Desktop computer - eka අවුලක් help ooooooooo

downx

Well-known member
  • Feb 8, 2008
    2,352
    514
    113
    මේකයි සීන් එක බන්, අර Power Suply එක පිටි පස්සෙ තියෙන රතුපාට කෑල්ලක් . දකුණට දෑම්මාම 230 , වමට දෑම්මාම 115

    Code:
    http://i.imgur.com/kq5DU86.jpg

    Code:
    http://i.imgur.com/FsrShYp.jpg

    ඔක මගෙ දලා තිබ්බෙ 230 ට මම ඔක අහම්බෙන් දෑකලා , නිකන් 115 ට දාලා මචින් එක ඔන් කරා විතරයි, නිකන් රචින්නාවක් දෑම්මා වගෙ පට්ට සඩ්ද යක් අවා අතුලෙන් , දුමත් එක්ක,

    මගෙ වටින කියන සේරම ඔකෙ තිබ්බෙ, කරුමෙට හර්ඩ් එක එහෙම පිච්චිලා නම් ඉවරයි.

    ඇයි බන් මෙහෙම වෙන්න හෙතුව,

    ඔක්කෝම පිච්චිලා ද දන්නේ නෑ,

    මේක හදන එකෙ තෙරුමක් නෑද්ද ,


    උබ අලුත් එකක් ගන්නවා නම් මෙහෙම එකක් ගනින් මේකේ 230v-110v නැහැ
    445134-125004-800.jpg
     

    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    බොහෝ දුරට power supply එක විතරයි යන්නෙ. මගෙ යාළුවෙක් ඕකම කරල power supply දැම්මම හරි ගියා. හැබැයි සිස්ටම් ගහන්න වුණා.power supply එක දාල බලන්න හරි යයි.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    වඳුරාගේ සිරිත දුටු දෙය අතගෑම.......

    මම හිතුවේ ඔය වගේ ගමරාල ටයිප් වැඩ කරන උන් දැන් ලංකාවෙ නෑ කියලා

    පොඩි එකෙක් උනත් දන්නවා 230V 115V වල වෙනස. නොදොකිං විතරක්
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ඔක මගෙ දලා තිබ්බෙ 230 ට මම ඔක අහම්බෙන් දෑකලා , නිකන් 115 ට දාලා මචින් එක ඔන් කරා විතරයි, නිකන් රචින්නාවක් දෑම්මා වගෙ පට්ට සඩ්ද යක් අවා අතුලෙන් , දුමත් එක්ක,


    :lol:
    Power supply දන්ට වෙයි.
     
    Last edited: