල් වෙලා අවසන් වුනායින් පස්සේ සෙටින්ග්ස් ටික හදන්න ඕනා ඒක තමා ඊලගට කරන්නේ

මෙන්න මේ විදිහට වින්ඩෝ එක ඕපන් වුනාම,

කීබෝර්ඩ් එකේ අංක එක ඔබන්න එතකොට වැඩසටහනට Enable වෙනවා

දැන් සියල්ල කරලා අවසන් සෙටප් ෆයිල් එකත් සමගම මම ලස්සන වීඩියෝ ක්ලිප් එකක් දැම්මා එතනට ගිහින් වීඩියෝ එකට රයිට් ක්ලික් කරන්න ඉන් පස්සේ ඔයාලට පෙනේවි සෙට් ඈස්ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් කියලා අළුත් බට්න් එකක් ඇවිත් තියෙනවා අන්න ඒක ක්ලික් කරන්න එච්චරයි !

දැන් විගහට ඩෙස්ක්ටොප් එකට ගිහින් බලන්න ඩ්‍රීම් සීන් එක !!

තවත් දෙයක් තියෙනවා ඔයාට ඕනෑ නම් අවශ්‍ය වෙලාවට ඩ්‍රීම් සීන් එක PAUSE කරන්නත් පුළුවන් ඩෙස්ක්ටොප් එක මත රයිට් ක්ලික් කළාම ඔයාට පෙනේවි අපි හැමෝටම පුරුදු Refresh බට්න් එකට ටිකක් පහලට වෙන්න Pause Dream Scene කියලා බට්න් එකක් අළුතින් ඇවිත් තියෙනවා අවශ්‍ය වෙලාවට ඒක ක්ලික් කරන එක විතරයි කරන්න තියෙන්නේ

ඔයාගේ කැමැත්ත අනුව ඕනෑ වීඩියෝ එකක් මේ සදහා ගන්න පුළුවන් Favorite Music Video , Movie Trailer වගේ දේවල්

සමහර වීඩියෝ ෆයිල්ස් සපෝර්ට් කරන්නේ නැහැ ඒතකොට කරන්න තියෙන්නේ සුළු දෙයක් ඔයා වින්ඩෝස් 7 යූසර් කෙනෙක් නම් ෆයිල් ටයිප් එක .wmv , .mpga or .mpg කියන ෆයිල් ටයිප් තුනෙන් කැමති එකකට රී නේම් කරන්න. කන්වර්ට්; කරන්න ඕනා නෑ

ඔයා වින්ඩෝස් විස්ටා යූසර් කෙනෙක් නම් ඒ මෙතඩ් එක ඔයාට හරියන්නේ නැහැ ඔයාට ඒ අන්සපෝර්ටඩ් වීඩියෝ එක කන්වර්ට් කරන්න වෙනවා .wmv , .mpga or .mpg කියන ෆයිල් ටයිප් තුනෙන් කැමති එකකට ඉන් පස්සේ පුළුවනි ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට ඒ වීඩියෝ එක ඇඩ් කරන්න

ඉතින් යාළුවනේ මේ මගේ 6 වෙනි ත්‍රෙඩ් එක හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා අමතක නොකර අදහස දක්වලා යන්න අනික් එළකිරි යාළුවන්ටත් දැකගන්න බම්ප් එකක් දාලා යන්න

මේ තියෙන්නේ මගේ අනෙකුත් ත්‍රෙඩ්

ත්‍රෙඩ් එකේ නම මත ක්ලික් කරන්න

දත්ත ආරක්ෂණ උපක්‍රම - මේ ත්‍රෙඩ් එක ලියන්න මට පැය 11 කට අධික කාලයක් වැය වුනා වචන 5000 ක් (අකුරු 55000 පමණ) මේ ලිපිය ලියන්න වැය වුනා අනික් අයගෙන් ඔයාගේ පෞද්ගලික ෆයිල් ආරක්ෂා කරගන්න ක්‍රම තමා මේ ත්‍රෙඩ් එකේ කතා කළේ හාර්ඩ් පාර්ටිෂන් සගවන ආකාරය ෆෝල්ඩර් පාස්වර්ඩ් ප්‍රොටෙක්ට් කරන ආකාරය ඇතුළු තවත බොහෝ දේ මේ ත්‍රෙඩ් එක කියවීමෙන් ඔයාට දැනගන්න පුළුවන් මෙහි එන බොහොමයක් දේ ඔබට අළුත් දේ වෙනු ඇති බවට මම විශ්වාස කරනවා

(1,112 of views, Last Update 09/05/2011)

දන්න ස්කයිප් ගැන නොදන්න දේවල් - ස්කයිප් ගැන ඔබ නොදන්න දේ ගැන දැනගන්න පුළුවන් මේ ත්‍රෙඩ් එකෙන්

(1,738 of views, Last Update 09/05/2011)

හීරුණ ඩීවීඩී සීඩී වැඩකරවන සොෆ්ට්වෙයාස් - හානියට පත්වුන සංයුක්ත තැටිවලින් දත්ත ආපහු ගන්න පුළුවන් පරිගණක වැඩසටහනක් ගැන තමා මේ ත්‍රෙඩ් එකෙන් කියා දෙන්නේ

(1291 of views, Last Update 09/05/2011)

නොපෙනෙන ෆෝල්ඩරයක් නිර්මාණය කරනා හැටි - එය තමා මේ මගින් කියා දුන්නේ

(1,060 of views, Last Update 09/05/2011)

වින්ඩෝස් XP වින්ඩෝස් 7 බවට පත් කරලා දෙන පරිගණක වැඩසටහනක් මම මේ මගින් ඔයට ලබා දුන්නේ

(1,506 of views, Last Update 09/05/2011)

ඇයි මෙහෙම කරන්නේ හේතුව මොකක්ද ? හොද පෝස්ට් එකක් නිසාද එපා වෙන වැඩ කරන්නේ මෙහෙම කරනවා නම් එපා වෙනවා ආයි පෝස්ට් එකක් දාන්න හිතෙන්නෙත් නැහැ

[QUOTE="Eline M.S, post: 10083640, member: 346620"] [b]DESKTOP BACKGROUND එකට_VIDEO එකක්_දානහැටි[/b] [SIZE="5"][COLOR="Blue"]ආයුබෝවන් ! එළකිරි කමියුනිටි එකේ මම පල කරන 6 වෙනි ලිපියයි මේ අද ත්‍රෙඩ් එක පටන් ගන්න ඉස්සර යමක් කියන්න හිතුවා මම ElaKiri.com එකට ලිපි ලියන්න අරගෙන තාම මාස තුනක්වත් නැහැ ඒත් මම පල කරපු හැම ලිපියකටම හොද ප්‍රතිචාර ලැබුනා ගොඩ දෙනෙක් මාව දිරිමත් කළා ඒකට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි ඒ දිරිමත් කිරීම්වලින් ලොකු ශක්තියක් ලැබුනා ඉදිරියටත් ඔයාලා ගේ සහයෝගය ලැබේවි කියලා හිතනවා[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="#0000ff"] හොදයි අද මම ඉදිරිපත් කරන්න යන්නේ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියේට් කරපු ප්‍රෝග්‍රෑම් එකක් මෙතනදී ප්‍රෝග්‍රෑම් එකේ Copyrights Holder කිලර්වත් (Killer. Mask) මතක් කරන්න කැමතියි ඔහු තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රධාන නිර්මාණකරුවා මුල් නිපැයුමේදී වැඩසටහන පාවිච්චි කරන්න හැකියාව ලැබුනේ වින්ඩෝස් 7 අයට විතරයි මේ රිලීස් එකේදී වින්ඩෝස් සෙවන් විතරක් නෙවෙයි Vista අයටත් මේ වැඩසටහන භාවිත කරන්න පුළුවන්කම ලබා දුන්නා [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="#0000ff"]අපි කවුරුත් වින්ඩෝස් 98,2000,XP and Vista යූස් කරපු කාලේ ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එකට දැම්මේ පින්තූරයක් ඒත් වින්ඩෝස් 7වලදී ඒක වෙනස් වුනා එක පින්තූරයක් දානවා වෙනුවට Slide Show එකක්ම දාන්න පුළුවන් වුනා ඒක නියම අලංකාරයක් ගෙනාවා පරිගණක තිරයට Next Windows Version එකේදී බොහෝ දුරට ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට තමන් කැමති ඕනම වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරන්නත් හැකියාව ඔයාලට ලැබේවි ඉතින් ඒ අපූරු අත්දැකීම විදින්න ඊලග වින්ඩෝස් වර්ෂන් එක රිලීස් වෙනකම් බලන් ඉන්න ඕනා නෑ කරන්න තියෙන්නේ එළකිරි කට්ටිය වෙනුවෙන් ම ක්‍රියේට් කරපු මේ ඩ්‍රීම් සීන් වර්ෂන් එක ස්ථාපිත කරන එක විතරයි ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට වීඩියෝ එකක් දැම්මා කියලා කම්පියුටර් එක ස්ලෝ වීමක් සිදුවෙන්නේ නැහැ ඒ වගේම අවශ්‍ය වෙලාවට පරිගණකයෙන් වැඩසටහන ඉවත් කරන්නත් ඔයාට පුළුවන් කිසිම බාදාවක් නැහැ වැඩසටහන ක්‍රියාත්මක කරන්න නම් ඔයාගේ පරිගණකය අවම වශයෙන් පහත පහසුකම් සහිත විය යුතුයි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"][U]Minimum System Requirements[/U][/COLOR][/SIZE] [COLOR="#ff0000"][SIZE="5"] System and Ram - Microsoft Windows Vista or 7 with 512 MB Ram [3D Desktop Dream Scene do not run on Computers with old Versions of Windows (XP, ME, 98, 95, NT)] Processor - Intel Pentium IV or higher HDD Space – 1 MB of Free hard disk Space VGA – Any [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Blue"]මුලින්ම වැඩසටහන බාගත කරගන්න මන් හැමදාමත් ඔයාලට දුන්නේ මීඩියා ෆයර් ඩවුන්ලෝඩ් ලින්ක් නේ ඒ නිසා වේගවත්ව බාගත කිරීම කරන්න පුළුවන් මේ වැඩසටහන නම් එච්චර විශාල එකක් නෙවෙයි මෙගාබයිට් අටක පමණ කුඩා එකක් (8.19 MB) [/COLOR][/SIZE] [URL="http://www.mediafire.com/?uuu38b3k85bud89"][SIZE="7"][COLOR="#0000ff"][CENTER]MEDIAFIRE DOWNLOAD[/CENTER][/COLOR][/SIZE][/URL] [SIZE="5"][COLOR="#0000ff"]බාගත කරලා අවසන් වුනායින් පස්සේ සිප් ෆයිල් එක Extract කරලා වැඩසටහන ඉන්ස්ටෝල් කරන්න [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TckfqOvIQ-I/AAAAAAAAAPc/idC6WIBoCPE/set%20video%20as%20desktop%20background.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="#0000ff"]ඉන් පස්සේ ඩෙස්ක්ටොප් එකේ ෂෝර්ට් කට් එකක් ක්‍රියේට් වෙනවා ඒ මත රයිට් ක්ලික් කරලා රන් ඈස් ඇඩ්මිනිස්ට්රේටර් දෙන්න. [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TckfkN7x_eI/AAAAAAAAAPQ/GCnVpt7EUs0/runasadmin.jpg[/IMG][/CENTER] [COLOR="#0000ff"][SIZE="5"]ඉන්ස්ටෝල් වෙලා අවසන් වුනායින් පස්සේ සෙටින්ග්ස් ටික හදන්න ඕනා ඒක තමා ඊලගට කරන්නේ මෙන්න මේ විදිහට වින්ඩෝ එක ඕපන් වුනාම, [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/Tckfp25ShBI/AAAAAAAAAPU/c6wBQdEtpEc/set%20%20a%20video%20as%20desktop%20background.jpg[/IMG][/CENTER] [COLOR="#0000ff"][SIZE="5"][CENTER]කීබෝර්ඩ් එකේ අංක එක ඔබන්න එතකොට වැඩසටහනට Enable වෙනවා [/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/TckfjLxONHI/AAAAAAAAAPI/vUv3LNmsaRQ/Enable%20in%20progress.jpg[/IMG] [IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/Tckfj9cCmOI/AAAAAAAAAPM/T0SRvI6TsIg/press2.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="#0000ff"]දැන් සියල්ල කරලා අවසන් සෙටප් ෆයිල් එකත් සමගම මම ලස්සන වීඩියෝ ක්ලිප් එකක් දැම්මා එතනට ගිහින් වීඩියෝ එකට රයිට් ක්ලික් කරන්න ඉන් පස්සේ ඔයාලට පෙනේවි සෙට් ඈස්ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් කියලා අළුත් බට්න් එකක් ඇවිත් තියෙනවා අන්න ඒක ක්ලික් කරන්න එච්චරයි ![/COLOR][/SIZE] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TckfrNSduqI/AAAAAAAAAPg/XmUV82zytjQ/s1024/setasbackground.jpg[/IMG][/CENTER] [COLOR="#0000ff"][SIZE="5"]දැන් විගහට ඩෙස්ක්ටොප් එකට ගිහින් බලන්න ඩ්‍රීම් සීන් එක !![/SIZE][/COLOR] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TckfqG5FE9I/AAAAAAAAAPY/6CGCFB74Zwg/s800/done%20!.jpg[/IMG][/CENTER] [COLOR="#0000ff"][SIZE="5"]තවත් දෙයක් තියෙනවා ඔයාට ඕනෑ නම් අවශ්‍ය වෙලාවට ඩ්‍රීම් සීන් එක PAUSE කරන්නත් පුළුවන් ඩෙස්ක්ටොප් එක මත රයිට් ක්ලික් කළාම ඔයාට පෙනේවි අපි හැමෝටම පුරුදු Refresh බට්න් එකට ටිකක් පහලට වෙන්න Pause Dream Scene කියලා බට්න් එකක් අළුතින් ඇවිත් තියෙනවා අවශ්‍ය වෙලාවට ඒක ක්ලික් කරන එක විතරයි කරන්න තියෙන්නේ [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/TckffzHIVpI/AAAAAAAAAPE/HQwyLl70_xU/check.jpg[/IMG][/CENTER] [COLOR="#0000ff"][SIZE="5"]ඔයාගේ කැමැත්ත අනුව ඕනෑ වීඩියෝ එකක් මේ සදහා ගන්න පුළුවන් Favorite Music Video , Movie Trailer වගේ දේවල් [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]සමහර වීඩියෝ ෆයිල්ස් සපෝර්ට් කරන්නේ නැහැ ඒතකොට කරන්න තියෙන්නේ සුළු දෙයක් ඔයා වින්ඩෝස් 7 යූසර් කෙනෙක් නම් ෆයිල් ටයිප් එක .wmv , .mpga or .mpg කියන ෆයිල් ටයිප් තුනෙන් කැමති එකකට රී නේම් කරන්න. කන්වර්ට්; කරන්න ඕනා නෑ ඔයා වින්ඩෝස් විස්ටා යූසර් කෙනෙක් නම් ඒ මෙතඩ් එක ඔයාට හරියන්නේ නැහැ ඔයාට ඒ අන්සපෝර්ටඩ් වීඩියෝ එක කන්වර්ට් කරන්න වෙනවා .wmv , .mpga or .mpg කියන ෆයිල් ටයිප් තුනෙන් කැමති එකකට ඉන් පස්සේ පුළුවනි ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට ඒ වීඩියෝ එක ඇඩ් කරන්න [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]ඉතින් යාළුවනේ මේ මගේ 6 වෙනි ත්‍රෙඩ් එක හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා අමතක නොකර අදහස දක්වලා යන්න අනික් එළකිරි යාළුවන්ටත් දැකගන්න බම්ප් එකක් දාලා යන්න[/COLOR][/SIZE] [SIZE="5"][CENTER][COLOR="#0000ff"]මේ තියෙන්නේ මගේ අනෙකුත් ත්‍රෙඩ් [/COLOR][/CENTER][/SIZE][SIZE="5"][COLOR="Blue"][U][CENTER]ත්‍රෙඩ් එකේ නම මත ක්ලික් කරන්න[/CENTER] [/U][/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1111496"][COLOR="Blue"][SIZE="5"][CENTER] දත්ත ආරක්ෂණ උපක්‍රම - මේ ත්‍රෙඩ් එක ලියන්න මට පැය 11 කට අධික කාලයක් වැය වුනා වචන 5000 ක් (අකුරු 55000 පමණ) මේ ලිපිය ලියන්න වැය වුනා අනික් අයගෙන් ඔයාගේ පෞද්ගලික ෆයිල් ආරක්ෂා කරගන්න ක්‍රම තමා මේ ත්‍රෙඩ් එකේ කතා කළේ හාර්ඩ් පාර්ටිෂන් සගවන ආකාරය ෆෝල්ඩර් පාස්වර්ඩ් ප්‍රොටෙක්ට් කරන ආකාරය ඇතුළු තවත බොහෝ දේ මේ ත්‍රෙඩ් එක කියවීමෙන් ඔයාට දැනගන්න පුළුවන් මෙහි එන බොහොමයක් දේ ඔබට අළුත් දේ වෙනු ඇති බවට මම විශ්වාස කරනවා[/CENTER][/SIZE][/COLOR][/URL] [SIZE="5"][COLOR="#0000ff"][CENTER] (1,112 of views, Last Update 09/05/2011)[/CENTER][/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1101126"][COLOR="#0000ff"][SIZE="5"][CENTER] දන්න ස්කයිප් ගැන නොදන්න දේවල් - ස්කයිප් ගැන ඔබ නොදන්න දේ ගැන දැනගන්න පුළුවන් මේ ත්‍රෙඩ් එකෙන් [COLOR="#0000ff"][SIZE="5"][CENTER](1,738 of views, Last Update 09/05/2011)[/CENTER][/SIZE][/COLOR][/CENTER][/SIZE][/COLOR][/URL][COLOR="#0000ff"][SIZE="5"][CENTER] [/CENTER][/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1099676"][COLOR="#0000ff"][SIZE="5"][CENTER] හීරුණ ඩීවීඩී සීඩී වැඩකරවන සොෆ්ට්වෙයාස් - හානියට පත්වුන සංයුක්ත තැටිවලින් දත්ත ආපහු ගන්න පුළුවන් පරිගණක වැඩසටහනක් ගැන තමා මේ ත්‍රෙඩ් එකෙන් කියා දෙන්නේ[/CENTER][/SIZE][/COLOR][/URL] [COLOR="#0000ff"][SIZE="5"][CENTER](1291 of views, Last Update 09/05/2011)[/CENTER][/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1099347"][COLOR="#0000ff"][SIZE="5"][CENTER] නොපෙනෙන ෆෝල්ඩරයක් නිර්මාණය කරනා හැටි - එය තමා මේ මගින් කියා දුන්නේ[/CENTER][/SIZE][/COLOR][/URL] [COLOR="#0000ff"][SIZE="5"][CENTER](1,060 of views, Last Update 09/05/2011)[/CENTER][/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1093019"][COLOR="#0000ff"][SIZE="5"][CENTER] වින්ඩෝස් XP වින්ඩෝස් 7 බවට පත් කරලා දෙන පරිගණක වැඩසටහනක් මම මේ මගින් ඔයට ලබා දුන්නේ [/CENTER][/SIZE][/COLOR][/URL] [COLOR="#0000ff"][SIZE="5"][CENTER] (1,506 of views, Last Update 09/05/2011)[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1562&pictureid=6395[/IMG][/CENTER] ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------ [SIZE="5"]ඇයි මෙහෙම කරන්නේ හේතුව මොකක්ද ? හොද පෝස්ට් එකක් නිසාද එපා වෙන වැඩ කරන්නේ මෙහෙම කරනවා නම් එපා වෙනවා ආයි පෝස්ට් එකක් දාන්න හිතෙන්නෙත් නැහැ[/SIZE] [IMG]http://www1.picturepush.com/photo/a/5629354/1024/Anonymous/Why-.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom