Detained Sri Lankan treated like a dog in Japan

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    එහෙම සලකන්න බෑ. මානව හිමිකම් කියලා එකක් තියෙනවා. එහෙම ප්‍රශ්ණ තිබ්බා නම් කෙලින්ම ලන්කාවට් පිටුවහල් කරන්න තිබ්බා. මෙතන වෑඩ කරන immigration officers එවුන් හෙනම තිරිසන් වෑඩක් කරලා තියෙන්නේ.
    :yes:
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    othana skin eka nemai sinhalunge dress code eka awl
    ඩ්‍රස් කෝඩ් එකට සලකන්නේ ලන්කාවේ එයාපෝට් එකේ තමා.. ඉන්දියාවේ මාලදිවයිනේ එහෙමද දන්නෙ නෑ. .. මාලදිවයිනේ තරම් අවුල් එවුන් වෙන කොහෙවත් හම්බවෙලා නෑ.