3500 i man genawa bus ekata danna lali
loku hardwear wala tiyenawa ganakama ekkai gana wenas wenne
oya damro ewwa gannepa machan ewwa plywood newei chit board ewwa sticker eka alawala ewanne kohen hari wathura leak una gaman machan board eka paturu paturu yanwa
pluwood aragena ubata kamati widiyatama hadaganin machan eka tamai hondama
ජොනී බට්ට;16371668 said:plywood බෝර්ඩ් වලින් ඩෙස්ක් හදන්න බැ බන්.
ඩෙස්ක් හදන්නේ MDF board වලින්. 8x4 නුල් 5 board එකක් 2500ක් වගේ. පට්ට ඩෙස්ක් එකක් හදාගතහැකි.
එහෙම නැත්තම් melamine board එකකින්. ගොඩක් damrola හදන්නේ melamine board eken. 8x4 නුල් 5 රුපියල් 3500යි. melamine එකෙන් හදන එක වාසිය ආයේ stickers අලවන්න ඕනේ නැ.
මේ තියෙන්නේ melamine board
![]()
මේ නොර්මල් mdf board. මේ board එකේම දෙපැත්තේ melamine coat එකක් ගහල තාම melamine board හදන්නේ.
![]()
උබට පට්ටම ෆිනිෂ් එකක් තියෙන එකක් හදාගන්න ඕනෙනම් pine wood ලෑලි අරන් හදපන්.
![]()
plywood කියන්නේ එකක්, pine wood කියන්නේ එකක්.