Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Desktop record with YouTube
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිගනක තිරය YouTube මගින් Record කර ගැනීම ගැන තමයි කියන්න හදන්නෙ.

සමහර විට ඔබ බොහෝ දෙනෙක් මේක දන්නවත් ඇති.

පියවර 1: ඔබේ Google ගිණුම මගින් YouTube ලොග් වෙලා, ඉහළ දකුනු කෙළවරේ Upload බොත්තම ක්ලික් කර Live Streaming යටතේ ඇති Event තෝරන්න. ඔබ මීට කලින් Live Stream enable කරල නැත්නම් youtube අහනව mobile number එක verify කරන්න.

පියවර 2: දැන් මේ වගෙ Create Event Page එකට යන්න පුලුවන්.

දැන් screencast video එකට title එකක් දීල, video එකේ privacy එක Unlisted හරි Private හරි select කරල “Go Live Now” button එක ඔබන්න.

පියවර 3: දැන් Open වෙනව Hangouts on Air page එක. ඊලගට Camera icon එක click karala Webcam recoding stop කරන්න. ඒවගෙම microphone icon එක click කරල audio recording off කරන්න..

පියවර 4: දැන් වම් පැත්තෙ tool box එකේ තියෙන screenshare button එක Click කරල record කරන්න ඕන window එක select කරන්න. මේහිදී multiple virtual desktop පාවිච්චි කරන නිසා, ඒ වෙලාවෙ desktop එකේ active window එක විතරයි පෙන්නන්නෙ.

Screen එක share කරන්න Start screen share button එක click කරල screen එක record කරන්න start broadcast click කරන්න. මෙය private session එකක් නිසා කාටවත් broadcast එක බලන්න බැහැ.Record කරල ඉවර උනාට පස්සෙ Stop broadcast button එක click කරල youtube website එකට මාරුවෙන්න.

දැන් Youtube video dashboard එකේ (youtube.com/my_videos) record කරල ඉවර උන video එක මෙතනින් download කරගන්න පුලුවන් වගේම 720p HD record කරගන්නත් පුලුවන්.

[QUOTE="DJAshik, post: 21989804, member: 312015"] [SIZE="5"]පරිගනක තිරය YouTube මගින් Record කර ගැනීම ගැන තමයි කියන්න හදන්නෙ.[/SIZE] [SIZE="4"]සමහර විට ඔබ බොහෝ දෙනෙක් මේක දන්නවත් ඇති. [/SIZE] [SIZE="4"]පියවර 1: ඔබේ Google ගිණුම මගින් YouTube ලොග් වෙලා, ඉහළ දකුනු කෙළවරේ Upload බොත්තම ක්ලික් කර Live Streaming යටතේ ඇති Event තෝරන්න. ඔබ මීට කලින් Live Stream enable කරල නැත්නම් youtube අහනව mobile number එක verify කරන්න.[/SIZE] [SIZE="4"]පියවර 2: දැන් මේ වගෙ Create Event Page එකට යන්න පුලුවන්.[/SIZE] [IMG]http://imageshack.com/a/img924/1330/gu3MIr.jpg[/IMG] [SIZE="4"]දැන් screencast video එකට title එකක් දීල, video එකේ privacy එක Unlisted හරි Private හරි select කරල “Go Live Now” button එක ඔබන්න. පියවර 3: දැන් Open වෙනව Hangouts on Air page එක. ඊලගට Camera icon එක click karala Webcam recoding stop කරන්න. ඒවගෙම microphone icon එක click කරල audio recording off කරන්න.. පියවර 4: දැන් වම් පැත්තෙ tool box එකේ තියෙන screenshare button එක Click කරල record කරන්න ඕන window එක select කරන්න. මේහිදී multiple virtual desktop පාවිච්චි කරන නිසා, ඒ වෙලාවෙ desktop එකේ active window එක විතරයි පෙන්නන්නෙ.[/SIZE] [IMG]http://imageshack.com/a/img923/6162/6Zh1Gh.png[/IMG] [SIZE="4"]Screen එක share කරන්න Start screen share button එක click කරල screen එක record කරන්න start broadcast click කරන්න. මෙය private session එකක් නිසා කාටවත් broadcast එක බලන්න බැහැ.Record කරල ඉවර උනාට පස්සෙ Stop broadcast button එක click කරල youtube website එකට මාරුවෙන්න. දැන් Youtube video dashboard එකේ ([URL="https://www.youtube.com/my_videos"]youtube.com/my_videos[/URL]) record කරල ඉවර උන video එක මෙතනින් download කරගන්න පුලුවන් වගේම 720p HD record කරගන්නත් පුලුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom