Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Desktop PC help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙමනම් ඉතින් ටිකක් හොඳ එකකට යන්න වෙනව.

Monitor එකක් තියෙනව ද? ග්‍රැෆික් කරනවනම් 22inch වත් මොනිටර් එකකට යන එක තමයි හොඳ. (තියෙනවනම් ගැටලුවක් නෑ දැනට එකක්)

අනිත් දේ තමයි UPS එක. ලංකාවෙ හැටියට අත්‍යව්‍යශය එකක්.

power supply - Rs.3000- (මේකට මොකද්ද හොද?)

Armageddon Hectotron T3X Casing – Rs.6000

ඔය දෙක වෙනුවට Power Supply එක හොඳ එකක් ගන්න එක වැඩිය හොඳයි. (Separate VGA එකටත් ඕන වෙනව පසුව සවිකලොත්) හැබැයි ඉඩ තියෙන හොඳ කේසින් එකකුත් අඩුවට ගන්න වෙනව. නැත්තම් ඉතින් Power Supply එකත් එක්ක ම එන කේසින් එකක් ගන්නත් පුළුවන්. (සමහර ග්‍රැෆික් කාඩ් විශාල නිසා ඒවට හරියන කේසින් එකක් ගන්න වෙන්නෙ.)

Toshiba 120GB SSD – Rs.8000

මේ වගේ දේවල්නම් පසුවත් සවිකර ගන්න පුළුවන් නිසා අත්‍යවශය දේවලට වැඩිපුර වියදම් කරන එක හොඳයි. මොක ද Processor, Motherboard වගේ ඒව ආපහු මාරු කරනවනම් ඉතින් තියෙන ඒව එක්කො විකුණල වගේ තමයි මාරු කරන්න වෙන්නෙ.

[QUOTE="Malinga, post: 21150715, member: 1829"] [SIZE="3"]එහෙමනම් ඉතින් ටිකක් හොඳ එකකට යන්න වෙනව. [/SIZE] [SIZE="3"]Monitor එකක් තියෙනව ද? ග්‍රැෆික් කරනවනම් 22inch වත් මොනිටර් එකකට යන එක තමයි හොඳ. (තියෙනවනම් ගැටලුවක් නෑ දැනට එකක්) අනිත් දේ තමයි UPS එක. ලංකාවෙ හැටියට අත්‍යව්‍යශය එකක්. power supply - Rs.3000- (මේකට මොකද්ද හොද?) Armageddon Hectotron T3X Casing – Rs.6000 :D ඔය දෙක වෙනුවට Power Supply එක හොඳ එකක් ගන්න එක වැඩිය හොඳයි. (Separate VGA එකටත් ඕන වෙනව පසුව සවිකලොත්) හැබැයි ඉඩ තියෙන හොඳ කේසින් එකකුත් අඩුවට ගන්න වෙනව. නැත්තම් ඉතින් Power Supply එකත් එක්ක ම එන කේසින් එකක් ගන්නත් පුළුවන්. (සමහර ග්‍රැෆික් කාඩ් විශාල නිසා ඒවට හරියන කේසින් එකක් ගන්න වෙන්නෙ.) Toshiba 120GB SSD – Rs.8000 මේ වගේ දේවල්නම් පසුවත් සවිකර ගන්න පුළුවන් නිසා අත්‍යවශය දේවලට වැඩිපුර වියදම් කරන එක හොඳයි. මොක ද Processor, Motherboard වගේ ඒව ආපහු මාරු කරනවනම් ඉතින් තියෙන ඒව එක්කො විකුණල වගේ තමයි මාරු කරන්න වෙන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom